දෙවියන්වහන්සේ ඉදිරියේ සමානය
නිවාඩුවක් ගත කරන කාලයක මමත් මගේ භාර්්‍යයාවත් උදෑසනින් පාපැදි පදිමින් සතුටු වූයෙමු. එක මගකදී අප ගමන් කළේ මිලියන පතියන්ගේ නිවෙස් අසළිනි. විවිධ පුද්ගලයන් බල්ලන් සමග ඇවිදිනවාද සමහරු පාපැදි වලින් යනවාද දුටුවෙමු. තවද බොහෝ සේවකයන් නව නිවාස ගොඩ නගමින්ද එසේත් නැත්නම් හොඳින් බලා හදා ගෙන තිබූ වතු අලංකාර කරමින්ද සිටියහ. ඒ ජීවිතයේ විවිධ හරස්කඩ වල මිශ්‍රණයක් වූ අතර අගනා සත්‍යයක් මට…
කාඩ්පතක් සහ යාච්ඤාවක්
මෑතකදී වැන්දඹු කාන්තාවක් කනස්සල්ලට පත් විය. රක්ෂණ ඔප්පුවකින් අත්‍යවශ්‍ය අරමුදල් කිහිපයක් එකතු කර ගැනීම සඳහා, ඇගේ සැමියාගේ ජීවිතය නැති කළ අනතුර පිළිබඳ ප්‍රධාන තොරතුරු ඇයට අවශ්‍ය විය. ඇයට උදව් කරන බව පැවසූ පොලිස් නිලධාරියෙකු සමඟ ඇය කතා කළ නමුත් පසුව ඇයගේ ව්‍යාපාරික කාඞ්පත නැති වුනි. ඒ නිසා ඇය දෙවියන්වහන්සේගෙන් උදව් ඉල්ලමින් යාච්ඤා කළාය. ටික වේලාවකට පසු, ඇය ඇගේ දේවස්ථානයේ ජනේලයක්…
ජීවිතය සෙවීම
ක්‍රිස්තියානි විද්‍යාලයකට ගොස් බයිබලය අධ්‍යයනය කිරීම බ්රෙට්ට ස්වභාවික පියවරක් විය. ඇත්ත වශයෙන්ම, ඒ ඔහු තම මුළු ජීවිතයම එනම් නිවසේදී, පාසලේදී හා දේවස්ථානයේදීද යේසුස්වහන්සේව හඳුනන අය වටා සිටි නිසාය. ඔහු තම විද්‍යාල අධ්‍යාපනය පවා “ක්‍රිස්තියානි රාජකාරිය” සඳහා යොමු කරමින් සිටියේය.
නමුත් වයස අවුරුදු විසි එකේදී, ඔහු පැරණි ගම්මානයක තිබූ දේවස්ථානයක කුඩා පිරිසක් සමඟ වාඩි වී සිටි අතර 1 යොහන් පොතෙන් දේශනා…
ප්‍රශ්න තිබේද?
ඈන් තමා වසර ගණනාවක් සිට දන්නා ඇගේ මුඛ ශල්‍ය වෛද්‍යවරයාව මූලික පරීක්ෂණයකට මුණගැසීම සඳහා සූදානමින් සිටියාය. ඔහු ඇගෙන් ඇසුවේ, "ඔබට ප්‍රශ්න තිබේද?" කියාය. ඇය "ඔව්" කියා කීවාය. "ඔබ ගිය ඉරිදා දේවස්ථානයට ගියාද?" ඇගේ ප්රශ්නය විනිශ්චය කිරීමට අදහස් කරන ලද්දක් නොවූ නමුත් ඇදහිල්ල පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට හේතු විය.
ශල්‍ය වෛද්‍යවරයාට ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා වර්ධනය වීමේදී, ධනාත්මක අත්දැකීම්…
වෙනස් ප්‍රවේශයක්
අප්‍රිකානු රටක් වන කාලබාර් (දැන් නයිජීරියාව) වෙත මේරි ස්ලේයර් යාත්‍රා කළ විට නැසීගිය ඬේවිඞ් ලිවිංග්ස්ටන්ගේ මිෂනාරි සේවය දිගටම කර ගෙන යාමට ඇය උත්සුක වූවාය. ඇයගේ පළමු ව්‍යාපෘතිය වූයේ හවුල් මිෂනාරිවරුන් සමග ජීවත් වෙමින් පාසැලක ඉගැන්වීම වූ අතර වෙනස් ආකාරයකින් සේවය කිරීමට බරක් ඇයට ඇති වුනි. එම නිසා ඒ පළාතේ කලාතුරකින් සිදුවන දෙයක් ඇය කළාය. එනම් ඇය සේවය කරන ජනතාව අතර…
අඳුරෙන් ආලෝකයට
අඳුරු විශාදියෙන් ආකාශ්ව පිටතට ගැනීමට කිසිවකට නොහැකි විය. ට්‍රක් අනතුරකින් දැඩි ලෙස තුවාල වූ ඔහු නිරිත දිග ආසියාවේ මිෂනාරි රෝහලකට ගෙන යන ලදී. ශල්‍යකර්ම අටකින් ඔහුගේ බිඳුණු ඇටකටු සවිකරනු ලැබූවත් ඔහුට ආහාර ගැනීමට නොහැකි විය. විශාදිය පැමිණියේය. ඔහුගේ පවුල ඔහුගෙන් සැපයීම බලාපොරොත්තු වූවත් ඔහුට එය කළ නොහැකි විය. එසේ හෙයින් ඔහුගේ ලෝකය තවත් අඳුරු වුනි.
එක් දිනක් අමුත්තෙක් ඔහුගේ භාෂාවෙන්…
වෙන්වීමේ වචන
ඔහුගේ ජීවිතයේ අවසානයට ළංවන විට ජෝන් එම්. පර්කින්ස්ට ඔහු තනිකර දමා යන සෙනගට දීමට පණිවුඩයක් තිබුණි. ජාතීන් අතර සමගිය ඇති කිරීම ගැන ප්‍රසිද්ධියක් දැරූ පර්කින්ස් පැවසුවේ “දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමට ඇති එකම මාර්ගය පසුතැවිල්ලයි. ඔබ පසුතැවිලි නොවන්නේ නම් ඔබ විනාශ වන්නේය” යනුවෙනි.
යේසුස්වහන්සේගේ සහ බයිබලයේ බොහෝ අයගේ වදන් මෙම වචන වලින් පෙන්නුම් කෙරේ. “පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේ ම විනාශ…
තාරකා ගවේෂණය
විශ්වය වඩා හොඳින් විමර්ශනය කිරීම සඳහා පෘථිවියේ සිට සැතපුම් මිලියනයකට ආසන්න දුරක් දක්වා විහිදෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට 2021 දී බහු ජාතික උත්සාහයක් හේතු විය. මෙම පුදුම වස්තුව ගැඹුරු අභ්‍යවකාශයට එබී බලා තාරකා සහ අනෙකුත් ආකාශ ආශ්චර්යන් පරීක්ෂා කරනු ඇත.
මෙය සැබවින්ම සිත් ඇදගන්නා තාරකා විද්‍යාත්මක තාක්ෂණයක් වන අතර, සෑම දෙයක්ම නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම්, එය අපට විශ්මය…
සමාව දීමේ බලය
මැර කල්ලියක් විසින් පැහැරගෙන ගිය මිෂනාරිවරුන් දාහතක් ගැන 2021 ප්රවෘත්ති වාර්තාවක සඳහන් විය. ඔවුන්ගේ කප්පම් ඉල්ලීම් ඉටු නොකළහොත් ළමයින් ඇතුළුව මුළු කණ්ඩායම මරා දමන බවට කල්ලිය තර්ජනය කළහ. ඇදහිය නොහැකි ලෙස, සියලුම මිෂනාරිවරුන් නිදහස් කර හෝ එතනින් පැන පලා ගියෝය. ආරක්ෂා ස්ථානයන්ට ළඟා වූ පසුව, ඔවුන් අල්ලාගත් අයට මෙවැනි පණිවිඩයක් යැව්වේය: එනම්, “යේසුස්වහන්සේ අපට වචනයෙන් සහ උන්වහන්සේගේම ආදර්ශයෙන් ඉගැන්වූයේ සමාව…
මෙය කරන්නේ ඇයි?
මම මගේ හයවන ශේණියේ මුණුපුරා වන ලෝගන්ට තේරුම් ගැනීමට අමාරු වීජීය ගණිතයට සම්බන්ධ ගෙදර වැඩ කිහිපයක් කිරීමට උදව් කරමින් සිටියදී, ඉංජිනේරුවෙකු වීමේ ඔහුගේ සිහිනය ගැන ඔහු මට කීවේය. ඔහුගේ පැවරුමේ ඇති “එක්ස්” සහ “වයි” සමඟ කුමක් කළ යුතු දැයි සොයා බැලීමට අපි නැවතත් පැමිණි පසු, ඔහු පැවසුවේ, “මම මේ දේවල් භාවිතා කරන්නේ කවදාද?” කියාය.
සිනහ නොවී සිටීමට නොහැකි වූ මම…