දෙවියන් වහන්සේගේ බහුලත්වයේ අනුග්‍රහය
වයස අවුරුදු පනස් එකේදී විශ්ව විද්‍යාලයේ නවකයෙක් ලෙසට සම්බන්ධ වී ජීව විද්‍යාව ඉගෙන ගැනීමට නෙස් මෙක්සියා (1870-1938) තීරණය කළාය. වසර දහතුනකට වැඩි ඇගේ වෘත්තීය කාලයේදී ඇය මධ්‍යම හා දකුණු ඇමරිකාව හරහා ගමන් කර අලුත් පැළෑටි 500 ක් පමණ සොයා ගත්තාය. එම සොයා ගැනීම් කළේ ඇය පමණක් තනිව නොවේ. සෑම වසරකම විද්‍යාඥයෝ අලුත් පැළ දෙදහසක් පමණ සොයා ගනිති.
උත්පත්ති 1 හි…
දෙවියන් වහන්සේගේ ගැළවීමේ උරුමක්කාරයෝ
අබිගේල් ගේ දෙමාපියන් ඛේදනීය ලෙස රිය අනතුරකින් මිය ගිය පසු ඇය විශාල දේපලක හිමිකාරියක් වූවාය. එසේම එම දේපල භාරකාර මණ්ඩලයක් යටතේ තැබීමටද ඔවුන් පිළියෙල කර ඇති බව ඇය දැන ගත්තාය. මේ කාලය තුළ ඇයට ලබා ගත හැකි වූයේ ඇගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් පමණි. ඉතිරිය ඇය වැඩිහිටියෙක් වූ පසුව ඇයට ලැබෙනු ඇත. අබිගේල් අසහනයට පත් වූවාය. නමුත් පසුව ඇගේ දෙමාපියන්ගේ දේපල…
ක්‍රිස්තුස් වහන්සේ තුළ වගාකරන ලද ජීවිතයක්
අපගේ නිවස ගොඩ නැගූ විට එය තිබුණේ බොරළු පාරක අවසානයේ මඩ සහිත හිස් ඉඩමකය. එය වටකර තිබූ ඔරිගන් කඳු පාමුලට සම කිරීමට අපට තණකොළ, ගස් සහ පඳුරු අවශ්‍ය විය. මම මගේ ආයුධ රැගෙන වැඩ ආරම්භ කළ විට මනුෂ්‍යයන් වෙනුවෙන් බලා සිටි පළමු උයන මට සිහිපත් විය. “දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො…
දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීම
වසර ගණනාවක් තිස්සේ යහපත් හෘද සෞඛ්‍යයට දිවීමේ ඇති වැදගත්කම ගැන ව්‍යායාම් සම්බන්ධ විශේෂඥයන් අවධාරණය කර තිබේ. නමුත් මෑත කාලීන විද්‍යාත්මක අධ්‍යයනයන් දිනපතා ඇවිදීමෙන්ද සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් තිබෙන බව පෙන්වා දී තිබේ. එක්සත් ජනපද ජාතික සෙඛ්‍ය සංගමයට අනුව, පසුගිය දශකයේදී “දිනකට පියවර 4000ක් ඇවිද්ද අයට වඩා දිනකට පියවර 8000ක් හෝ ඊට වඩා ඇවිද්ද අය මරණීය අවදානම අඩුකරගෙන තිබේ”. ඇවිදීම අපට හොඳය.…
පවතින දෙයක් ගොඩනගා ගැනීම
මා කුඩා කාලයේ අප ජීවත් වූයේ ඔහියෝ හි ගොඩනැගෙමින් තිබූ ගොඩනැගිලි කිහිපයක් අසළය. ඉන් ජ්වලිත වී මගේ මිතුරන් සහ මම එක්වී කොටුවක් සෑදීම සඳහා එහි අබලි කැබලි එකතු කළෙමු. අපගේ දෙමාපියන්ගෙන් උපකරණ ඉල්ලා ගෙන දින ගණනාවක් අපගේ අරමුණ සඳහා ද්‍රව්‍යයන් භාවිතා කළෙමු. එය විනෝදය ගෙන දුන්නේය. නමුත් අප අවට තිබූ හොඳින් ගොඩ නගන ලද ඒවා සමග සංසන්දනය කරන විට අපගේ…
බත් මිටක්
උතුරු ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තය සෙමෙන් දුගීකම ජය ගනිමින් සිටියි. ඔවුන්ගේ ආදායම අඩු වුවද එම ප්‍රදේශයට ශුභාරංචිය පැමිණි දිනයේ සිට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් දේශීය චාරිත්‍රයක් වන “හාල් මිටක් යන චාරිත්‍රය ක්‍රියාත්මක කළහ. ආහාර පිළියෙල කරන්නන් සෑම දිනකම නොපිසූ හාල් මිටක් පසෙකට කර එය සභාවට දෙති. මිසෝරාම් සභාවන් ලෝකයේ ප්‍රමිතීන්ට අනුව දුගී වුවත් මිලියන ගණනක් සේවයන්ට ලබා දී බොහෝ මිෂනාරිවරුන්ද ලොව වටා…
දෙවියන්වහන්සේගේ සාධාරණත්වය සහ අනුග්‍රහය
ඉංග්‍රීසි ජාතික කලාකරුවෙක් වන ජෝන් මාර්ටින් (1789-1854) ප්‍රසිද්ධ වන්නේ එළිදරව් කළ දර්ශන චිත්‍රයට නැගීම නිසාය. ඒවායින් ජනගහණය විනාශ වීම් දැක්වේ. මෙම විශ්මිත දර්ශන වල ඇති විනාශයේ විශාලත්වය සහ පැමිණෙන ව්‍යසන වලට එරෙහි වීමට මනුෂ්‍යයාට බලය නැති වීම දරාගත නොහැකි වන්නේය. එක චිත්‍රයක් වන නිනිවෙහි වැටීම පෙන්වන්නේ ඝණ අඳුරු වළාකුළු යට ඇති බුර බුරා නගින මුහුදු රැළ අතරට සෙනග දිව යන…
පසුතැවිලි වීමේ හදවතක්
මිතුරෙකු ඔහුගේ විවාහ ගිවිසුම බිඳ තිබුණි. ඔහු තම පවුල විනාශ කරනවා දැකීම වේදනාකාරී විය. ඔහු තම භාර්යාව සමග සමගි වීමට උත්සාහ කරන විට ඔහු මාගේ උපදෙස් පැතීය. වචන වලට වඩා යමක් ඔහු දිය යුතු බව මම පැවසීමි. ඔහුගේ භාර්යාවට ක්‍රියාශීලීව ප්‍රේම කළ යුතු බවත් පාපයේ ඡායා සියල්ල ඉවත් කළ යුතු බවත් මම කීවෙමි.
දෙවියන්වහන්සේ සමග ගිවිසුම බිඳ දමා අන් දෙවිවරු…
සැමරීමට වටිනා ප්‍රවෘත්ති
වසර දෙකකට අධික කාලයක් මෙතෝදිස්ත ගීතිකා පොතක පළමුවෙන් එන ගීතිකාව වූයේ “ගායනා කිරීමට දිව් දහසක්” යන ගීතිකාවයි. එය ලියා ඇත්තේ චාර්ල්ස් වෙස්ලි විසිනි. මුලින් මාතෘකාව වූයේ “එක් අයෙකුගේ හැරීමේ වාර්ෂික දිනය වෙනුවෙන්” යනුවෙනි. එම ගීතිකාව සම්පාදනය කර තිබුණේ යේසුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ලෙන් අලුත්ව දැල්වෙන අයගේ රැඩිකල් හැරීම සිහිපත් කිරීමටය. පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන අයට ප්‍රකාශ වන දෙවියන්වහන්සේගේ යහපත්කමේ තේජස…
ත්‍යාගශීිලි ඇදහිල්ල
වසර කිහිපයකට පෙර දේශපාලනික නායකත්වයක අර්බූදකාරී වෙනසක් නිසා අනාථ වූ අය රැක බලා ගැනීමට අපගේ සභාවට ආරාධනාවක් ලැබුණි. සම්පූර්ණ පවුල් පැමිණියේ කුඩා මල්ලකට දමා ගැනීමට හැකිවූ භාණ්ඩ කිහිපයක් සමගය. අපගේ සභා පවුල් සමහරක් තම නිවාස විවෘත කර දුන්හ. ඒ අතර එතරම් ඉඩ පහසුකම් නොතිබූ අයද වූහ.
ඔවුන්ගේ අනුග්‍රාහික ආගන්තුක සත්කාරය ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසුව දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් වරුන්ට දුන්…