Archives: මාර්තු 2018

මා අනුගමනය කරන්න

සුව සංගම්, බර අඩුරකගෙන සුවයෙන් සිටීමට කැමති අයට බොහෝ ව්‍යාපෘති යෝජනා කරති. එක් සුව සංගමයක් සේවය කරන්නේ අඩුතරමින් රාත්තල් 50ක්වත් අඩුකර ගැනීමට කැමති අයට පමණි. එක් සමාජිකාවක් කියා සිටියේ අනිත් අය ඇයගේ ශරීර හැඩය දෙස බලා ඇය විනිශ්චය කරන නිසා ඇය කලින් සහභාගිවූ සංගමයෙන් අස්වුණ බවය. ඇය දැන් ධනාත්මක පරිසරයක සතියකට දින 5ක් ව්‍යායාම කරමින් ඇයගේ බර අඩුකර ගනී.

වසර…

වචන තුනේ මරණ දැන්වීම

ස්ටිග් කර්නල් මියයෑමට පෙර ඔහු මල් ශාලාවට කියා තිබුණේ සාමාන්‍ය මරණ දැන්වීමක් වෙනුවට "මම මිය ගියා" කියා පළකරන ලෙසය. වයස 92දී කර්නල් මහතා මිය ගිය විට එය පළවූයේ එලෙසය. එහි ඇති නිර්භීතකම සහ සරල බව නිසා ලොව වටා ප‍්‍රවෘත්ති පත‍්‍රවල අවධානයට එය ලක්විය. ඔහු බලාපොරොත්තුවූවාට වඩා ඔහුගේ වචන තුනේ මරණ දැන්වීම ජාත්‍යන්තර කුතුහලයට භාජනය විය.

යේසුස්වහන්සේ කුරුසිපත්වූ විට ස්වාමීන්වහන්සේගේ මරණ…

මාගේ ශක්තියේ දෙවියන්වහන්සේ

පුරාණ බබිලෝනි සොල්දාදුවන්, මහත්වරුන් යැයි කිසිවෙකු වරදවා වටහාගන්නේ නැත. ඔව්හු අනුකම්පා විරහිතය, යටත් නොවන්නෝය, එසේම නපුරුය. ඔව්හු වෙනත් ජාතීන්ට පහර දුන්නේ රාජාලියෙකු තම ගොදුර ඩැහැගන්නා විලසිනි. ඔව්හු බලවත් වූවා පමණක් නොව අහංකාරද වූහ. ඔව්හු නමස්කාර කළේ තම යුධ ශක්තියටය. බයිබලය පවසන්නේ ඔවුන් "තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොටගත්" බවය (හෙබ්‍රෙව් 1:11).

මිදියන්වරුන් සමඟ සටනට යෑමේදී මෙවැනි ස්වයැපීමක් ඉශ‍්‍රායෙල්වරුන්ට බෝවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය. එහෙයින් උන්වහන්සේ ඉශ‍්‍රායෙල්හි…

පුදුමවී!

මයිකල් ආන්ජලෝ මෙරිස් ඩා කරවාජියෝ (1571-1610) ඉතාලියානු චිත‍්‍ර ශිල්පියා, තද කෝපයට සහ සම්ප‍්‍රදායානුකූල නොවන ශිල්ප ක‍්‍රම භාවිතා කිරීම නිසා ප‍්‍රසිද්ධය. ඔහු ශුද්ධවන්තයන් ලෙස භාවිතා කළේ සාමාන්‍ය වැඩ කරන ජනයාය. එසේම ප්‍රෙක්ෂකයින්ට එම චිත‍්‍රයේ කොටසක් ලෙස තමන්ව දැකීමට හැකිවිය. "එම්මාවුස්හි රාත‍්‍රී භෝජනය" නම් චිත‍්‍රයෙහි උන්වහන්සේ උත්ථානවූ සමිදානන් ලෙස හඳුනා ගන්නා අවස්ථාවේ එ් අසල තානායම්කරුවෙකු සිටගෙන සිටිනු පෙනේ (ලූක් 24:31). එක් ගෝලයෙකු නැගිටීමට…

පාස්කු ආරම්භය

පාස්කුවේ එක් කාරණයක් මා සැමවිට කුතුහලයට පත් කරයි. කුරුසිපත් විමේ කැළැල් යේසුස්වහන්සේ තබා ගත්තේ ඇයි? මා සිතන ලෙස උන්වහන්සේ කැමති නැවත උත්ථානවූ ශරීරයක් උන්වහන්සේට තබා ගැනීමට හැකි විය. එහෙත්
උන්වහන්සේ තෝරාගත්තේ විශේෂයෙන්ම කැළැල් වලින් හඳුනාගත හැකි, දැකිය හැකි, ඇල්ලිය හැකි ශරීරයකි. එ් මක්නිසාද?

මා විශ්වාස කරන්නේ යේසුස්වහන්සේගේ අත් සහ පා වල එ් කැළැල් නොමැතිව පාස්කු කතාව සම්පූර්ණ නොවනබවයි (යොහන් 20:27). මනුෂ්‍යයන්…

මා අනුගමනය කරන්න

සුව සංගම්, බර අඩුරකගෙන සුවයෙන් සිටීමට කැමති අයට බොහෝ ව්‍යාපෘති යෝජනා කරති. එක් සුව සංගමයක් සේවය කරන්නේ අඩුතරමින් රාත්තල් 50ක්වත් අඩුකර ගැනීමට කැමති අයට පමණි. එක් සමාජිකාවක් කියා සිටියේ අනිත් අය ඇයගේ ශරීර හැඩය දෙස බලා ඇය විනිශ්චය කරන නිසා ඇය කලින් සහභාගිවූ සංගමයෙන් අස්වුණ බවය. ඇය දැන් ධනාත්මක පරිසරයක සතියකට දින 5ක් ව්‍යායාම කරමින් ඇයගේ බර අඩුකර ගනී.

වසර…

වචන තුනේ මරණ දැන්වීම

ස්ටිග් කර්නල් මියයෑමට පෙර ඔහු මල් ශාලාවට කියා තිබුණේ සාමාන්‍ය මරණ දැන්වීමක් වෙනුවට"මම මිය ගියා"කියා පළකරන ලෙසය. වයස 92දී කර්නල් මහතා මිය ගිය විට එය පළවූයේ එලෙසය. එහි ඇති නිර්භීතකම සහ සරල බව නිසා ලොව වටා ප‍්‍රවෘත්ති පත‍්‍රවල අවධානයට එය ලක්විය. ඔහු ලාපොරොත්තුවූවාට වඩා ඔහුගේ වචන තුනේ මරණ දැන්වීම ජාත්‍යන්තර කුතුහලයට භාජනය විය.

යේසුස්වහන්සේ කුරුසිපත්වූ විට ස්වාමින්වහන්සේගේ මරණ දැන්වීම "උන්වහන්සේ…

ඔලීව අඹරන යන්ත‍්‍රය

ගලීල මුහුද අසල ඇති කපර්ණවුම නැමති ගමට ඔබ ගියහොත් පැරණි ඔලීව මිරිකන යන්ත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා ඔබ දකී. කළු ගල්වලින් නිමවා ඇති එම යන්ත‍්‍රවල කොටස් දෙකකි. පහත ඇති රවුම් ගල සහ අඹරන කළු ගල් රෝදයයි. එම රෝද වලින් ඔලීව තලා තෙල් ගනු ලැබේ.

උන්වහන්සේගේ මරණයට පෙර රාත‍්‍රියෙහි යෙරුසලමට ඉහළින් ඇති ඔලීව කන්දට යේසුස්වහන්සේ ගියසේක. ඉදිරියේදී මුහුණ දීමට ඇති කාරණා දැන ගෙත්සෙමෙන…

නිවස තුළ ඇති කතාන්දර

අතින් කපන ලද ලී කොට වලින් සාදන ලද ඓතිහාසික නිවස සඟරාවක පිටකවරයට සුදුසු පෙනුමෙන් යුතු විය. එම ව්‍යුහය පමණක් ගත් විට එය වස්තුවෙන් භාගයක් පමණි. එය තුළ පරම්පරාවලින් එන පවුලේ වස්තුව බිත්ති අලංකාර කළේය. ඒවා සියල්ල සමඟ මතකයන් විය. මේසය උඩ අතින් වියන  ලද බිත්තර කූඩයක්, පුරාණ පාන් කපන ලෑල්ලක් සහ පහනකි. ඉදිරිපස දොේර වැස්සට සහ අව්වට පදම්වූ තොප්පියකි. නිවසේ සාඩම්බර හිමිකරුවා කීවේ සැම දෙයක් පසුපසම කතාවක් ඇත කියාය.…

හොඳම දෙය තවම පැමිණ නැත

අපගේ පවුලට මාර්තු මාසය යනු ශීත සෘතුව අවසන් වීම පමණක් නොවේ. එහි අර්ථය අන්තර් විදුහල් පැසිපන්දු උත්සවයක් වන "මාර්තු වියරුව" පැමිණ ඇත යන්නය. උද්යෝගිමත් රසිකයන් ලෙස අපි උනන්දුවෙන් තරඟාවලිය නරඹමින් අපගේ කණ්ඩායම් වලට ඔල්වරසන් දෙන්නෙමු. අප වේලාසනින් රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළහොත් විචාරකයින්, එන්නාවූ තරඟය ගැන කියන දේ වලට ඇහුම්කන් දිය හැකිය. එසේම ක‍්‍රීඩකයන් තම හවුල් ක‍්‍රීඩකයන් සමඟ පුහුණු වෙනවාද දැකිය හැකිය.…