Archives: නොවැම්බර් 2022

කල්පවත්නා බලාපොරොත්තුව

වෛද්‍යවරුන් විසින් සිව් හැවිරිදි සොලමන්ට ඩුෂන් නම්වූ මාංශ පේශි දුර්වල වීමේ රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. (ඩුෂන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි DMD යනු මූලික වශයෙන් පිරිමි ළමයින්ට බලපාන දරුණු මාංශ පේශි ආබාධයකි). වසරකට පසුව, වෛද්‍යවරු පවුලේ අය සමඟ රෝද පුටු ගැන සාකච්ඡා කළහ. නමුත් සොලමන්, ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේය කියා විරුද්ධ විය. පවුලේ අය සහ මිතුරන් ඔහු වෙනුවෙන්…

බලාපොරොත්තු සහ ආශාවන්

මම එංගලන්තයට ගිය විට, ඇමරිකාවේ නිවාඩු දිනයක් වූ “ස්තුති දීම,” නොවැම්බර් මාසයේ තවත් එක් බ්‍රහස්පතින්දා දවසක් බවට පත්විය. මම සති අන්තයේ උත්සවයක් සූදානම් කළත්, එදින පවුලේ අය සහ මිතුරන් සමඟ සිටීමට මම ආශා කළෙමි. නමුත් මගේ ආශාවන් මටම අනන්‍ය නොවන බව මට වැටහිණි. විශේෂ අවස්ථා සහ නිවාඩු දිනවලදී අපට ආදරය කරන අය සමඟ සිටීමට අපි කවුරුත් ආශා කරන්නෙමු. අපි සමරන…

අපගේ අනාගතය ගැන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම

2010 දී, ලස්ලෝ හැන්යෙච් (Laszlo Hanyecz) විසින් බිට්කොයින් (bitcoin) නැමති ඩිජිටල් මුදල් වර්ගය මාර්ගයෙන් පළමු මිලදී ගැනීම කළේය (ඩිජිටල් මුදල් ඒකකයක් එවකට සතයක් බැගින් වටිනාකමින් යුක්තය). ඔහු බිට්කොයින් 10,000 ක් ගෙව්වේ ඩොලර් 25ක් වටිනා පීට්සා දෙකක් මිළදී ගැනීම සඳහාය. 2021 දී, වසර තුළ එහි ඉහළම අගය වන විට, එම බිට්කොයින්වල වටිනාකම ඩොලර් මිලියන 500 කට වඩා වැඩි වනු ඇත. වටිනාකම…

ඇදහිල්ල ක්‍රියාවට නැංවීම

2021 ජුනි මස සන්ධ්‍යාවක ගම්මානයක් හරහා ටොර්නේඩෝවක් නොහොත් සුළි සුළං සහිත චණ්ඩ මාරුතයක් හමා, පවුලක ධාන්‍යාගාරයක් විනාශ කළේය. 1800 ගණන්වල අග භාගයේ සිට මෙම ධාන්‍යාගාරය පවුලේ දේපළක්ව තිබූ නිසා එය කණගාටුදායක පාඩුවක් විය. ජෝන් සහ බාර්බ් පසුදා උදෑසන දේවස්ථානයට යන අතරමගදී, සිදුව ඇති හානිය දැක, ඔවුන්ට උදව් කිරීමට පුළුවන් වන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නතර වූ අතර පිරිසිදු…

ආපස්සට කියවීම

අභිරහස් නවකතාවක අවසාන පරිච්ඡේදය මුලින්ම කියවීම හොඳ කතාවක උච්චතම අවස්ථාව රස විඳින අය ප්‍රිය නොකරන අදහසක් සේ පෙනේ. නමුත් සමහර අය පොතක් අවසන් වන්නේ කෙසේදැයි දන්නේ නම් එය කියවීමට වැඩි කැමැත්තක් දක්වයි.

ආපස්සට කියවීමේදී, කතුවර රිචඩ් හේස් පෙන්වා දෙන්නේ බයිබලය පිළිබඳ අපගේ අවබෝධය සඳහා මෙම පිළිවෙත කෙතරම් වැදගත්ද යන්නයි. දේව වචනයේ වචන සහ සිදුවීම් එකිනෙකා අපේක්ෂා කරන ආකාරයෙන් පැහැදිලි කිරීමෙන්,…