අපගේ මෙහෙවර

ඔබට වඩා වැදගත් සදාකාලික සම්බන්ධතාවයක් ඇති වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟය. සියලු ජාතීන් උන්වහන්සේ කවුරුන්ද යන්න දැන ගැනීම හා උන්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවක් ඇතිකරගනු දැකීමට අප ආශා වන්නේ එබැවින්ය. සියලුදෙනාට ඇදහිල්ල තුළ වර්ධනය වීමට, වඩාත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට හා අන් අය සමඟ දේව වචනය බෙදා ගැනීමට උපකාර කිරීමට අපට අවශ්‍යය.

අපගේ මෙහෙවර

බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය.

අපගේ දර්ශනය

සියලු ජාතීන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවක් අත්දකිනු දැකීම, උන්වහන්සේ මෙන් වන පිණිස  වර්ධනය වනු හා උන්වහන්සේගේ පවුලේ සභාවක සේවය කරනු දැකීමය.