අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

10 - ඇණ කැළැල් සහිත අත්

අද දවසේ දේව වචනය - යොහන් 20:27

කැළැල් ඇති කරන ලද සමහර තුවාල ගැන මා මෙන්ම ඔබත් දන්නවා ඇත. මගේ අතේ මැණික් කටුවේ ඇති කුඩා කැළැලට හේතු වූයේ විද්‍යාලයේ තූර්ය වාදක මණ්ඩලයේ සාමාජිකයෙක් ඔහුගේ හදිසිය නිසා සිදු වූවකි. මගේ වැලමිටේ ඇති කැළලට හේතු වූයේ තිරිංග යයි වරදවා වටහා ගෙන රියැදුරෙක් ඇක්සලේටරය ගත් නිසා රථය අපගේ මෝටර් රථයේ වැදීමෙනි. තුන්වැන්න සිදුවූයේ ශල්‍ය…

9 - දෙවියන්වහන්සේ විසින් දන්නා

අද දවසේ දේව වචනය - යොහන් 20:16

“මෙම අමුත්තා කවුද?” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ සිසුවෙක් මෙම ප්‍රශ්නය ඇසුවේ ඔහුත් සමග සිටි තවත් සිසුවෙක් එවූ කෙටි පණිවුඩයක් නිසාය. එහි සඳහන් වූයේ තමන් සහෝදරයන් විය හැකි බව ඩිඑන්ඒ (DNA) පරීක්‍ෂණයක් පෙන්වා ඇති බවයි. වසර විස්සකට පෙර හදා වඩා ගැනීම සඳහා වෙන් කරන ලද තරුණයා අනෙක් සිසුවාට නැවතත් කෙටි පණිවුඩයක් යවමින් උත්පත්තියේදී ඔහුට ලබා…

8 - රහස් පරීක්‍ෂක වැඩ

අද දවසේ දේව වචනය - *1 කොරින්ති 15:20*

1686 දී රහස් පරීක්‍ෂක හර්කියුල් පොයිරට් ලෙස රඟපෑ ඉංග්‍රිසි ජාතික නළුවෙක් වන සර් ඩේවිඩ් සකේ යේසුස්වහන්සේගේ නැවත නැගිටීම ගැන තේරුම් ගැනීමට ගවේෂණයක් ආරම්භ කළේය. තමන් මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි කියා කල්පනා කරමින් ඔහු රෝම පොත කියවන්න පටන් ගත්තේය. වසර විස්සක් පුරාවට පරෙස්සමින් සළකා බැලූ පසු යේසුස්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට ඔහු තමන්ව…

7 - ශීත කාලයට පසු වසන්තය එන්නාක් මෙන්

අද දවසේ දේව වචනය - *ගීතාවලිය 2:12*

වෙනත් කෙනෙක්ගේ ආක්‍රමණයක් නිසා කුපිත නොවී සිටින, ඔහුගේ දේශය ගැන ලිවීමේ “අපරාධය” නිසා විනිශ්චය සඳහා නැගිට සිටින මාධ්‍ය වේදියෙක් ඔහුගේ අවසාන ප්‍රකාශය කළේය. එසේ වූවත් ඔහු තමාව ආරක්‍ෂා කර ගැනීමක් කළේ නැත. ඒ වෙනුවට ඔහු එඩිතරව කථා කළේය. “අපේ රට වසාගෙන ඇති අඳුර පහ කරන දිනයක් පැමිණේවි. ඒ දෙකයි දෙක තවමත් හතර බවත් යුද්ධය…