

යේසුස්වහන්සේ මෙන් යාච්ඤා කිරීම
සෑම කාසියකටම දෙපැත්තක් තිබේ. ඉදිරිපසට “නෝනා” (ඉංග්‍රීසියෙන් හිස) යයි කියනු ලැබේ. මුල් රෝම යුගයේ සිට එහි සාමාන්‍යයෙන් ඇත්තේ රටක නායකයාගේ රූපයයි. පසුපස පැත්ත “පොල්ල” (ඉංග්‍රීසියෙන් වලිගය) යනුවෙන් හැඳින්වේ. සමහර බ්‍රිතාන්‍ය දහයේ කාසියේ තිබු සිංහයාගේ එසවුනු වල්ගය නිසා එම වචනය ඉස්මතු වන්න ඇති.
කාසියක් ලෙස ගෙත්සෙමනේ ක්‍රිස්තුස්වහන්සේගේ යාච්ඤාවට පැති දෙකක් ඇත. උන්වහන්සේගේ ජීවිතයේ ගැඹුරුම අවස්ථාවක එනම් : කුරුසියේ මිය යාමට පෙර…