අපගේ දිනපතා භෝජනය

ස්වර්ගයෙන් ඡායාවක්

අපගේ සභාව ඉදිරිපිට ඇති ලෝක ප‍්‍රසිද්ධ මල්වත්ත අපගේ සියලු සභා සමූහයන්ගේ රැස්වීම සඳහා භාවිතා විය. මා වසර ගණනාවක් දන්නා සෙනඟට සුභ පතමින්ද මෑතකදී හමු නොවූ අය සමඟ කථා කරමින්ද ශාඛ ගැන දැනුමක් ඇති ශාඛවලට ප්‍රේම කරන අය විසින් පෝෂණය කරන ලද අලංකාර වටා පිටාව රස විඳිමින්ද වත්ත පුරා යන විට, සභාව ක‍්‍රියාත්මක වියයුතු ආකාරය ගැන සංකේත බොහෝමයක් එහි ඇති බව…

වර්ධනය ආශා කිරීම

අක් සුහ් ලාහ් ටූල් නැමති සත්ත්වයා ජීව විද්‍යාත්මක ප‍්‍රහේලිකාවකි. ඌ වැඩිහිටි තත්ත්වයට පත් නොවී ජීවිතයේ සැම දිනම ඉස්ගෙඩියෙකුගේ තත්ත්වයේ සිටී. ලේඛකයෝ සහ දර්ශනවාදීහු එම සත්ත්වයා වර්ධනයට භය අයෙකු විස්තර කිරීමට යොදාගනිති.

නව ඇදහිලිවන්තයින්හට දිය යුතු ආත්මික "කිරි වලින්" සෑහීමට පත්වී සෞඛ්‍යමත් වර්ධනයක් මඟහැරිය කිතුනුවන් ගැන හෙබ්‍රෙව් 5හි අපි ඉගෙන ගනිමු. සමහර විට පීඩාවට ඇති බිය නිසා අන් අය වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ…

බැංකුවේ ඇත්තේ මොනවාද?

2009 ශීත සෘතුවේදී, නිව්යොර්ක්හි හඩ්සන් නදියට විශාල මගී ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වනලදී. ගුවන් නියමු චෙස්ලි සලන්බර්ග් කිසිදු උපද්‍රවයක් නැතිව යානය ගොඩබැස්වූ පසු ජීවිතයත් මරණයත් අතර තීරණයකට ගුවනේදී ඔහු මුහුණ දී සිටින විට කුමක් සිතුනේදැයි ඔහුගෙන් අසන ලදී. ඔහු කීවේ "එ් දිහා බැලිය හැකි එක් විධියක් නම් වසර 42ක් මා අත්දැකීම්, අධ්‍යාපයන සහ පුහුණුව නැමති බැංකුවේ නිතිපතා ටික ටික ඉතිරි කළා. එම…

වැඩසටහන්

අපගේ යාච්ඤා අවශ්‍යතා

යාච්ඤාව තුළින් අපට උපකාර කිරීම පිළිබඳව ස්තූතියිි! අපගේ බයිබලීය සම්පත් තුළින් ජනතාවට උන්වහන්සේ වෙතට සහ උන්වහන්සේගේ වචනය වෙතට සමීප වී සිටීමට උපකාර කිරීමේදී අපි දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය මත රැඳෙමු.

 

ඕස්ටේ‍්‍රලියාව

ඕස්ටේ‍්‍රලියාව සාම්ප‍්‍රධායිකව කිතුනු රටක් වුවද ඇදහිලිවතුන් ලෙස තමන්ව හඳුන්වාගන්නා සෙනග අඩුවෙමින් පවති. අනාගාමිකත්වය (ආගමක් නොමැති) වැඩිවේ. නිරතුරුවම සභාවට සහභාගිවන්නේ 10% ත් අඩු ප‍්‍රතිශතයකි. සමාජයේ සමහර කණ්ඩායම් වලින් පීඩනයක් ඇත. ඒ සංවේදී ජනප‍්‍රිය…

සම්පත්

ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම

අප සාමාන්‍යයෙන් සිතන්නේ වේදනාව සහ දුක්විඳීම අයහපත් දෙයක් ලෙස බැවින්, එය මගහැරීමට අප සියලූ උත්සාහයන් දරයි. එහෙත් ඒවා ජීවිතයේ අනිවාර්ය අංගයන් බැවින් අපගේ සිතිවිලි එයට අනුකූල කරගැනීමට සිදුවිය හැක. අපේ ප‍්‍රශ්න පිළිබඳව අවලාද නැගීම හෝ තව කෙනෙකුට දොස් පැවරීම වෙනුවට, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට සමීප කරගැනීමට සෝදිසි භාවිතා කරන ආකාරය බයිබලය තුළින් බලමු. ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම පොත, අපගේ…

අපගේ පොත්හල

අපගේ පොත්හල

අපගේ පොත්හල

ඔබට අවශ්‍ය කිතුනු පොත්පත්, ඞී.වී.ඞී, සී.ඞී. ලබා ගැනීමට හා අපගේ අනෙකුත් ප‍්‍රකාශන මිලදී ගැනීමට පිවිසෙන්න

මොබයිල් ඇප්

මොබයිල් ඇප්

අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප්

අපගේ දිනපතා භෝජනය මොබයිල් ඇප් එක ලබා ගැනීමට පිවිසෙන්න (දැනට මෙම සේවාව ඉංග‍්‍රීසි බසින් පමණක් ඇති අතර නුදුරේදීම සිංහල බසින් ඔබට ලබා ගත හැක.