ඇදහිල්ලෙන් වැඩීම
මගේ ගෙවතු වගා ගමන ආරම්භයේදී මම වේලාසනින් අවදි වී මගේ එලවළු වත්තට දුවන්නේ යමක් පැළවී ඇත්දැයි බැලීමටය. කිසිවක් නැත. “ඉක්මන් ගෙවතු වර්ධනය සඳහා අන්තර් ජාලය සෙවීමෙන් පසුව බීජ පැළවන අවධිය ශාකයක ආයු කාලයෙහි වැදගත්ම අවධිය බව මම දැන ගතිමි. මෙම ක්‍රියාවලිය ඉක්මන් කළ නොහැකි බව මා ඉගෙනගත් අතර පස හරහා සුර්්‍යයා දෙසට ගමන් කරන කුඩා පැළවල ශක්තිය සහ ඌෂ්ණ කාලගුණයට…
දෙවියන්වහන්සේගේ යහපත් මැලියම්
පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෑතකදී ඉතා ශක්තිමත් මෙන්ම ඉවත් කළ හැකි නව මැලියම් වර්ගයක් නිර්මාණය කළේය. ඔවුන්ගේ නිර්මාණය ගොළුබෙල්ලෙකුගේ ආනුභාවයෙන් යුක්ත වන අතර වියළි තත්ත්වයේදී සෙවල දැඩි වී තෙත් වන විට නැවත ලිහිල් වන්නේය. ගොළුබෙල්ලාගේ සෙවල වල ආපසු හැරවිය හැකි ස්වභාවය චලනය අනතුරුදායක වන විට එහි පරිසරයේ ආරක්‍ෂිතව සිටුවමින් ගොළුබෙල්ලන් සඳහා ආරක්‍ෂිත-වඩාත් තෙතමනය සහිත තත්ත්වයන් තුළ නිදහසේ ගමන්…
අවිනිශ්චිතතාවයට මුහුණ දීම
අපි ජීවත් වන්නේ කඩදාසි තුවායේ සිට ජීවිත රක්‍ෂණය දක්වා පුළුල් පරාසයක තේරීම් සපයන ලෝකයකය. 2004 දී මනෝවිදාඥ බැරී ෂ්වාට්ස් ලියූ “ද පැරඩොක්ස් ඔෆ් ලයිෆ්” නම් පොතේ ඔහු තර්ක කළේ තේරීමේ නිදහස අපගේ යහ පැවැත්මට වැදගත් වන අතර බොහෝ තේරීම් අවස්ථාවන් මනසට අධි බරක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. කුමන කඩදාසි තුවායක් මිළදී ගත යුතුද යන්න තීරණය කිරීමේදී…
දෙවියන්වහන්සේ දැකීම
පිරූඇට් යනු බැලරිනා සහ සමකාලීන නර්තන ශිල්පීන් විසින් එක වර ඇඟිලි තුඩු වලින් සිට ගෙන කරන සුන්දර කරකැවිල්ලකි. කුඩා කාලයේදී මගේ හිසට කරකැවිල්ල පැමිණ මා ඇද ගෙන වැටෙන තුරුම මගේ නවීන නර්තන පංතියේදී වටේට කැරකෙමින් පිරුඇට් කිරීමට මම කැමති වූයෙමි. මම වයසට යත්ම මගේ සමබරතාවය සහ පාලනය පවත්වා ගැනීමට මට උපකාර කිරීමට මම ඉගෙන ගත් උපක්‍රමයක් නම් පූර්ණ රවුමක් කැරකී…