යේසුස්වහන්සේ අපගේ ආදේශකයයි
ප්‍රේම කිරීමට අලුත් ආඥාවක්
දහතුන් වන සියවසේ මුලදී ආරම්භ වූ චාරිත්‍රයක් ලෙස එක්සත් රාජධානියේ රාජකීය පවුලේ සාමාජිකයන් විසින් මහ සිකුරාදාට පෙර දින එනම් මහා බ්‍රහස්පතින්දා දිනයේදී අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ත්‍යාග ලබා දුන්හ. එම ක්‍රියාව පදනම් වී ඇත්තේ “මොන්ඩි” යන ඉංග්‍රිසි වචනයේ ලතින් වචනය වන “මැන්ඩාටම්” යන්නෙනි. එහි තේරුම වන්නේ ආඥාවයි. මේ ආඥාව සමරන්නේ යේසුස්වහන්සේ තම මිතුරන්ට උන්වහන්සේ මිය යාමට පෙර දිනයෙහි දුන් අලුත් ආඥාව…
ක්‍රිස්තුස්වහන්සේ තුළ ඵල ඇති ඇදිලිවතුන්
ලාභ නොලබන ආයතනයක ඇයට ලැබුණු නව රැකියාව ගැන සින්ඩි බොහෝ සෙයින් ප්‍රීති වූවාය. වෙනසක් කිරීමට කෙතරම් හොඳ අවස්ථාවක්ද! නමුත් ඇය ඉක්මණින්ම වටහා ගත්තේ ඇයගේ හවුල් සේවකයින් ඇගේ ජ්වලිතකම නොදැරූ බවයි. ඔවුහු සමාගමේ දූතනයට විහිළු කරමින් ඔවුන්ගේ දුර්වල සේවය වෙනුවෙන් සමාවට කරුණු කියමින් වෙනත් ස්ථානවල වැඩි ලාභලබන තානාන්තර සෙවූහ. මෙම රැකියාවට කිසිදා ඉල්ලුම් නොකළා නම් හොඳය කියා සින්ඩි සිතුවාය. දුර සිට…
මූලික දේවල් මග හැර ගැනීම
දශක ගණනාවක් මැක්ඩොනල්ඩ් කෙටි ආහාර ක්ෂේත්රය පාලනය කළේ ඔවුන්ගේ රාත්තල් කාලක් බරැති බර්ගර් නම් කෙටි ආහාර වර්ගය නිසාය. 1980 දී ඔවුන්ට එරෙහි සමාගමක් රන් ආරුක්කු ලාංජනය සහිතව මැක්ඩොනල්ඩ් සමාගම පැරදවීමට අදහසක් ගෙනාවේය. ඒ ඇන්ඩ් ඩබ්ලිව් ආයතනය රාත්තල් තුනෙන් එකක් බර බර්ගර් එකක් (මැක්ඩොන්ල්ඩ් බර්ගරයට වඩා බරැති) ඒ මිළටම විකිණීය. එයටත් වඩා අන්ධ රස පරීක්ෂණ බොහෝමයකින් ඒ ඇන්ඩ් ඩබ්ලිව් ජයගත්තේය. නමුත්…
වැඩසටහන්
අපගේ යාච්ඤා අවශ්‍යතා
යාච්ඤාවන් තුළින් ඔබ අප වෙත දක්වන උපකාරයට අපි ඔබට ස්තූති වන්ත වෙමු! බයිබලීය සම්පත් සැපයීම තුළින් සැමට දෙවිඳුන්ටත් උන්වහන්සේගේ වචනයටත් ළඟාවීමට උපකාර කිරීමේ මෙම සේවයේදී අපි දෙවිඳුන්ගේ අනුග්‍රහය මත රැදෙමු. කරුණාකර යාච්ඤාවෙන් අපත් සමග හවුල්වන්න.
ශ්‍රී ලංකාව
කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ද කරදර හා බියෙන් පිරි කාලයක් පසු කරමින් සිටි. මොහොතක් පාසා මොහොතක් ප්රවෘත්ති නරඹමින් හා සමාජ මාධ්‍ය…
පොත් පිංච
මම ශෝකයෙන් මිදෙන්නේ කෙසේද?
නැතිවීමක් සිදු වූ පසු දුක්වීම ස්වභාවිකය, දුක් වෙන නිවැරදි ක්‍රමයක් නැත. මේ විෂය සම්බන්ධ මේ කෙටි හැඳින්වීම, දුක ක්‍රියා කරන ආකාරය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය තුළ යැපෙමින් දුක ගැන ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඔබට කියා දෙයි.
අපගේ පොත්හල
අපගේ පොත්හල
ඔබට අවශ්‍ය කිතුනු පොත්පත්, ඞී.වී.ඞී, සී.ඞී. ලබා ගැනීමට හා අපගේ අනෙකුත් ප්‍රකාශන මිලදී ගැනීමට පිවිසෙන්න - 64/1 ගාලු පාර දෙහිවල 10350
මොබයිල් ඇප්
අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප්
අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප් එක දැන් සිංහල බසින් ඔබට ලබා ගත හැක. ඔබ කළ යුත්තේ Our Daily Bread ඇප් එක ඉන්ස්ටෝල් කර Menu - Settings - English වෙත පිවිස එම ලයිස්තුවේ පහළින් සිංහල තෝරා Done බොත්තම එබීම පමණි