අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ලින්ඩා වොෂින්ටන් විසින් රචිත ලිපි

ප්‍රවේශමෙන් කැටයම් කොට

යූ ටියුබ් චීඩියෝවක ඇලන් ග්ලුස්ටෝෆ් කාලයක් ගත කර සාදන චීස් ගැන විස්තර කරයි. ඔහු නිව්යෝර්ක්හී ගොෂෙන් පළාතේ ගොවියෙකි. වෙළඳ පොළට යැවීමට පෙර සෑම චීස් කැබැල්ලක්ම පොළොව යට රාක්කයක හය මාසයේ සිට වසරක් දක්වා තබා තිබේ. මෙම තෙත සහිත පටිසරයේ ප්‍රවේශමෙන් එම චීස් සකස් කරනු ලැබේ. “වර්ධනය වීමට අවශ්‍ය හොඳම පරිසරය ලබා දෙන්න අපි උත්සාහ කරන්නෙමු. එහි උපරිමයට එය පැමිණේ” ග්ලුස්ටෝෆ්…

අඳුරේ ආලෝකයක්

“මේ පරම්පරාවන්ය” යන තම ග්‍රන්ථයෙහි බේ මහත් අඳුර පසා කර ගෙන යන භුභාරංචියේ බලය සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන විස්තර කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා ඔහුගේ සීයා, දෙමව්පියන් සහ ඔහුගේ පවුලේ අය පීඩා ලැබුවෝය. මිතුරෙකුට ශුභාරංචිය කීම නිසා බේව සිරකල විට මනහර දෙයක් සිදුවිය. ඔහුගේ ඇදහිල්ල වර්ධනය විය. ඔහුගේ දෙමව්පියන්ගේ ඇදහිල්ලටද එසේ විය. ඒ ඔවුන්ව වධකාගාරයකට දැමූ කාලයේදීය. ඔව්හු ඒ…

දිව මර්ධනය කරන්නෝ

“වෙස්ට් විත් ද නයිට්” නැමැති ග්‍රන්ථයෙහි කර්තෘ මෙරිල් මාර්කම්, කැම්සිස්කන් නැමැති තම අශ්වයා පුහුණු කිරීම විස්තර කරන්නීය. අශ්වයා මුලින් මුරණ්ඩු විය. ඇයට සරිලන කර්තව්‍යයක් ඇයට ලැබුණි. ඇය මොන උපක්‍රමයක් යෙදුවත් ඒ උඩඟු අශ්වයා හරියාකාරව පුහුණු කිරීමට ඇයට බැරිවිය. එම මුරණ්ඩු කැමැත්තට විරුද්ධව ඇය ජයගත්තේ එක් වරකි.

අපගේ දිව මර්ධනය ගැන කී දෙනෙකුට එසේ සිතෙනවාද? අශ්වයෙකුගේ කටකලියාවකට හෝ නැවක සුක්කානමකට යාකොබ්…

ළදරුවන්ගේ මුඛවලින්

දස හැවිරිදි වයලා අතු කැබැල්ලක් භාවිතා කර දේශකයෙකු ලෙස රඟපානවා දුටු මිෂෙල් ගමේ ශුභාරංචි මෙහෙයකදී වයලාට අවස්ථාවක් දුන්නාය. වයලා එය පිළිගත්තාය. දකුණු සුඩානයේ මිෂනාරිවරියක වන මිෂෙල් ලීවේ සෙනග උද්දාමයට පත්වූ බවයි. අත් හරින ලද කුඩා දැරියක් රජුන්ගේ රජුගේ දියණියක් ලෙස ඔවුන් ඉදිරියෙහි අධීකාරිත්වයෙන් යුක්තව ක‍්‍රියා කළාය. සෙනගගෙන් අර්ධයක් ඉදිරියට පැමිණ යේසුස්වහන්සේ පිළිගත්තෝය.

සෙනග එදින දැරියකගේ දේශනාවක් බලාපොරොත්තු නොවීය. මෙම සිද්ධිය…

මනස සකසන්නා

සතියකට වරක් මා යන ගමන යාමට මා දුම්රිය එනතුරු බලා සිටියෙමි. දුම්රියට නැගීමට සැරසී සිටින සෙනග මෙන් මාගේ මනස ඍණාත්මක සිතුවිලිවලින් පිරී ගියේය. ණය ගැන කණස්සල්ල, මට එකිනෙකා කී නපුරු වචන, පවුලේ අයෙකුට වූ අසාධාරණයක් ගැන, අසරණ භාවය යනාදිය මාගේ සිතෙහි රැව් පිළිරැව් දුන්නේය. දුම්රිය පැමිණෙන අවස්ථාව වන විට මාගේ සිතුවිලි විකාර වී තිබුණි.

දුම්රියේදී මට නව සිතුවිල්ලක් පැමිණියේය. ඒ…

යාච්ඤාව සහ ගස් කපන මැෂිම

මාගේ නැන්දණිය වන ග්ලැඩිස් තුළ ඇති අවදානමට බිය නැති කමට මම ගෞරව කරමි. සමහර විට ඒ ගුණාංගය ගැන මට බියක්ද දැනේ. මාගේ බියට හේතුව ඇය බෙදාගත් විද්‍යුත් පණිවුඩයක් නිසාය. "මම ඊයේ දූරියන් ගසක් කපා දැම්මා".

මැෂිමෙන් ගස් කපන මාගේ නැන්දණියට වයස 76 ක් බව ඔබ දැන ගත යුතුවේ. ඇයගේ ගරාජය පසුපස ගහ විශාල වී ඇත. කොන්ක්‍රීටය පසාරු කර ගෙන මුල්…

පරම තෘප්තිය

බයිබල් පාසැල් වැඩසටහනක් තුළ දරුවන්ට කෑම වර්ග බෙදා දීමකදී තම කෑම ඉතා වේගයෙන් ගිල දමන දරුවෙකු අපි දුටුවෙමු. ඉන්පසු ඔහු ඔහුගේ මේසයේ අනිත් ළමුන් ඉතිරි කළ සියල්ලද කා දැමුවේය. මම ඔහුට පොරි මල්ලක් දුනිමි. ඉන්පසුවද ඔහු තෘප්තියට පැමිණියේ නැත. නායකයින් මෙන් අපගේ සැළකිල්ල වූයේ මෙම දරුවාගේ සාගින්න නොනිවෙන්නේ ඇයි කියාය.

අපගේ හැඟීම්වලදී අපට ඒවා තෘප්තිමත් කළ නොහැකි බව මම කල්පනා…

බිඳුණු විනිශ්චය

දුරකථනය දෙස නෙත් හෙලා ගෙන පාරේ ගමන් කරන කෙනෙකු දුටු විට ඉක්මණින් ඒ තැනැත්තාව විනිශ්චය කිරීමට මම පුරුදුව සිටියෙමි. "ඔවුන් හැප්පෙන්න යන රථ ගැන ඔවුන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි? ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන ඔවුන් ගණන් නොගන්නේ ඇයි?" යයි මම මටම කියා ගත්තෙමි. නමුත් එක් දිනක් පටු පාරක් හරහා යන විට විද්‍යුත් පණිවුඩයක් යැවීමට අවධානය යොමු කර ගෙන මම පාර හරහා ගියෙමි. මාගේ…

මගේ පියාගෙන් උපදෙසක්

සංස්කාරක රැකියාවක් අවසන් වූ පසු අලුත් එකක් සෙවීමට උදව් කරන්න යයි මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි. නමුත් සති කිහිපයක් නිමාවූ පසුත් කිසිදෙයක් නොලැබුණි. බොහෝ ඉල්ලුම්පත් පිරෙව්වද අන්තර් ජාලයෙන් රැකියා සෙව්වද ඵලක් නොවීය. මම සසල වී "ස්වාමිනී රැකියාවක වැදගත්කම ඔබට තේරෙන්නේ නැද්ද?" කියා දෙවියන්වහන්සේගෙන් ඇසීමි. පිළිතුරු නොලැබුණාක් මෙන් පෙණුනු යාච්ඤාව නිසා මම දෑත් බැඳගෙන සිටියෙමි.

මාගේ රැකියා තත්ත්වය ගැන මාගේ පියාට කථා…

අලුත් සමාජයක්

මාගේ මිතුරිය වන කැරීගේ පස් හැවිරිදි දියණිය මයිජායි සෙල්ලම් කරන විට විවිධ වර්ගයේ බෝනික්කන් එකතු කර අලුත් සමාජයක් සාදන්නීය. ඇ කල්පනා කරන ලෙස සිල්ලෝ එක්ව සිටිය යුතුය. මේ ඇයගේ සෙනගයි. ඔවුන් ප‍්‍රීතියෙන්ම සිටින්නේ එක්ව සිටින විට යයි ඇය කල්පනා කරයි. ඒ ඔවුන් කුමණ ප‍්‍රමාණයෙන් හෝ හැඩතලයෙන් සිටියත්ය.

ඇයගේ නිර්මාණශීලීත්වය දෙවියන්වහන්සේ සභාවට තබා ඇති පරමාර්ථය මට සිහි ගන්වයි. ලූක් කියන අන්දමට…