සැලකිලිමත්කමේ වචනයක්
අද දේව වචනය කියවීම:ජොහන් 19:25–27
(ජේසුස් වහන්සේ) “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. උන් වහන්සේ එම…
බොහෝ නරකද? බොහෝ ප්‍රමාදද?
අද දේව වචනය කියවීම:ලූක් 23:32–43
උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ…
සමාව දීමට අනුග්‍රය
අද දේව වචනය කියවීම: ලූක් 23:26-34
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි…





Easter 2026
කුරුසිය මත සරදම්කොට, දැඩි ලෙස වදහිංසා කළ පසුව “ජේසුස් වහන්සේ මහත් හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක” (මාක් 15:37). කියා බයිබලය සඳහන් කරයි. එහෙත් උන් වහන්සේගේ අවසාන වචන වූයේ මොනවාද? “සියල්ල නිම වී යයි” කියා ජොහන් අපට පවසයි (ජොහන් 19:30). ජේසුස් වහන්සේගේ අවසාන වචන ඇදහිල්ලේ මෙන්ම වේදනාත්මකවූ සහ දෙවියන් වහන්සේ තුළ තිබුණු විශ්වාසයේ හඬනැඟීමක් විය. මක්නිසාද උන් වහන්සේ තම…
