Archives: ජනවාරි 2021

සමාව ඇති අනාගතයක්

1994දී, දකුණු අප්‍රිකාව වර්ණභේදවාදී (බලගතු වාර්ගික වෙන් කිරීම) ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බවට පත් කළ විට, වර්ණභේදවාදය යටතේ සිදුවූ අපරාධවලට දඬුවම් දිය යුතු ආකාරය පිළිබඳ දුෂ්කර ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. රටේ නායකයින්ට අතීතය නොසළකා හැරිය නොහැකි නමුත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් රටේ ප්‍රශ්නය වඩාත් ගැඔුරු කිරීමේ අවදානමක් තිබුණි. දකුණු අප්‍රිකාවේ පළමු කළු ඇන්ග්ලිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු “සමාව නොමැතිව අනාගතයක් නැත,” යන…

අපේ ධෛර්යය ඇඳගෙන සිටීම

ඇන්ඩෘ ජීවත්වන්නේ ශුභාරංචියට වසා ඇති රටකය. ඔහු තම ඇදහිල්ල රහසක් ලෙස තබාගන්නේ කෙසේදැයි මම ඇසූ විට ඔහු කීවේ එය රහසක් හැටියට තියාගන්නේ නැති බවයි. ඔහු තම සභාව ප්‍රචාරය කරන බොත්තමක් පැළඳ සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකදීම “ඔවුන්ට ද යේසුස්වහන්සේ අවශ්‍ය” බව ඔහු පොලිසියට පවසන්නේය. ඇන්ඩෘට ධෛර්යයක් ඇත්තේ ඔහුගේ පැත්තේ සිටින්නේ කවුරුන්ද යන්න දන්නා බැවිනි.

ඉශ්‍රායෙල් රජු ඔහුව අත්අඩංගුවට…

අධික වෙහෙසට පත්වීම

මා අසල නිවාස වැඩිදියුණු කිරීමේ වෙළඳසැලක් ඇත. එහි එක් අංශයක් තුළ විශාල කොළ පාට බොත්තමක් ඇත. සහායකයෙක් නොමැති නම්, ඔබ බොත්තම එබිය යුතුයි. එය ටයිමරයක් ආරම්භ කරයි. ඔබට විනාඩියක් ඇතුළත සේවය නොලැබුණේ නම්, ඔබේ මිලදී ගැනීම සඳහා වට්ටමක් ලැබේ.

මෙම තත්ත්‍වය තුළ, වේගවත් සේවාවක් භුක්ති විඳින පාරිභෝගිකයා වීමට අපි කැමතියි. නමුත් වේගවත් සේවාවක් සඳහා ඇති ඉල්ලුම බොහෝ විට විශාල වශයෙන්…

වටිනා ඇදහිල්ලක්

“මම මහන්න ආසයි!” මගේ මිතුරිය ප්‍රකාශ කළා. තමා වෙනුවෙන් ඇඳුම් මැසූ ආච්චි සමඟ හැදී වැඩුණු ආකාරය ඇයට සිහිපත් විය. මහන මැෂිමේ ශබ්දය ඇසූ සෑම විටම, ඇගේ ආච්චි ඇය වෙනුවෙන් මහන්නේ කුමක්ද යන්න ගැන සිතමින් ඇය සතුටට පත් වූවාය.

දැන්, වැඩිහිටියෙකු ලෙස, මගේ මිතුරියද මහන අතර, එම කුසලතාව ඇගේ දියණියට පවරා දීමට සැළසුම් කරයි. ඇගේ දියණියට වයස අවුරුදු පහක් වුවද, ඇයගේ…

අවසානයේදී නිදහස ලබා

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු වූ ජෝන් මැකාතිට - ලෙබනනයේ දරුණු සිවිල් යුද්ධයේ පස් අවුරුදු ප්‍රාණ ඇපකරුවෙකු වූ ඔහු නිදහස් කිරීමට සාකච්ඡා කළ පුද්ගලයාව හමුවන්නට වසර 20ක් ගත විය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ජියාන්ඩොමිනිකෝ පික්කෝව මුණගැසුණු විට මැකාති සරළව පැවසුවේ “මගේ නිදහසට ස්තුතියි!” මැකාතිට නිදහස ලබාගැනීම සඳහා භයානක සාකච්ඡා අතරතුරදී පික්කෝ තම ජීවිතය පරදුවට තබා ඇති නිසා ඔහුගේ හෘදයාංගම වචන විශාල බරක්…