Archives: දෙසැම්බර් 2021

නත්තලට ආසන්න දිනක්

“නත්තල අවසන් වූවා යැයි මට විශ්වාස කළ නොහැක” කියා මගේ අධෛර්්‍යයට පත් වූ දියණිය පැවසුවාය. ඇයට දැනෙන්නේ කෙසේදැයි මම දනිමි. නත්තල් කාලයෙන් පසු කාලය නීරස විය හැකිය. තෑගී විවර කර තිබේ. නත්තල් ගහ සහ විදුලි පහන් පහළට ආ යුතුව ඇත. ලැයිස්තු ගත නොවී ඇති ජනවාරි මාසය සහ බොහෝ දෙනෙකුට නිවාඩු කාලයේ ශරීර බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි. නත්තල සහ ඒ…

රන් වලට වඩා හොඳයි

එක්සත් ජනපදයේ රත්රන් සෙවීමේ කලබල කාලයේදී රන් සොයන්නෙක් වූ එඞ්වඞ් ජැක්සන් කැලිෆෝර්නියාවට යන විට 1849 මැයි 20 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර තිබුණේ ඔහුගේ අසීරු අශ්ව කරත්ත ගමන ගැන සහ රෝගී තත්ත්වය ගැනත් මරණය ගැනත් වැලපෙමිනි. “අහෝ මගේ ඇට කටු මෙතැන තබන්න එපා” ඔහු ලිවීය. “හැකි නම් ඒවා මගේ නිවසේ තැන්පත් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න”. ජෝන් වෝකර් නම්…

සිංහයා, බැටළු පැටවා, ගැළවුම්කරුවා!

නිව් යෝර්ක් හී මහජන පුස්තකාලයට ඇතුල්වන ස්ථානයේ රාජකීය ගල් සිංහයන් දෙදෙනෙක් මුරට සිටියි. කිරිගරුඬෙන් කපන ලද ඔවුන් 1911 පුස්තකාලය කැප කිරීමේ දවසේ සිට එහි ආඩම්බරයෙන් සිටිති. පුස්තකාලයේ නිර්මාතෘවරුන්ට ගෞරව කිරීමට ඔවුන්ව මුලින්ම නම් කළේ “ලියෝ ලෙනොක්ස්” සහ “ලියෝ ඇස්ටර්” යනුවෙනි. නමුත් මහා අවපාත සමයේදී නිව් යෝර්ක් නගරයේ නගරාධිපති ෆියෝරෙලෝ ලාගාර්ඩියා ඔවුන්ව “ධෛර්්‍යය සහ ඉවසීම” යනුවෙන් නැවත නම් කරන ලද්දේ නිව්…

උතුම් ප්‍රඥාව

“ආත්මයේ තත්ත්වය සෑම පැත්තකින්ම පරීක්‍ෂා කිරීම සඳහා එfඬ්රාට මහත් ප්‍රඥාවක් සහ ඇස් දහසක් අවශ්‍යයයි” යනුවෙන් සභාවේ ආදරණීය පියෙක් වන ජෝන් ක්‍රිසොස්ටම් ලිවීය. ක්‍රිසොස්ටොම් මෙම වචන ලීවේ අධ්‍යාත්මික වශයෙන් අන් අයව හොඳින් රැක බලා ගැනීමේ සංකීර්ණතාවය පිළිබඳ සාකච්ඡාවේ කොටසක් ලෙසින්ය. කිසිවෙකුටත් සුව කිරීමට බල කළ නොහැකි හෙයින් අන් අයගේ හදවත් වෙතට ළඟා වීමට මහත් සහානුකම්පාවක් සහ දයානුකම්පාවක් අවශ්‍ය බව ඔහු අවධාරණය…

දෙවියන්වහන්සේගේ දකුණු අත

මම මගේ වියපත් සුනඛයා වූ විල්සන්ට තණකොළ වෙතට යාමට උපකාර කළ අතරතුර අපේ බලු පැටවා වන කෝච්ව විනාඩියකට පමණක් දම්වැලෙන් නිදහස් කළෙමි. කෝච්ගේ දම්වැල ගැනීමට මම නැමුණු විට ඔහු හාවෙකු දැක ඒ පසුපස දිව ගියේ මගේ දකුණතින් දම්වැල ඇදගෙන මගේ මුදු ඇඟිල්ලද අඹරවා දමමිනි. මම තණ බිස්ස මත වැටී වේදනාවෙන් කෑගැසුවෙමි.

හදිසි ප්‍රතිකාර වලින් ආපසු පැමිණී විට ශල්‍යකර්මයක් කළ යුතු…