ඉදිරියට ගෙන යනු ලැබ
ලිලී කනිංහම්ගේ වයස අවරුදු 110 කි. එසේ වූවත් ඇය සැරයටියක් හෝ ඇවිදීමේ උපකරණයක් භාවිතා නොකරයි. නමුත් ඇය දේව වචනය මත යැපෙන්නීය. ඇය සෑම උදෑසනක හා රාත්‍රියකම දේව වචනය කියවයි. සෑම ඉරිදාම සභාවට සහභාගී වන්නිය. ඇගේ ජීවිතය ගැන සළකා බලන විට ඇය පැවසුවේ “උන් වහන්සේ මාව ඉදිරියට ගෙන යන බවට සෑම විටම මට දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ලක් සහ විශ්වාසයක් තිබුණි” කියාය.…
උණුසුම් හදවතක් ඇති සභාව
මාගේ ළමා කාලයේදී සෑම ඉරිදාවකම උදේ සහ සන්ධ්‍යාවේ පවුලේ අය සමඟ සතුටින් සභාවට ගියෙමි. අපගේ සභා පාලක ප්‍රීතිය ඇති කළේය. සෑම විටම දරුවන් රැස්වීමට සහභාගී කර ගත්තේය. මාගේ ලිවීමද දිරි ගැන්වූයේය. මාගේ සබත් පාසැල් ගුරුවරුන්ද සභා පාලක තුමාද දේව වචනයට ආශාවක් මා තුළ ඇති කළේය. ඉරිදා රාත්‍රියේ බොහෝ විට ධර්ම දූතවරයෙක් හෝ වෙනත් කථිකයෙක් කථා කළ අතර ඔවුන් මාගේ සිත…
දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුව
පියාගේ බේබදුකම සහ මවගේ කෙනෙහිලි කම් නිසා පබ්ලෝ යෞවන කාලයේදීම නිවස හැර ගියේය. ඔහු මාමා කෙනෙකු සමඟ ජීවත් වෙමින් උසස් විදුහලෙන් පිටත් විය. විවාහ වී දරුවන් තිදෙනෙකු ලැබීය. නමුත් අවාසනාවකට මෙන් ඔහු පැන ගිය හානිකර හැසිරීම් රටාවට ඔහුද පත්වීය. ඔහුගේ මත්පැනට ඇබ්බැහි වීම සහ හැසිරීම ඔහුගේ පවුල විසුරුවා දැමීය. ඉක්මණින්ම සියල්ලම නැති වී ගියේය. ඔහුගේ විවාහය, පවුල, රැකියාව සහ නිවස…
බහුල වූ ප්‍රේමය
එය මාගේ මුණුපුරාගේ එකළොස් වන උපන් දිනය විය. එය සැමරීම සඳහා පවුලේ සාමාජිකයන් කණ්ඩායමක් ආපනශාලාවක එක් වූයෙමු. ඇණවුම් කිරීමට පෙර මාගේ පුත්‍රයා උපන් දින දරුවාගෙන් ඔහුට අවශ්‍ය මොනවාදැයි ඇසුවේය. ඔහු පැකිළෙමින් කීවේ විශේෂ මාළු වර්ගයක නමකි. නමුත් එය ඉතා මිල අධික බවද දැන සිටියේය. “අද ඔබගේ උපන් දිනයයි. ඔබට අවශ්‍ය දෙය ඔබට ගන්න පුළුවනි” කියා මාගේ පුත්‍රයා කීවේය. මාගේ මුණුපුරා…
මාගේ අසල්වැසියා කවරෙක්ද?
වයසක කාන්තාවක් පදික වේදිකාවේ සිහිසුන්ව වැටී සිටියාය. කිහිප දෙනෙක් උදව් කිරීමට නැවතුනහ. කෙනෙක් 1990 ට කථා කළේය. තවත් කෙනෙක් ඇයගේ හිසට යටින් මෘදු ලෙස කබායක් තැබුවේය. තවත් අය ඇයගේ කිහිලි අතර තුවා තැබූ අතර සුව සේවකයන් පැමිණෙන තෙක් කෙනෙක් කුඩයක් අල්ලා ගෙන සිටියේය. එම වීඩියෝව මුදාහළ පුද්ගලයා කීවේ එය සිත් කාවදින බවයි. විවිධ වයස් සහ ජාතීන් වල සෙනඟ නැවතුණහ. කරදරයෙන්…
ජේසුස් වහන්සේ තුළ ප්‍රීතිය
යාම්තම් පෙනෙන හරියාකාරව නොපෙනෙන යමක් සම්පූර්ණයෙන් දැකීමට ඔබට ආශාවක් තිබේද? සී.එස්. ලුවිස් ප්‍රීතියට ආශා කළේය. “අපගේ ආශාව දැනට අපි වෙන්ව සිටින්නේ යයි සිතන විශ්වයේ යමක් සමඟ නැවත සම්බන්ධවීමයි. පිටතින් අප සෑම විටම දකින දොරක ඇතුළත දැකීමය. එය අපගේ සත්‍යය තත්ත්වයේ නිවැරදි මිණුම වන්නේය. අවසානයේදී ඇතුළට ආරාධනය ලැබීම පැරණි වේදවනාවට සුවයක්ය..... සම්පූර්ණ මනුෂ්‍යයා ප්‍රීතිය නැමති උල්පතින් සතුට පානය කිරීමකි” යයි ඔහු…
යහපත් (මහා) සිකුරාදා යනු මන්ද?
ඉංග්‍රීසියෙන් ගුඩ් ෆ්‍රයිඩේ යයි මහා සිකුරාදාට කියන්නේ ඇයි? එය නරක හෝ දුක් සිකුරාදා යයි නොකියන්නේ මන්ද? එය දුක පිළිඹිබු කරන දවසක් මිස සැමරිය යුතු දවසක් නොවේ. සමහර විට මෙම දිනයට වෙනත් නම් ඇත. ශුද්ධවූ සිකුරාදා යන්න ඉන් එකකි. ජර්මනියේ එයට කාෆ්රිටාග් යයි කියති. එනම් දුක්බර සිකුරාදා යන්නයි. එසේ නම් එයට “ගුඩ්” නැතිනම් යහපත් යන නාමය පැමිණිමේ සම්ප්රදාය කුමක්ද? සමහරු සිතන්නේ…
සමූහනය වෙනුවෙන් සාදා තිබේ
මාත් මාගේ ස්වාමි පුරුෂයාත් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිලඩෙල්ෆියාවට යාමට තීරණය කළත් මට රැකියාවක් සොයා නොතිබුණු නිසා සිසුන්ගේ නිවාසයක් නඩත්තු කිරීම ගැන අපට කිසිම අවබෝධයක් නොතිබුණි. අප පිටත්වීමට පෙර ඉරිදාවක අපගේ මිතුරෙක්, ඇලන් යන විශ්ව විද්‍යාලයේ පෙර සිටි ශිෂ්‍යයෙකුට අපව හඳුන්වා දුන්නේය. අපට දරා ගත හැකි නිවසක් ඔහු දැන සිටියේය. අප යාමට පෙර තවත් දන්නා අයෙකු කිතුනු ආයතනයක දූරකථන අංකයක් අපට…
ප්‍රවේශම් වන්න
පොර බැදීම් සහ යාච්ඤාවේ මොර ගැසීම් වල වසර ගණනාවකට පසුව ෆ්රෑන්ක් මත්පැන් පානය අත් හැරියේය. අඛණ්ඩව සන්සුන්ව සිටිම ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කාර්යක් බවට ඔහු ආරෝපණය කරයි. එසේම ඔහු සමහර වැදගත් වෙනස්කම් කිහිපයක්ද කළේය. ඔහු ඉන් පසුව කිසි දිනෙක මත්පැන් නිවසේ තබා ගත්තේ නැත. ඔහුගේ සිතුවිලි සහ මනෝභාවය ගැන විමසිලිමත් විය. සමහර අවස්ථා මඟ හැරියේය. ඔහු දෙවියන් වහන්සේ මත එල්ලීගෙන…
දෙවියන් වහන්සේගේ සැනසීම
මට ඉවසා සිටීමට අපහසු විය. මමත් මාගේ ස්වාමි පුරුෂයාත් වෙළඳපළට ගොස් නැවත පැමිණියා පමණි. බඩු ඉවතට ගන්නා විට මම උමතුවෙන් මෙන් සෙවීමි. නමුත් ඩෝනට් බෑගය නොවීය. ඉන්පසු මම රිසිට් පත පරීක්ෂා කර බැලුවෙමි. ඩෝනට්ස් නැත. අසහනයට පත් වී මම කීවේ “වෙළඳපළෙන් මට අවශ්‍ය වූයේ ඩෝනට්ස් පමණයක්ය” කියාය. විනාඩි පහළොවකට පසු මගේ ස්වාමි පුරුෂයා මට ඩෝනට් බෑගයක් දුන්නේය. ඔහු හිම ඉවසා…