දෙවියන්වහන්සේ තුළ සහතිකය
කිරීමට හෝ නොකිරීමට
මම කුඩා කාලයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉවත් කළ යුධ ටැංකියක් මගේ නිවස අසල උද්‍යානයක ප්‍රදර්ශනයට තබා තිබුණේය. මෙම යුධ ටැංකියට නැගීම අනතුරුදායක බවට දැන්වීම පුවරු බොහෝමයක් තිබූ නමුත් මගේ මිතුරන් කිහිප දෙනෙක් වහාම මෙම යුධ ටැංකියට නැග ගැනීමට පොරකෑහ. අපේ සමහර අය ටිකක් අකමැත්තෙන් හිටියත් අන්තිමට අපිත් මෙයට නැග ගත්තෙමු. එක් පිරිමි ළමයෙකු විසින් අනතුරු සංඥාව පෙන්වමින් යුධ ටැංකියට නැගීම…
දෙවියන්වහන්සේට වෙනත් සැලසුම් තිබුණි
ඔවුන්ගේ නිශ්චිත වයස නොදන්නේය. එක් දැරියක් දේවස්ථානයක පඩිපෙළ මතින් හමු වූ අතර අනෙක් දැරිය දැන සිටියේ ඇය හැදී වැඩුණේ කන්‍යා සොහොයුරියන් යටතේ බව පමණි. දෙවන ලෝක යුධ සමයේදී පෝලන්තයේ උපත ලැබූ හලීනා හෝ ක්‍රිස්ටිනා වසර අසූවකට ආසන්න කාලයක් එකිනෙකා ගැන දැන සිටියේ නැත. පසු කාලයකදී රුධිර පරීක්ෂණ (DNA) ප්‍රතිඵලවලින් ඔවුන් සහෝදරියන් බව හෙළි වූ අතර ප්‍රීතිමත් නැවත හමුවීමකට මඟ පෑදුණි.…
ආතතියෙන් සමාදානයට
පදිංචිය වෙනස් කිරීම, ජීවිතයේ විශාලතම ආතතිය ලෙස සැලකේ. මම අවුරුදු විස්සකට ආසන්න කාලයක් මගේ පෙර නිවසේ ජීවත් වූ පසු අපි අපේ වර්තමාන නිවසට ගියෙමු. මම විවාහ වීමට පෙර අවුරුදු අටක් ඒ මුල්ම නිවසේ තනියම ජීවත් වූයෙමි. අපි විවාහ වීමෙන් පසුව මගේ ස්වාමිපුරුෂයා ඔහුට අයිති සියල්ල රැගෙන පදිංචියට පැමිණියේය. අපේ දරුවාගේ උපතින් පසුව, අපට තවත් බඩු භාණ්ඩ එකතු කිරීමට සිදු විය.…
වැඩසටහන්
අපගේ යාච්ඤා අවශ්‍යතා
යාච්ඤාවන් තුළින් ඔබ අප වෙත දක්වන උපකාරයට අපි ඔබට ස්තූති වන්ත වෙමු! බයිබලීය සම්පත් සැපයීම තුළින් සැමට දෙවිඳුන්ටත් උන්වහන්සේගේ වචනයටත් ළඟාවීමට උපකාර කිරීමේ මෙම සේවයේදී අපි දෙවිඳුන්ගේ අනුග්‍රහය මත රැදෙමු. කරුණාකර යාච්ඤාවෙන් අපත් සමග හවුල්වන්න.
ශ්‍රී ලංකාව
කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ද කරදර හා බියෙන් පිරි කාලයක් පසු කරමින් සිටි. මොහොතක් පාසා මොහොතක් ප්රවෘත්ති නරඹමින් හා සමාජ මාධ්‍ය…
පොත් පිංච
මම ශෝකයෙන් මිදෙන්නේ කෙසේද?
නැතිවීමක් සිදු වූ පසු දුක්වීම ස්වභාවිකය, දුක් වෙන නිවැරදි ක්‍රමයක් නැත. මේ විෂය සම්බන්ධ මේ කෙටි හැඳින්වීම, දුක ක්‍රියා කරන ආකාරය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය තුළ යැපෙමින් දුක ගැන ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඔබට කියා දෙයි.
අපගේ පොත්හල
අපගේ පොත්හල
ඔබට අවශ්‍ය කිතුනු පොත්පත්, ඞී.වී.ඞී, සී.ඞී. ලබා ගැනීමට හා අපගේ අනෙකුත් ප්‍රකාශන මිලදී ගැනීමට පිවිසෙන්න - 64/1 ගාලු පාර දෙහිවල 10350
මොබයිල් ඇප්
අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප්
අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප් එක දැන් සිංහල බසින් ඔබට ලබා ගත හැක. ඔබ කළ යුත්තේ Our Daily Bread ඇප් එක ඉන්ස්ටෝල් කර Menu - Settings - English වෙත පිවිස එම ලයිස්තුවේ පහළින් සිංහල තෝරා Done බොත්තම එබීම පමණි