සාගර ජීව විද්‍යාඥවරියක් කුක්ස් දුපත් අසළ පිහිනමින් සිටියාය. හදිසියේම රාත්තල් 50,000 ක් පමණ බරැති මොල්ලි තල්මසෙකු ක්ෂණයකින් පැමිණ ඇයව තම වරල යටට ගත්තේය. තමාගේ ජීවිතය අවසාන යැයි ඇය සිතුවාය. නමුත් සෙමින් රවුම් කිහිපයක් පිහිනා තල්මසා ඇයට යන්නට හැරියාය. කොටි මෝරෙකු අසල සිට ඉවත්වෙනවා ඇය දුටුවේ එවිටය. තල්මසා අනතුරෙන් තමාව ආරක්ෂා කළ බව ඇය විශ්වාස කරන්නීය.
භයානක දේවල් තිබෙන ලෝකයකදී අන් අය ගැන බලාගන්න අපට කැඳවීමක් තිබේ. “මම ඇත්තෙන්ම වෙන කෙනෙකු වෙනුවෙන් වගකිව යුතු ද” කියා ඔබ ඇසිය හැකිය. එසේ නැත්නම් කායින්ගේ වචනයෙන් “මම මාගේ සහෝදරයාගේ රැකවලාද?” කියා ඇසිය හැකිය. පරණ ගිවිසුමේ ඉතිරි කොටස දැඩිව පවසන්නේ
“එසේය” කියාය. ආදම් උයන බලාගත යුතුව තිබුණාක් මෙන් කායින් ආබෙල්ව රැක ගත යුතුව තිබුණි. ඉශ්රායෙල් අවදානමේ සහ අවශ්‍යතාවයේ සිටි අය රැක ගත යුතුව තිබුණි. නමුත් ඔවුන් කළේ විරුද්ධ දේවල්ය. ඔව්හු සෙනගව සුරා කෑවෝය. දුගීන් තළා පෙළා දැමූහ. අසල්වැසියාට තමාට මෙන් ප්‍රේමකිරීම අත්හැර දැමීය (යෙසායා 3:14-15).
එහෙත් කායින් සහ ආබෙල්ගේ කථාවේදී කායින්ව ඉවත් කළත් දෙවියන්වහන්සේ ඔහුව බලාගත් සේක (උත්පත්ති 4:15-16). කායින් විසින් ආබෙල්ට කළ යුතු දේ දෙවියන්වහන්සේ කායින්ට කළ සේක. එය යේසුස්වහන්සේ තුළ වූ දෙවියන්වහන්සේ පැමිණ අපට කළ දේ පිළිබඳව පූර්ව දැක්මක් වූයේය. යේසුස්වහන්සේ අපව උන්වහන්සේගේ රැකවලේ තබා ගන්නා සේක. එසේම අන් අය වෙනුවෙන් එසේ කිරීමටද උන්වහන්සේ අපව බලගන්වන සේක.
Genesis 2 describes how God placed Adam and Eve in the garden to work it and take care of it. In turn, the garden would take care of them by providing them with all the food they’d need. However, sin disrupted this mutual relationship between humanity and the earth. When Adam and Eve sinned, one of the consequences was that the earth wouldn’t be as fruitful for them as it had once been. “[The earth] will produce thorns and thistles for you, and you will eat the plants of the field” (Genesis 3:18).
A broken relationship with the ground was also a consequence for Cain when God punished him for killing Abel. God said the ground wouldn’t produce anything for him (4:12). Cain splattered the ground with his brother’s blood and the ground became barren for him.