හොඳහිත වර්ධනය කර ගැනීම
අප හොඳම ව්‍යාපාරික පුරුදු ගැන සිතන විට අපගේ සිතට පළමුවෙන් පැමිණෙන්නේ දයාවන්තකම, ත්‍යාගශීලිත්වය වැනි ගුණාංග නොවේ. නමුත් ආයෝජක ජේම්ස් රී ට අනුව ඒවා මුලින් පැමිණිය යුතු වේ. මූල්‍ය පරිහානියකට ළංව සිටි සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පවසන්නේ “හොඳ හිත” “කරුණාවන්තකමේ සංස්කෘතිය” සහ දීමේ ආකල්පයට ප්‍රමූඛත්වය දීම නිසා සමාගම ගළවා ගෙන දියුණුවේ මාවතට එය ගෙන යාමට හැකි වූ බවයි. මෙම…

සියල්ලන් උදෙසා දෙවියන්වහන්සේගේ හදවත
නව හැවිරිදි ඩෑන් ගිල් තම පංති මිතුරාගේ උපන් දින සාදයට පැමිණියේ තම හොඳම මිතුරා වූ ආර්චී සමගය. උපන් දිනය සමරන මිතුරාගේ මව ආර්චී දුටු විට ඔහුව නිවස තුළට ගැනීම ප්‍රතික්ෂේප කළේය. “මෙහි ආසන මදි” කියා ඇය තදින්ම කියා සිටියාය. කළු ජාතිකයෙක් වූ තම මිතුරාට ඉඩ දීම සඳහා තමාට බිම හිඳ ගන්නට ඩෑන් කැමති වූවත් එසේ කළ නොහැකි බව මව කියා…
