Archives: නොවැම්බර් 2017

ස්වර්ගීය ලැයිස්තුව

කෙන්යා ගුවන් සමාගමේ බලපත‍්‍ර කවුළුවේදී තහවුරු කිරීම සඳහා මාගේ ගමන් බලපත‍්‍රය දුනිමි. ඔවුන්ගේ ලැයිස්තුවේ මගේ නම පරීක්ෂා කළ විට මාගේ නම එහි නොවීය. ගැටළුව නම්, ප‍්‍රමාණයට වඩා ආසන වෙන්කිරීම සහ නිසි ආකාර සහතික කිරීමක් නොවීමය. එදින නිවසට පැමිණීමේ මාගේ සිහිනය බොඳවිය.

එම සිද්ධිය වෙනත් ලැයිස්තුවක්... ජීවන පොත... මාගේ මතකයට නැගීය. ලූක් 10හි ශුභාරංචි සේවයක් පිණිස යේසුස්වහන්සේ තම ගෝලයන් යැවූසේක. ඔවුන්…

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයේ ත්‍යාගය අපටද ලබාගත හැක

නත්තලේ සත්‍ය අර්ථය නම් සෙනග පාප වලින් මුදන්න යේසුස්වහන්සේ මහිමය අත්හැර ස්වර්ගයෙන් බැස මිනිසෙකු වූ බවය. බිඳුණු ලෝකයක මුහුණ පාන්නට…

පිරිමි ළදරුවෙක්

අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ පුත‍්‍රයා දුන් සේක.

(මරියා) ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන්…

යහපත් ආරංචිය!

අනුග‍්‍රහයේ ත්‍යාගය: ගැළවීම මා වෙනස් කරයි.

"බලව කඳු අතරින් පණිවුඩකරුවෙකු එන්නේය. ඔහු සාමයේ පණිවුඩයක් ගෙනෙන්නේය". - නාහුම් 1:15

අන්තර්ජාලය, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ…

ආශීර්වාද ගස

අනුග‍්‍රහයේ ත්‍යාගය: ක‍්‍රිස්තුස්වහන්සේ ශ්‍රේෂ්ඨ දේ කළ සේක

මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය. - ලූක් 1 :…

ජීවිතයේ පහත් අඩියක

සී. එස්. ලුවිස් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන වොරන් එංගලන්තයේ වින්යාඩ් නැමති පිරිමි ළමුන්ගේ පාසැලක නේවාසිකාගාරයක දුක් විඳ තිබේ. විදුහල්පති දුෂ්ට පුද්ගලයෙක් විය. ඔහු අන් අයගේ ජීවිත දරාගැනීමට නොහැකි තත්ත්වයට පත් කළේය. දශක ගණනාවකට පසු වොරන් උපහාසාත්මකව ලීවේ "මට වයස දැන් හැට හතරකට ටිකක් වැඩියි. වින්යාඩ් වලට වඩා හොඳයි, කියා සැනසීමට පත්විය නොහැකි තත්ත්වයකට, මා කෙදිනකවත් ඉන්පසු නොවැටුනෙමි." අපගේ ජීවිතයේ…

ප‍්‍රධාන කාරණය

අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා වෙනුවෙන් පැමිණි සේක

අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප…

ගම්මානයේ නත්තල්

අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා හට අලුත් ජීවිතයක් දෙන සේක

සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්…