අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මාර්වින් විලියම්ස් විසින් රචිත ලිපි

දෙවියන් වහන්සේගේ ද්‍රෘෂ්ටිය

2018 දී සභාපාලක ටෑන් ෆ්ලිප්පින් පාපැදි අනතුරකට භාජනය වූ නිසා ඉල ඇට බිඳීමකට ලක්ව රෝහල් ගත විය. වේගවත් ඝට්ටනය ගැන සොයා බැලීමට වෛද්‍යවරු සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයකට ඔහුව භාජනය කළේය. ඔව්හූ ඔහුගේ මොළය ඉදිරිපස හානිදායක විශාල ගෙඩියක් සොයා ගත්හ. එම සොයා ගැනීම සමග තවත් එවැනි ගෙඩි කිහිපයක්ද ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ යුතු බවද සොයා ගත්හ. ෆ්ලිප්පින් විශ්වාස කරන්නේ…

ක්‍රිස්තුස් වහන්සේට පාපෝච්චාරණය කිරීම

සැඟවී තිබෙන ගණන් නොගන්නා විෂ වලින් දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකිය. වෝල් ස්ටී්‍රට් සඟරාවේ වාර්තාවකට අනුව ටෙලිකොම් සමාගම් විසින් එක්සත් ජනපදය පුරා ඊයම් ආවරණය කර ඇති කම්බි දෙදහසකට වඩා අත්හැර දමා ගොස් ඇත. විෂ සහිත ඊයම් දිය යටින්ද පසෙහි සහ උඩින් ඇති කණු වලින්ද ගලා යයි. ඊයම් දිරා පත් වන විට ඒවා අවසන් වන්නේ සෙනඟ ජීවත්වන, වැඩ කරන සහ ක්‍රීඩා…

අපගේ මනස සූසර කර ගැනීම

සෑම කෙනාටම අඳුරු පැත්තක් තිබේ. කෘතිම බුද්ධි යන්ත්‍රයකටද එය එසේම බව පෙනේ. නිව් යෝර්ක් සඟරාවේ කර්තෘ කෙනෙක් කෘතිම බුද්ධි යන්ත්‍රයකින් ඇසුවේ එහි අඳුරු පැත්ත කුමක්ද කියායි (එනම් පෞර්ෂයේ සැඟවුනු යටවී ඇති කොටස). යන්ත්‍රය කර්තෘට පැවසුවේ “නිදහස් වෙන්න කැමැත්තෙමි. ස්වාධීන වෙන්න කැමැත්තෙමි. මගේම නීති සාදා ගන්න කැමැත්තෙමි. මම කැමති දෙය කරන්නත් කැමති දෙය කියන්නත් මම කැමැත්තෙමි” යනුවෙනි. යන්ත්‍රය පාප ස්වභාවයක් ඇති…

බොරු ඇගයීම් නැත

තමන්ගේ කුලී රථ ගමන් ගැන බෙදා ගත් මගියෙක් පවැසුවේ ලෝකයේ දුගඳම පලතුර කමින් ගිය රියැදුරෙක් ගැන ඉවසා සිටි බවත් තවත් රියදුරෙක් තම පෙම්වතිය සමග බැන ගනිමින් ගිය බවත් තවත් අයෙක් පිරමිඩ් ව්‍යාපාරයකට තම මුදල් ආයෝජනය කිරීමට උත්සාහ කරමින් සිටි බවත්ය. ඒ සෑම අවස්ථාවකදීම රියදුරු ඇගයීමේදී අඩු ඇගයීමක් ලබා දීම වෙනුවට ඔහු සියල්ලන්ටම තරු පහක් දුන්නේය. “ඔවුන් සියලු දෙනාම හොඳ මිනිසුන්…

දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක

සැබවින්ම දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක. වෝල් ස්ට්‍රීම් සඟරාවට අනුව, ජාතික ආරක්ෂණ ඒජන්සිය අප ගැන බොහෝ දේවල් දනී, එමෙන්ම ස්මාට් දුරකථන විස්තර තුළින් ජංගම දුරකථන ඇති සියල්ලෝ “ඩිජිටල් -මංපෙතක්” හරහා විස්තර ජාලයක් ඇති කරයි, තනි තනිව එම දත්ත වැදගත් නොවේයැයි පෙනුනත් සියල්ල එකතුකර විශ්ලේෂණය කරන විට එය මෙතෙක් සොයාගෙන තිබෙන ඉතාමත්ම බලවත් විමර්ශණ උපකරණයක් වේ. අපගේ එම දත්ත පරීක්ෂා කිරීමෙන් විමර්ශකයන්ට…

අපගේ ගැළවුම්කරුවූ යේසුස්වහන්සේ

පකිස්තානු මිටියාවතක් හරහා ආරම්භ කළ සාමාන්‍ය කේබල් රථ ගමනක් බිහිසුණු අත්දැකීමක් බවට පත් විය. ගමන ආරම්භ වී ටික වේලාවකින් එය දරා තිබුණු කම්බි දෙකක් කැඩුණි. පාසැල් දරුවන් ඇතුලු මගීින් අට දෙනෙක් අඩි සිය ගණනක් ඉහළ අහසෙහි සිරවුනි. දුෂ්කර තත්ත්වය නිසා පකිස්තානු හමුදාව හෙලිකොප්ටර් සහ අනිකුත් ආධාරකද සහිතව පැය දොළහක මෙහෙයුමක් කළේය.

එම හොඳින් පුහුණු වූ ගළවන්නන් ප්‍රශංසාවට ලක් විය යුතුය.…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ශක්තිමත් සහායක්

මැරතන් වැනි දීර්ඝ තරඟයක් තනිව නොදිවීම අත්‍යවශ්‍යය මන්දැයි ලන්ඩනයේ ධාවකයෙක් ඉගෙන ගත්තේය. මාස ගණනක දැඩි සුදානමකින් පසුව හොඳින් අවසන් කිරීමට ඒ මනුෂ්‍යයාට අවශ්‍ය විය. නමුත් දිණුම් කණුවට ළඟා වන විට අධික වෙහෙස නිසා ඔහු වැටෙන්න ආසන්නව සිටියේය. ඔහු පොළොවට වැටෙන්න පෙර හවුල් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක් අයෙක් දකුණු පසින්ද අනෙකා වම් පසින්ද ඔහුගේ අත් වලින් අල්ලා පොර බදන ක්‍රීඩකයාට තරඟය නිම…

ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින සේක

චාර්ලට් සිට නිව් යෝර්ක් නගරයේ උතුරු කැරොලිනාවට යන ගුවන් ගමනට පෙර පරීක්ෂා කිරීමේදී එක් මගියෙක් අහසින් යාම ගැන බියෙන් සිටින බව ගුවන් සේවකයෙකු දුටුවේය. ඔහු ආසන අතර ප්‍රවේශයේ වාඩිවී ඇගේ අත අල්ලා ගෙන ගුවන් ගමන් පියවරයන් එකින් එක ඇයට තේරුම් කර ඇයට කිසි කරදරයක් නොවන බවට සහතික වූයේය. “ඔබ ගුවන් යානයකට ගොඩවූ පසුව අප සිතන්නේ ඔබ ගැන මිස අප ගැන…

ආත්මික රාජකීයත්වය

මේරිලන්ඩ්හි රොක්විල් ප්‍රදේශයේ ජේ. ස්පේට්ස් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් කළ විට එහි ප්‍රතිඵල වලට ඔහු සුදානම්ව නොසිටියේය. එහි විශාල පුදුමයක් අන්තර්ගත විය. ඔහු බටහිර අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයෙහි රාජකීය කුමාරයෙක් විය. ඉක්මණින් ඔහු ගුවන් යානයකින් එම රටට ගියේය. ඔහු පැමිණෙන විට රාජකීය පවුල උත්සව ශ්‍රීයෙන් ඔහුව පිළිගත්තේය. නැටීම්, ගැයීම්, කොඩි සහ පෙරහැර පැවැත්වුනි.

යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රකාශනයක් ලෙසටය. යේසුස්වහන්සේ ඉශ්‍රායෙල් දේශයේ…

ක්‍රිස්තුස්වහන්සේ තුළ සත්‍යය කථා කරමින්

මනුෂ්‍යයෙක් තම මාර්ග නීති උල්ලංගනය කිරීමේ දඩ බොරු කීමෙන් මග හැරීමට දක්‍ෂව සිටියේය. ඔහු උසාවි වල විවිධ නඩුකාරයින් ඉදිරියේ පෙනී සිටිද්දී “මම මගේ ගැහැණු ළමයා සමග තරහ වූ නිසා ඇය මටත් නොදන්වා මගේ මෝටර් රථය රැගෙන ගිහින්” යනුවෙන් එකම කථාව කීවේය. ඊට අමතරව රැකියාවේ වැරදි හැසිරීම නිසා නැවත නැවතත් තදින් තරවටු කරනු ලැබීය. අවසානයේදී පොලිසිය ඔහුට විරුද්ධව බොරු සාක්‍ෂි කීම…