දේව වචනයේ මිහිරිකම
1959 සැප්තැම්බර් 22 වන දින ආචාර්ය එම්. ආර්. ඩී හාන් විසින් ලියන ලද නමස්කාර ඛණ්ඩයක් අපගේ දිනපතා භෝජනය සංග්‍රහයේ පළ කෙරුණි. පැණි රසැති පොරි විස්කෝතු පැකට්ටුවකට තමා කෙතරම් ආශා කළේදැයි ඔහු එහි ලීවේය. ඔහුගේ අරමුණ වූයේ එය දේව ලියවිල්ලට ඇති ආශාව සමඟ සම්බන්ධ කිරීමය. නමුත් ඔහුගේ පුදුමයට මෙන් සති කිහිපයකට පසුව පොරි පෙට්රි ගණන් ඔහුගේ කාර්යාලයට පැමිණෙමින් තිබිණ. ඔහුගේ ලියවිලි…
දෙවියන් වහන්සේගේ මහිමයේ ඡායා
ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පී ක්‍රිස්ටියන් ස්පෙන්සර් බ්‍රසීලයේ ඉටලියා ජාතික උද්‍යානයේ ඡායාරූප ගනිමින් වසර විස්සක් ගත කර තිබුණි. ඔහුගේ ඡායාරූප කරණයේ විශ්මිත කාරණයක් වූයේ පැණිකුරුල්ලෙකුගේ තටු අතරින් විහිදෙන හිරු එළියේ ප්‍රතිඵල ගැනීමය. ඒ, පක්‍ෂීන් දිළිසෙන හිරු සහ ඔහුගේ කැමරා කාචය තුළින් පියාසර කරන විට දේදුනු වර්ණවලින් සැසඳුණු ප්‍රිස්මයක් සෑදෙන බවය. අනෙක් ඡායාරූප ශිල්පීන්ද පැණිකුරුල්ලන් හැර වෙනත් කුරුල්ලන්ගේද එවැනි දෙයක් පිළිඹිබු වන බව…
හරි ස්ථානය, හරි වෙලාව
සාත්තු සේවා සමුළුවක් හෝටලයක පවත්වන අවස්ථාවේදී ඉදිරිපස ශාලාවේ අමුත්තෙකුට හෘදයාබාධයක් වැලදිනි. එවෙලේම දුසිම් දෙකක් පමණ සහායිකාවන් ඔහු අසළට පැමිණ ඔහුව ජීවත් කරවීමට උත්සාහ කළහ. හරි වේලේ හරි ස්ථානයේ සිටීම ගැන ඔහු සාත්තු සේවිකාවන්ට ස්තුති කළේය.
එස්තර්ද හරි ස්ථානයේ හරි වෙලාවට සිටියාය. රජුගේ කැමැත්ත සහ අනුමැතිය ලැබූ පසු ඇය රැජින ලෙස තෝරා ගන්නා ලද්දේය (එස්තර් 2:17). එහෙත් ආඥාවක් ඇගේ සෙනඟ වන…