Archives: පෙබරවාරි 2021

උදයෙන් උදය අලුත්ව තිබේ

මගේ සහෝදරයා වන පෝල් දරුණු අපස්මාරය සමග පොර බදිමින් හැදී වැඩුණු අතර ඔහු නව යොවුන් වියට එළඹෙන විට එය තවත් දරුණ විය. වරකට පැය හයකට වඩා වැඩි කාලයක් ඔහු අඛණ්ඩව අපස්මාරයෙන් දුක් වින්ද බැවින් රාත්‍රී කාලය ඔහුට සහ මගේ දෙමාපියන්ට මහත් කරදරයක් විය. රෝග ලක්‍ෂණ සමනය කරන හෝ අවම වශයෙන් දවසෙන් කොටසක්වත් ඔහුව සිහියෙන් තබා ගැනීමට හෝ ප්‍රතිකාරයක් වෛද්‍යවරුන්ට සොයා…

තවත් මා නොව

1859 ග්‍රීෂ්ම සෘතුවේදී බඳින ලද කඹයකින් නයගරා දිය ඇල්ල තරණය කළ පළමු පුද්ගලයා බවට මොන්සියර් චාර්ල්ස් බ්ලොන්ඩින් පත්විය. ඔහු එය සිය වතාවක් පමණ කරනු ඇත. වරක් ඔහු එය කළේ ඔහුගේ කළමණාකරු හැරී කොල්කෝඩ්ව තමන්ගේ පිටේ තබාගෙනය. බ්ලොන්ඩින් විසින් කොල්කෝඩ්ට මෙම උපදෙස් ලබා දුන්නේය. “මේ බලන්න හැරී.... ඔබ තවදුරටත් කොල්කෝඩ් නොවේ. ඔබ බ්ලොන්ඩින් .... මම එහාට මෙහාට වැනෙන කල ඔබත් මා…

භියට මුහුණ දීම

වොරන් දේවස්ථානයක දේවගැතිවරයෙක් වීමට කුඩා නගරයකට ගියේය. ඔහුගේ දේව සේවයේ යම් සාර්ථකත්වයක් ඇති වෙන්න පටන් ගත් කල්හි එක් ප්‍රදේශ වාසියෙක් ඔහුට විරුද්ධ විය. උපාය ශීලීව වොරන්ට එරෙහිව බිහිසුණු චෝදනාවක් එල්ලි කරමින් ඔහු එම කථාව ප්‍රාදේශීය පුවත්පතකට ගෙන ගොස් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රාදේශීය වැසියන්ට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කළේය. වොරන් සහ ඔහුගේ බිරිඳ දැඩි ලෙස යාච්ඤා කරන්න පටන් ගත්තේය. බොරුව විශ්වාස…

සියල්ල ගැන යාච්ඤා කරන්න

අපිරිසිදු පූස් පැටවා කොන්ක්‍රීට් තට්ටුවේ සන්සුන්ව වාඩිවී සිටිමින් අභිමානයෙන් මා දෙස බලා සිටියේය. මගේ සේවාදායකයා සේවය කළ ගොඩනැගිල්ලේ පහලම මාලයේ රථගාලේ තම සහෝදර පූස් පැටියා සමග ඔහු ජීවත් වුනි. ඔවුන් ගැන කණගාටු වුනු මම සෑම දිනකම ඔවුන්ට ආහාර සැපයීම සඳහා ආරක්‍ෂක භටයාට බළලුන්ගේ ආහාර ලබා දුනිමි. ආහාර අවසන් වූ සෑම විටකම එය පුරවා දුන්නෙමි.

නමුත් මුරකරු වෙනත් ස්ථානයකට මාරු වී…

කවදාවත් තනි නොවේ

1843 දී “ද ඉකොනොමිස්ට්” සඟරාවට මැගී ෆර්ගියුසන් ලීවේ “එය නිවාස නැතිකම, කුසගින්න හෝ රෝගවලට හෝ වඩා අතීශය ඛේදජනක කරදරයක් විය හැකිය” කියාය. ඇගේ විෂය? තනිකම. යමෙකුගේ සමාජීය හෝ ආරථික හෝ තත්ත්වය නොසළකා තනිකමේ වැඩිවන අනුපාතයන් ෆර්ගියුසන් විස්තර කළේ තනිකමෙන් සිටින විට දැනෙන හැඟිම ගැන හද කම්පා කරවන උදාහරණ ගෙන දක්වමිනි.

තනිකම දැනීමේ වේදනාව අපේ දවසට අලුත් දෙයක් නොවේ. හුදකාලා වීමේ…