මට සමාව ලැබිය හැකිද? | Sinhala Our Daily Bread

මට සමාව ලැබිය හැකිද?

ලොකු දේවල් හෝ පොඩි දේවලදී, අපිට වැරදී ඇති බව අවංක අය පිළිගනු ඇත.බයිබලයේ අපිට කියන්නේ දෙවියන්වහන්සේ ගෙන් අවංකව සමාව ඉල්ලා උන්වහන්සේ වෙතට හැරෙන අයට සමාව ලැබෙන බවයි. දෙවියන්වහන්සේගෙන් සමාව ලැබීමත්, සමාව ලැබුණු ජීවිතයක වටිනාකමත් සොයාගන්න!