Archives: මැයි 2021

රහසින් දෙන තැනැත්තේ

ශාරිකව ආබාධිත වූ ප්‍රවීණයෙක් වන ක්‍රිස්ටොෆර්ට එදිනෙදා කටයුතු වඩාත් අභියෝගාත්මක වූ බැවින් ඒවා අවසන් කිරීමට වැඩි කාලයක් ගත වූ අතර ඔහුගේ වේදනාවද වැඩි විය. කෙසේ වෙතත් ඔහු තම බිරිඳට හා දරුවාට සේවය කිරීමට උපරිම උත්සාහයක් ගත්තේය. සෑම සතියකම විශේෂ තණකොළ කපන යන්ත්‍රයකින් ඔහු තම ඉඩමේ තණකොළ කපනවා එතැනින් යන එන අය දකිති.

දිනක් ක්‍රිස්ටෝෆර්ට නිර්නාමික ලිපියක් ලැබුණි. පරිත්‍යාගශීලියෙකු විසින් මිළ…

එය වටිනවාද එසේත් නැත්නම් ගරු කටයුතුද?

අප්‍රිකානු කොංගෝවේ ඉංග්‍රීසි මිෂනාරි වෛද්‍යවරියක වන හෙලන් රෝස්වෙයාර්ව 1964 දී සිම්බා කැරැල්ල අතර තුර කැරළිකරුවන් විසින් සිරකාරියක් ලෙස ගෙන යනු ලැබුවාය. ඇයව අල්ලා ගත් අයවළුන්ගේ පහර දීමට සහ අපචාරයට ලක්වූ ඇය දරුණු ලෙස දුක් වින්දාය. ඉන්පසු දිනවලදී “එය වටිනවාද?” කියා ඇය ප්‍රශ්න කරන්නට විය.

යේසුස්වහන්සේව අනුගමනය කිරීමේ මිළය ගැන මෙනෙහි කිරීමට පටන් ගත් විට දෙවියන්වහන්සේ තමා සමග ඒ ගැන කථා…

මරණ කලාපය

2019 දී කඳු නගින්නෙකු එවරස්ට් කන්ද මුදුනේ සිට ඔහුගේ අවසන් හිරු උදාව දුටුවේය. ඔහු භයානක නැගීමෙන් දිවි ගළවා ගත් නමුත් උච්චස්ථානය ඔහුගේ හදවත තද කළ නිසා නැවත පහළට එන ගමනේදී ඔහු මිය ගියේය. එක් වෛද්‍ය විශේෂඥයෙක් කියා සිටියේ කඳු මුදුන ඔවුන්ගේ ගමනේ අවසානය ලෙස නොසිතන ලෙසයි. “ඔවුන් මරණ කලාපයේ” සිටින බව මතක තබා ගෙන නැවතත් පහළට බැසිය යුතු බව වෛද්‍යවරයා…

දේදුනු රැස් වළල්ල

කඳු තරණය කිරීමේදී ඒඩි්‍රයන් තමා පහත වළාකුළු වලට වඩා ඉහළින් සිටින බව දැන ගත්තේය. සූර්්‍යයා පිටුපසිනි. ඒඩි්‍රයන් පහළ බැලු විට ඔහුගේ හෙවණැල්ල පමණක් නොව අවතාරයක් ලෙස හැඳින්වෙන දීප්තිමත් සංදර්ශනයක්ද දුටුවේය. මෙම සංසිද්ධිය දේදුන්නක රැස් වළල්ලකට සමාන වන අතර එය පුද්ගලයාගේ සෙවනැල්ල වට කර තිබුණේය. එය සිදුවන්නේ හිරු එළිය පහළ වළාකුළුවලින් පරාවර්තනය වන විටය. ඒඩි්‍රයන් එය පුදුමාකාර මොහොතක් ලෙස විස්තර කරන…

නැවතත් සමෘධිමත් වන්න

ප්‍රමාණවත් එළිය සහ ජලය ලැබුණු විට කැලිෆෝනියාවේ ඇන්ටෙලොප් නිම්නය සහ ෆිගියෙරෝ කන්ද විචිත්‍රවත් කැලෑ මල් වලින් පිරී යන්නේය. නමුත් නියඟය ඇති වූ විට කුමක් සිදු වේද? විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ ඇතැම් වල් පැළෑටි තම බීජ විශාල ප්‍රමාණයක් පොළොව යට ගබඩා කර ගන්නේ පස හරහා තල්ලු වී පිපෙන්න ඉඩ නොහරින ලෙසටයි. නියඟයෙන් පසු ශාක නැවත වැඩෙන්නේ පොළොව යට ඉතිරි කළ බීජ…