පරිත්‍යාග කළ හැකි ආකාර

1938 පටන් අපගේ දිනපතා භෝජනය සේවය විවිධ බයිබලීය වැඩසටහන් සහ පොත් පත් ලොව වටා මිලියන ගණනක් සෙනග වෙත අය කිරීමකින් තොරව බෙදාහරින ලදී. අප සංවිධානයේ මිතුරන් සහ පාඨකයින් වෙත ආධාර ඉල්ලීම් කිරීමෙන් බරක් නොවීමේ ප‍්‍රතිපත්තියේ අද දක්වා අප රැඳී සිටි. දශක හතක් පුරා අපහට  කිසිදු කණ්ඩායමකින් හෝ නිකායකින් අරමුදල් සැපයෙන්නේ නැති නමුත් ඉතා කුඩා ප‍්‍රමාණයකින් හෝ උපකාර කරන බොහෝ පරිත්‍යාගශීලීන් නිසා බයිබලයේ ජීවිත වෙනස් කරවන ප‍්‍රඥව තවත් අය වෙත රැගෙන යාමට  හැකිවී තිබේ.

අපගේ සේවයට උපකාර කිරීමට ඔබත් කැමති නම්, පහත සඳහන් ආකාරවලින් ඔබගේ මූල්‍යමය දායකත්වය අපගේ දිනපතා භෝජනය සේවය වෙත ලබා දිය හැක.

 

චෙක් පත් මගින්

  • “අවර් ඩේලි බ්‍රෙඩ් මිනිස්ටි‍්‍රස්” (Our Daily Bread Ministries) නමට ලියන ලද චෙක් පත
  • ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමඟ
  • අපගේ දිනපතා භෝජනය සේවය. තැ.පෙ. 19, දෙහිවල. ශ‍්‍රී ලංකාව 10350 යන ලිපිනයට එවන්න

සෘජුව අපගේ බැංකු ගිණුම වෙත ඔබගේ තැන්පතු බැර කිරීමෙන්

  • පහත සඳහන් බැංකු ගිණුම් වෙත  ඕනෑම ශාඛාවකින් ඔබගේ මුදල් තැන්පතු කළ හැක.
  • සෙලාන් බැංකුව, වැල්ලවත්ත ශාඛාව, ගිණුම් අංකය 0680-13093460-001
  •  ලංකා බැංකුව, දෙහිවල ශාඛාව, ගිණුම් අංකය 0006810246

මුදල් ඇනවුම් මගින්

  • “අවර් ඩේලි බ්‍රෙඞ් මිනිස්ටි‍්‍රස්” (Our Daily Bread Ministries) නමට
  • ගෙවන කාර්යයාලය දෙහිවල ලෙස ලබාගත් මුදල් ඇනවුම
  • ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමඟ
  • අපගේ දිනපතා භෝජනය සේවය. තැ.පෙ. 19, දෙහිවල. ශ‍්‍රී ලංකාව 10350 යන ලිපිනයට එවන්න

ඊසි කෑෂ් මඟින්

  • ඔබගේ ඊසි කෑෂ් සඳහා ලියාපදිංචිවූ ඩයලොග්, එටිසලාට් හෝ හච් දුරකථනයෙන්
  • #111#*6# අමතන්න
  • ඔබගේ අංක හතරකින් යුත් රහස් අංකය ඇතුලත් කරන්න
  • අංක 1 තෝරා ගන්න (Enter Institute code)
  • අපගේ ඛේතය RBCM ලෙස ඇතුලත් කරන්න
  • ඔබගේ LK# අංකය ඇතුලත් කරන්න (ඔබ අපගේ පාඨකයෙක් නම් ඉලක්කම් 9ක් සහිත මෙම අංකය ඔබගේ ලිපිනයේ ඉහලින් සඳහන් කර ඇත.)
  • ඔබ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන මුදල ඇතුලත් කරන්න
  • සනාත කරන්න
  • සාර්ථකව අවසන් කළ විට ඔබට ඊසි කෑෂ් වෙතින් සනාත කිරීමේ පණිවුඩයක් ලැබෙනු ඇත.

ණය පත් මගින් (Credit Card)

ඔබගේ සෑම පරිත්‍යාගයක්ම බයිබලයේ ජීවිත වෙනස් කරවන ප‍්‍රඥාව තවත් අය වෙත රැගෙන යාමට අපට උපකාර වේ.