






ඔබට කොහොමද?
චාර්ලා මිය යමින් සිටි අතර ඇය එය දැන සිටියාය. රෝහල් කාමරයේ ඇඳ මත ඇය වැතිර සිටිද්දී ඇගේ ශල්‍ය වෛද්‍යවරයා සහ තරුණ වෛද්‍ය කණ්ඩායමක් ඇගේ කාමරයට පැමිණියහ. ඊළඟ මිනිත්තු කිහිපය තුළදී වෛද්‍ය වරයා ඇයව නොසළකා හැර ඇගේ මාරාන්තික රෝග තත්ත්වය ගැන තරුණ වෛද්‍ය කණ්ඩායමට විස්තර කරමින් සිටියේය. අවසානයේ ඔහු ඇය දෙසට හැරී “ඔබට කොහොමද?” කියා ඇසුවේය. චාර්ලා දුර්වල ලෙස සිනාහ සී…

