දෙවියන් වහන්සේ තුළ වර්ධනය වීම

කිතුනු කතුවරියක් ලෙස මුල් කාලයේ ගේල් හට ප්‍රකාශකගෙන් මනහර තෑගි ලැබුණි. මල් කලඹ වල්, චොකලට්, ඖෂදීය තේ පෙට්ටි යනාදියයි. සියල්ලම අනර්ඝය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇගේ ප්‍රකාශක විසින් කල් පවතින අගයන්ගෙන් යුත් ත්‍යාග එවන්න පටන් ගත්තේය. එනම් වසරකින් බයිබලය, නමස්කාරයන් සහ යාච්ඤා සඟරා යනාදියයි. ඇය ඒවා පාවිච්චි කරන විට වඩා මුහුකුරා ගිය ඇදහිලිවන්තියක් බවට පත් වූවාය. මනහර තෑගි වලට අවධානය යොමු…

ණැනවත්ව සැළසුම් කිරීම

කුඩා ගමක වෛද්‍යවරයෙක් වන එස්ඩන් තම මිණිබිරිය වන එලීනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ සිහිනයක් ක්‍රියාත්මක කළේය. ඇයට විරූපි වීමේ ආබාධයක් තිබෙන නිසා ඇයගේ අනාගතයට සැපයීම පිණිස වැඩ වලට වැටුප් ලැබෙන ව්‍යාපාරයක් විවෘත කළේය. ඔහුගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට තිබූ බිය නිසා ඔහු ව්‍යාපාරයක් අරඹන ආකාරය ගැන අන්තර්ජාල පාඨමාලාවක් කළේය. ඉන්පසු ඔහුත් ඔහුගේ භාර්යාවත් වයෝමින් නගරයේ පවුලේ බේකරියක් ආරම්භ කළේය. එය දැන් හොඳින්…

අමුත්තන්ට ප්‍රේම කිරීම

විශේෂඥ ඇඳුම් මසන්නියක් වූ මිතුරෙක්ගේ බිරිඳ දීර්ඝ කාලීන රෝගයකින් මිය යාමට ප්‍රථම ප්‍රේමණීය සැළසුමක් යෙදුවාය. ඇයගේ සියලු මැහුම් උපකරණ එනම් මහන මැෂින්, රෙදි තබා කපන මේස සහ තවත් බොහෝ දේවල්ද අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ට ඉගැන්වීම සඳහා නගරයේ මැහුම් සංගමයට ප්‍රදානය කළාය. “රෙදි පෙට්ටි පමණක් විසි අටක් තිබුණේය” කියා ඇගේ ස්වාමි පුරුෂයා අපට කීය. “සියල්ල ගෙන යාමට කාන්තාවන් හය දෙනෙක් පැමිණියහ. ඔවුන්ගේ…

එක්ව සිටීම හොඳය

මැගීගේ වසර දහයක මත්ද්‍රව්‍ය භාවිතය ඇයව විටින් විට සිරගෙට යැවීය. ජීවිතයේ කිසිදු වෙනසක් නොමැතිව ඇය නැවත එන්නීය. එවිට ඇයට කලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි හෑන්ස් මුණ ගැසුණි. මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඔහුට අතක් අහිමි වන්නද ඉඩ තිබුණි. “ඒ මා දෙවියන් වහන්සේට මොර ගැසු පළමු අවස්ථාව වූයේය” කියා හෑන්ස් කීවේය. දෙවියන් වහන්සේගේ පිළිතුර නිසා සිරගතව සිටින හවුල් ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය…

ගැඹුරු පවිත්‍ර කිරීම

සීතලෙන් ගල්ගැසෙන නොවැම්බරයේ දවසක නිවාස නැති අයට පිටේ එල්ලා ගෙන යන මලු දෙසියයක් පුරවා දීමට අපගේ සභාව තීරණය කළේය. එය පුරවන්න ඔවුන්ට උදව් කරමින් මම ලබා දී තිබුණු භාණ්ඩ තේරුවෙමි. අලුත් අත් වැසුම්, තොප්පි, මේස්, බ්ලැන්කට් සොයා ගැනීමට හැකි වන පිණිස මම යාච්ඤා කළෙමි. මිරිස් සහ සැන්ඩ්විචස් සහිත භාජනද ත්‍යාග ලබා ගන්න අයට බෙදා දෙනු ඇත. ඉන්පසුව මාව පුදුමයට පත්…

ශුද්ධාත්මයාණන් විසින් පළඳවනු ලැබ

පිටිසර ඇමෙරිකානු ප්‍රාන්තයක් වන මේන් නම් ප්‍රාන්තයේ වයස අවුරුදු 8 ක් වූ පිරිමි දරුවන් දෙදෙනෙක් බදාදා දිනයන්හි ව්‍යාපාර ඇඳුම් වන කබා සහ කලිසම් ඇඳගෙන පාසැලට පැමිණීම නිසා ප්‍රසිද්ධ වූහ. ඉක්මණින් “ජේත්තු බදාදා දිනයන්” සිසුන් කැමතිම දිනයන් බවට පත් විය. මක්නිසාදයත් අනිකුත් පංති සගයන් සහ ගුරු මණ්ඩලයද එසේ පැමිණි හෙයිනි. අදහස ඉදිරිපත් කළ ජේම්ස් ප්‍රශංසා ලැබීමට ආශා කළේය. “එය මගේ හදවතට…

ඔබේ කරදර ජේසුස් වහන්සේට දෙන්න

කරදර පමණක් දකිමින් නැන්සි අනාගතය ගැන බිය වූවාය. පිටිසරබද මේන් පළාතේ කඳු නැගිීමකදී ඇයගේ ස්වාමි පුරුෂයා වන ටොම් තුන් වරක් සිහිසුන් විය. නමුත් ළඟ ඇති කුඩා රෝහලක වෛද්‍යවරුන් පැවසුවේ ඔහු තුළ කිසි වරදක් නැති බවයි. අමතර පරීක්‍ෂණයන් කරන විශාල වෛද්‍ය මධ්‍යස්ථානයන්හී පවා පවසන ලද්දේ කිසි දෙයක් සොයා ගැනීමට නොහැකි බවයි. “මට හුඟක් බයයි” කියා නැන්සි කීවාය. ඇගේ සැමියාව නිදහස් කළ…

ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය

ඔවුන් වාද කිරීමෙන් ජය ගනියිද? නැත. පරිසරවේදීන් සහ කුඩා ව්‍යාපාර අයිතිකරුවන් අතර “අඩිරොන්ඩැක් යුද්ධය” ඇවිලීයාමේදී කුඩා නගරයක නායකයෙක් අඩිරොන්ඩැක් උද්‍යානයේ නිවැසියන්ට අනතුරු ඇඟවූයේය. මේ නම විස්තර කරන්නේ නිව්යෝර්ක් ඉහළ පළාතේ අනර්ඝ වනාන්තර ආරක්‍ෂා කරනවාද නැතිනම් සංවර්ධනය ඇති කරනවාද යන්නය.

“ආ තැනටම නැවත යන්න” කියා ප්‍රාදේශීය නායකයෙක් පරිසර වේදියෙකුට කෑ ගැසා තිබුණි. නමුත් ඉක්මණින් අලුත් පණිවුඩයක් පැමිණියේය. “එකිනෙකාට කෑ ගසා නොගන්න.…

ප්‍රේමයට විවාහ වී

මෙරඩිත්ගේ විවාහයේදී ඇගේ මව 1 කොරින්ති පොතෙන් අලංකාර දේව වචනයක් කියෙව්වාය. බොහෝ විට බයිබලයේ ප්‍රේමයේ පරිච්ඡේදයයි හැඳින්වෙන දහතුන්වන පරිච්ඡේදය එම අවස්ථාවට හොඳින් ගැළපුණි. “ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත; ” (4 පදය). එය අසා සිටින විට මම කල්පනා කළේ නවීන මනාලියන් පාවුල්ගේ සිත සසල කළ එම වචන ගැන දන්නේද කියාය. පාවුල් ප්‍රේම කවියක්…

සෝදිසි නමැති ත්‍යාගය

මනුෂ්‍යයන් දෙදෙනෙක් මිනිස් ගුවන් ගමන ජය ගත්හ. නමුත් රයිට් සහෝදරයන් සාර්ථකත්වය කරා ගිය ගමන කිසිවිටෙක පහසු නොවීය. බොහෝ පරාජයන්, සමච්චල් කිරීම්, මුදල් ගැටලු සහ ඔවුන්ගෙන් එක් කෙනෙකුට බරපතල තුවාල යන ගණන් කළ නොහැකි තරම් සෝදිසි කිරීම් සහ ඔවුන් මුහුණ දුන් පරීක්ෂා වලින් සහෝදරයන් නොනැවතුණෝය. ඕවිල් රයිට් නිරීක්ෂණය කළ අයුරු "කිසි පක්ෂියෙක් නිශ්චලව පියාඹන්නේ නැත." චරිතකථාකරු වන ඩේවිඩ් මැක්ලෝට අනුව එහි…