අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

උල්පත්ද අගල්ද?

අප බලාපොරොත්තු නොවන සමහර අවස්ථාවන් වලදී ප්‍රඥාව බිංදු කිහිපයක් වැගිරේ. ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්සි ගැන වාර්තාවක් කියවන අතර මෙය සිදුවිය. අසහනයට පත්වූ ක්‍රීඩා පුහුණුකරුවෙක් වරක් ඔහුට පවසා ඇත්තේ “මේ ලෝකයේ ඔබට හමුවන සෑම කෙනෙක්ම උල්පතක් හෝ අගලකි” කියාය. කෙල්සිට එයින් කුමක් වීදැයි ඔබට සිතා ගත හැකිය.

බොහෝ විට අප සියල්ලන්ටම දෙකෙහිම මිශ්‍රණයක් තිබිය හැකිය. නමුත් ඕනෑම මොහොතකදී අප එක්…

දෙවියන් වහන්සේගේ අභිමුඛයේ

1692 දී සහෝදර ලෝරන්ස්ගේ “දෙවියන් වහන්සේගේ අභිමුඛය ක්‍රියාත්මක කිරීම” යන කෘතිය එළිදැක්වුණි. එහිදී තමාගේ සුළු කාර්යයන්ට පවා උන් වහන්සේට ආරාධනා කිරීම ගැන ඔහු විස්තර කරයි. සහෝදර ලෝරන්ස්ගේ වචන තවමත් අපට අභියෝග කරන්නේ අප කරන සෑම දෙයකදීම එනම් තණකොළ කැපීම, වෙළඳ පළට යාම හෝ බල්ලාව ඇවිදීමට ගෙන යාම වැනි සෑම වැඩකදීම දෙවියන් වහන්සේව සොයන ලෙසටයි.

සෑම දිනකම මම අපේ බල්ලා වන…

කෘතඥතාවය වගා කිරීම

“තාත්තේ, මට වතුර ටිකක් ගේනවාද?” මාගේ බාල දියණිය ඇසුවාය. “ඇත්තෙන්ම” කියා පවසමින් මම ඇයට වතුර පිරුණු කෝප්පයක් ගෙන ආවෙමි. ඇය කිසිවක් නොකියා එය ගත්තාය. ඉන්පසු මගේ වැඩිමහල් දියණියද එම ඉල්ලිමම කළාය. ඇයට වතුර දුන් පසු ඇයද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. කෝපයෙන් යුතුව “කවුරුවත් ස්තුතියි කියන්නේ නැද්ද? ඒක ඒතරම් අමාරුද?” යනුවෙන් මම කෑගැසුවෙමි.

සමහර විට දෙවියන් වහන්සේට ක්‍රියාත්මක වීමට දෙමාපියන්ගේ අසහනයට වඩා…

සිහින එහා මෙහා බැලීමට ඔබ්බෙන්

මාගේ යෞවන කාලයේදී සෑම සරත් සෘතුවකදීම ජේ.සී.පෙනීගේ නත්තල් භාන්ඩ ලැයිස්තුව මගේ ආච්චි මිළදී ගත්තාය. ඉතා උනන්දුවෙන් හා ආශාවකින් එහි ඇති රූප බැලීමට මම එය උදුරා ගත්තෙමි.

අද ඒවා අපගේ ජංගම දූරකථන වල දිනපතා පළවේ. ඒ අපගේ බලාපොරොත්තු සහ සිහින වල ගණිතමය සාරාංශයකි. අපට ගැළපෙන ලෙස මසා ඇති පුද්ගලික සැපයීමකි. ඒවා තුළ අතරමං වීම පහසුය. මෑතකදී ඒවා “සිහින එහා මෙහා බැලීම”…

ජේසුස් වහන්සේගේ කාර්යන්

1997 දී අයෝවා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය ඔවුන්ගේ ක්‍රීඩාගාරය ඔවුන්ගේ පළමු කළු ජාතික ක්‍රීඩක ජැක් ට්‍රයිස් නමින් විවෘත කළේය. ඛේදනීය ලෙස ට්‍රයිස් අයෝවා ඒම්ස් හී කිසි දිනෙක ක්‍රීඩා කර නොතිබුණි. විදුහලේ 1923 ඔක්තෝම්බර් මස 6 වන දින පැවති දෙවන තරඟයේදී ඔහු ලද අභ්‍යන්තර තුවාල නිසා මිනසෝටා මිනියාපෝලිස්හි මිය ගියේය.

තරඟයට පෙර දින රාත්‍රියෙහි ඔහු ලිපියක් ලිවීය. ඔහුගේ අධිෂ්ඨානයට එය සාක්‍ෂියක් විය.…

මෙගලෝදන් සහ ලෙවියාතන්

වසර කිහිපයකට පෙර පළල් පෙට්ටියක් මගේ තැපැල් පෙට්ටියට පැමිණියේය. මගේ හොඳම මිතුරාගේ ලිපිනය මම එහි දැක සිනහසුණෙමි. ජෝ සමහර විට මට බලාපොරොත්තු රහිත දේවල් එවන්නේය. මෙම පෙට්ටියට ඇතුළත් වූයේ තද දුඹුරු පැහැති අඟල් පහක් පමණ දිග තල්මස් දතකි.

ජෝගේ ලිපියෙහි සඳහන්ව තිබුණේ එය විශාල සුදු මෝරෙකුට වඩා බොහෝ සෙයින් විශාල වූ ප්‍රාග් ඓතිහාසික මෝරුන් වන මෙගලෝදනයෙකුගේ දතක් බවයි. එවැනි දත්…

හිස් වන දුර

මාගේ කුඩා වෑන් රථයේ ඩී.ටී.ඊ. කියා මාපකයක් තිබේ. එහි අර්ථය ටැංකියේ ඇති ඉන්ධන වලින් යා හැකි දුර පෙන්වීමයි. එය මට හරියාකාරව තව යා හැකි සැතපුම් ගණන ලබා දේ. අද බොහෝ අලුත් මෝටර් රථ වල මෙම උපාංගය ඇත. එය පහසුය. මට ඉන්ධන ටැංකිය පුරවා ගැනීමට අවශ්‍ය වන්න පෙර කෙතරම් දුරක් යා හැකි දැයි දැන ගැනීමට එය උපකාර වේ. ඒ මඟ නැවතීමක්…

අර්ථය සඳහා කැණීම

වින්සන්ටන් නම් වූ අලුත් බලු පැටියෙක් අපට සිටියි. ඌ සපා කයි. නිදියයි. කෑම කයි. (තවත් එකක් දෙකක් කරයි). ආ, ඔහු හාරයි. වින්ස්ටන් කරන්නේ සාමාන්‍ය හෑරීමක් නොවේ. ගුහා හාරයි. හරියට ඌ සිර ගෙයකින් පලා යනවා වගේ. එය ආවේගශීලීය. දරුණුය. කිළිටිය.

ඒ බල්ලා මෙතරම් හාරන්නේ මන්ද? මම මෑතකදී කල්පනා කෙළෙමි. එවිට මට එය වැටහුණි. මමද හාරන්නෙක්මි. මාව සතුටු කරනු ඇතැයි සිතෙන බොහෝ…

දෙවියන් වහන්සේ කෘමීන් එවූ සේක්ද?

“ආ......ඊ....ක්” මගේ දියණිය කෑ ගැසුවාය. “තා....ත්තී! මෙතැනට එන්න”. ගැටළුව මම දැන ගතිමි. කෘමියෙක්. සෑම වසන්තයකම මේ කෘමීන් හමුදාවක් නෙබ්‍රස්කා තැනිතලාවේ සිට කොලරාඩෝ කඳුකරයට පියාඹති. ඔව්හු එහි ඌෂ්ණ සෘතුව ගත කරති. සෑම වසරකම අපි ඔවුන්ගේ පැමිණිමට සුදානම්ව සිටින්නෙමු. මෙම වසරේ එය ඉතා දරුණු විය.

බොහෝ විට මුහුණටම පියාඹන මෙම කෘමීන් මනුෂ්‍යයන්ට අනවශ්‍යය. නමුත් කුරුල්ලන්ට එය මංගල්‍යයකි. කුඩා
සමීක්‍ෂණයක් කළ පසු ප්‍රාන්තයේ…

දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිශ්චල වීම

නිසලකම යන අදහසට මම ප්‍රේම කරමි. නිසලකම. දෙවියන් වහන්සේගේ රැකවරණය තුළ විවේක ගැනීම (ගීතාවලිය 46:1). ගීතාවලිය 46 බොහෝ විට උපුටා ගන්නා පදයකින් උගන්වන්නේ අපගේ හදවත්, මනස සහ ආත්ම නිසල කර ගැනීමට දෙවියන් වහන්සේ දැන ගැනීමට අවශ්‍ය බවයි. “නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න” (10 පදය).

නමුත් නිශ්චල වීම පහසු නැත. එහෙම නේද? නිශ්චල වීම විශේෂයෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපගේ…