ඔබත් පරිපූර්ණ නත්තල් තෑග්ගක් සොයනවද?

වැඩි දුර තොරතුරු පහතින්!

කිසිදා නැති නොවන දෙයක් දෙන්න

දෙන්න මේ නත්තලේදී ඔබගේ ආදරණීයයන්ට ඔවුන්ගේ ජීවිත වෙනස්කරන යමක්. පවසන්න ඔබගේ මිතුරන්ට සැබෑ මිත‍්‍රත්වය, බලාපොරොත්තුව, සැනසීම, රැකවරණය හා සාමය ඔවුන්ට ලැබිය හැක්කේ කෙසේද යන්න. ගෙනයන්න ඔවුන් වෙත ශුභාරංචිය.

පවසන්න ඔවුන්ට යේසුස් ගැන, අපව ජීවත් කරවන පිණිස ඉපදුන.
පෙන්වන්න ඔවුන්ට ක‍්‍රිස්තුස්, අප පව් උදෙසා කුරුසියේ මියගිය.
බෙදාගන්න ඔවුන් සමග නැවත නැගිටුණු පුත‍්‍රයාණන්, අපව පියාණන් වෙත ගෙනයන.

මේ නත්තලේ, දෙන්න, පරිපූර්ණ නත්තල් තෑග්ගක්: සදාකාල ජීවනයේ ශුභාරංචිය

“ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!”— යෙසායා 52 : 7