
මොනවද මේ අයිස්?
“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (ශු. මතෙව් 11:28)
නීති විරෝධී මත්ද්‍රව්‍ය අදවන විට ශ්‍රී ලාංකික තරුණ පරපුර මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් වී ඇත. මෑත කාලීනව වැඩි වශයෙන් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් පොලීසිය මගින් කළද තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් අලුත් ආකාරයේ මත්ද්‍රව්‍ය ලොවට බිහි වෙමින් පවති. මෙයට අද වන විට ශ්‍රී ලාංකික පාසැල් දරුවන් පවා…







