අපගේ දිනපතා භෝජනය සේවය
  • දිනපතා
    • අපගේ දිනපතා භෝජනය
  • අප පිළිබඳව
    • අපගේ මූලධර්ම
    • අපගේ කථාව
    • අපගේ මෙහෙවර
    • අපගේ විශ්වාසය
  • ඩිස්කවරි දැණුම
  • විවෘත මංපෙත්
  • භාෂාව
    • Afrikaans
    • Arabic
    • Bahasa Malaysia
    • Burmese
    • Chinese (Traditional)
    • Chinese (Simplified)
    • Dutch
    • English
    • Filipino
    • French
    • German
    • Hindi
    • Indonesian
    • Italian
    • Japanese
    • Khmer (Cambodian)
    • Polish
    • Portuguese
    • Russian
    • Sinhala
    • Spanish
    • Tamil
    • Thai
    • Ukrainian
    • Vietnamese
    • Kayin
    • മലയാളം
අපගේ දිනපතා භෝජනය සේවය පරිත්‍යාග
  • ඇතුළුවන්න
  • ලියාපදිංචිය

මම වෙනසක් කිරීමකට‍ කැමතියි

Rs. .00

ඔබගේ සෑම පරිත්‍යාගයක්ම බයිබලයේ ජීවිත වෙනස් කරවන ප‍්‍රඥාව තවත් අය වෙත රැගෙන යාමට අපට උපකාර වේ. අපගේ සේවයට උපකාර කිරීමට ඔබත් කැමති නම්, පහත සඳහන් ආකාරවලින් ඔබගේ මූල්‍යමය දායකත්වය අපගේ දිනපතා භෝජනය සේවය වෙත ලබා දිය හැක.

පරිත්‍යාග කළ හැකි ආකාර

සෘජුව අපගේ බැංකු ගිණුම වෙත ඔබගේ තැන්පතු බැර කිරීමෙන්

පහත සඳහන් බැංකු ගිණුම් වෙත  ඕනෑම ශාඛාවකින් ඔබගේ මුදල් තැන්පතු කළ හැක. සෙලාන් බැංකුව, වැල්ලවත්ත ශාඛාව, ගිණුම් අංකය 0680-13093460-001 ලංකා බැංකුව, දෙහිවල ශාඛාව, ගිණුම් අංකය 0006810246

මුදල් ඇනවුම් මගින්

“අවර් ඩේලි බ්‍රෙඞ් මිනිස්ටි‍්‍රස්” (Our Daily Bread Ministries) නමට ගෙවන කාර්යයාලය දෙහිවල ලෙස ලබාගත් මුදල් ඇනවුම ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමඟ අපගේ දිනපතා භෝජනය සේවය. තැ.පෙ. 19, දෙහිවල. ශ‍්‍රී ලංකාව 10350 යන ලිපිනයට එවන්න

ඊසි කෑෂ් මඟින්

ඔබගේ ඊසි කෑෂ් සඳහා ලියාපදිංචිවූ ඩයලොග්, එටිසලාට් හෝ හච් දුරකථනයෙන් #111#*6# අමතන්න ඔබගේ අංක හතරකින් යුත් රහස් අංකය ඇතුලත් කරන්න අංක 1 තෝරා ගන්න (Enter Institute code) අපගේ ඛේතය RBCM ලෙස ඇතුලත් කරන්න ඔබගේ LK# අංකය ඇතුලත් කරන්න (ඔබ අපගේ පාඨකයෙක් නම් ඉලක්කම් 9ක් සහිත මෙම අංකය ඔබගේ ලිපිනයේ ඉහලින් සඳහන් කර ඇත.) ඔබ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන මුදල ඇතුලත් කරන්න සනාත කරන්න සාර්ථකව අවසන් කළ විට ඔබට ඊසි කෑෂ් වෙතින් සනාත කිරීමේ පණිවුඩයක් ලැබෙනු ඇත.

logo

බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය.

අපගේ දර්ශනය සියලු ජාතීන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවක් අත්දකිනු දැකීම, උන්වහන්සේ මෙන් වන පිණිස වර්ධනය වනු හා උන්වහන්සේගේ පවුලේ සභාවක සේවය කරනු දැකීමය.

මෙම වෙබ් අඩවියේ සඳහන් බයිබල් පාඨ ශී‍්‍ර ලංකා බයිබල් සංගමයේ අවසරය ඇතිව, © 1995 ප‍්‍රකාශයට පත් කළ ශුද්ධවූ බයිබලයේ සංශෝධිත පැරණි අනුවාදයෙන් උපුටාගෙන තිබේ.

  • © 2022 Sinhala Our Daily Bread 
  • හිමිකම් හා අවසර
  • පුද්ගලික භාවය පිලිබඳ ප්‍රතිපත්තිය
  • Terms and Conditions
loading අවලංගු කරන්න
ප්‍රකාශනය එවා නැත - ඔබගේ විද්‍යුත් ලිපිනයන් නැවත බලන්න!
විද්‍යුත් ලිපිනය අසාර්ථකයි. කරුණාකර යළි උත්සාහ කරන්න
කණගාටුයි. ඔබගේ බ්ලොග් අඩවියට විද්‍යුත් තැපෑල මඟින් ප්‍රකාශ බෙදා ගැනීමට නොහැකිය

ඇතුළුවන්න

[rbc_profiles_login]