Archives: ඔක්තෝබර් 2019

කන්න නැවත නැවත කන්න

කේරී සහ පෝල් විවාහ වූ විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් උයන්න දැන සිටියේ නැත. එක් රාත්‍රියක ස්පැගටි සාදන්න කේරී තීරණය කළාය. ඒවා වැඩි වූ නිසා පසුදා රාත්‍රීයේද ඔව්හු ඒක කෑවෝය. තුන්වන දින පෝල් ස්වෙච්ඡාවෙන් ඉවීමට ඉදිරිපත් විය. ඔහු පැස්ටා සහ සෝස් දෙගුණ කළේය. සති අන්තයටම එය ඇතිවනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ රාත්‍රීයේ ඔව්හු කැමට වාඩිවූ විට “මට ස්පැගටි එපා…