අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

මම ශෝකයෙන් මිදෙන්නේ කෙසේද?

නැතිවීමක් සිදු වූ පසු දුක්වීම ස්වභාවිකය, දුක් වෙන නිවැරදි ක්‍රමයක් නැත. මේ විෂය සම්බන්ධ මේ කෙටි හැඳින්වීම, දුක ක්‍රියා කරන ආකාරය සහ  දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය තුළ යැපෙමින් දුක ගැන ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඔබට කියා දෙයි.