මත දැක්වීමේ මාර්ගෝපදේශය

අපගේ දිනපතා භෝජනය ප්‍රජාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. සියලුම පරිශීලකයින් ධනාත්මක අත්දැකීමක් ප්‍රීතියෙන් ලබා ගැනීමට තම මතය ඇතුලත් කිරීමට පෙර පහත සඳහන් මාර්ගෝපදේශ කියවා දැන ගත යුතුය.

කරුණාකර මතෘකාව මත රැදී සිටින්න. අපගේ අරමුණ වන්නේ සාකච්ඡාව සහ ප්‍රජාව ධෛර්යවත් කිරීමය. පහත සඳහන් තොරතුරු ප්‍රකාශ කරනු නොලැබේ.

  • කතුවරයින් හෝ අන්තර්ගතය  පිළිබඳ සරල පැසසුම්.
  • මාතෘකාවට අදාල නොවන මත. මාතෘකාවට අදාල නොවන යමක් පිළිබඳව මතයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යනම් කරුණාකර අප අමතන්න.
  • අවිනීත මත ප්‍රකාශ කිරීම්. විශේෂයෙන් ඔබ ලේඛකයා හෝ වෙනත් මත ප්‍රකාශයක් සමඟ එකඟ නොවන අවස්ථාවලදී විනීතව ඔබගේ මතය ඉදිරිපත් කරන්න.
  • අසභ්‍ය, තර්ජනාත්මක, අපවාදාත්මක, වෛරයෙන් පිරි, ජනවාර්ගික හෝ ලිංගික ප්‍රකාශිත භාෂාව.
  • ලේඛකයාට හෝ වෙනත් කෙනෙකුට කරන පුද්ගලික පහරදීම්. වෙනත් පුද්ගලයින්ට හෝ ආයතනයන්ට කරන ඝෘනාත්මක අදාල කිරීම්.
  • දේශපාලනික ප්‍රකාශයන්.
  • දැන්වීම් හෝ ඉල්ලීම්.
  • වෙනත් වෙබ් අඩවි වල link.
  • විද්‍යුත් ලිපින, තැපැල් ලිපින, දුරකතන අංක වැනි ඔබගේ හෝ වෙනත් කෙනෙකුගේ පුද්ගලික තොරතුරු.

කරුණාකර කෙටියෙන් අදාල කරුණට පමණක් සීමා වන්න.

එක මත ප්‍රකාශයක් එක් වරක් පමණක් යොමුකරන්න.
ඉහත සඳහන් නීතිවලට ඕනෑම වේලාවක යමක් ඇතුලත් කිරීමේ හෝ වෙනස් කිරීමේ අයිතිය අපගේ දිනපතා භෝජනය සේවය සතුය.