අපි ඔබගේ යාච්ඤාවන් අගයමු

  • තම ආදරණීයයන් අහිමිවූ සැමගේ සැනසීම හා ශක්තිමත්වීම උදෙසා.
  • සභාවට දේව පේ‍්‍රමය ප‍්‍රඥාවෙන් යුතුව පෙන්වීමට හැකි වන පිණිස.
  • රජයටත් අනෙකුත් අධිකාරීන්ටත් මෙම තත්ත්වය පාලනය කර ජනතාවට ආරක්ෂාව සැපයිය හැකි වන පිණිස
  • අපගේ දිනපතා භෝජනය සේවය මෙම තත්ත්වයට උචිත පොත් පත් මුද‍්‍රිත හා ඉලෙක්ට්‍රොණික මාධ්‍යයෙන් සූදානම් කරමින් පවති. මෙම පොත් කියවන්නාවූ අයට සැනසීම, ශක්තිමත්වීම හා බලාපොරොත්තුව ලැබෙන පිණිස
  • අපගේ දිනපතා භෝජනය සේවයට සියලු පොත් පත් සභා දොරටු විවෘත වන පිණිස

ඔබගේ අඛණ්ඩ යාච්ඤාවට ස්තූතියි!

දේව වචනය තුළින් අන් අය දිරිමත් කිරීමේ අපගේ සේවයට හවුල්වීමට ඔබත් කැමතිද?

ඔව්, මම උදව් වීමට කැමතියිP