කිසි දිනක අත් නොහරින්න.
2 වන ලෝක යුද්ධ සමයේ හිට්ලර් එංගලන්තයට එරෙහිව පහර දීමට සූදානම් වනවිට අධෛර්ය්‍යට පත් ලන්ඩන් වැසියන් කණ්ඩායමකට කථා කිරීමට වින්ස්ටන් චර්චිල් හට පැවරින. ඔහු පැවසුවේ “කිසිදාක අත් නොහරින්න ! කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහරින්න !” යන ධෛර්ය්‍යමත් කිරීමේ වචන අටයි.
ඔබගේ කිතුනු ගමනේ ඔබ අධෛර්ය්‍යමත් වන අවස්ථා ඇති වීමට පුළුවන. නමුත් ඔබ කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහැරිය යුතු වන්නේය. වෙනත්…