Archives: ජූලි 2022

දිව්‍යමය එකමුතුකම

ඇපලෝ 11 හි “ඊගල්” නැමැති චන්ද්‍රිකා යානය 1969 ජූලි මස 20 වන දින සඳට ගොඩ බැස්සවූ විට අභ්‍යාවකාශ සංචාරකියන් සඳ මතු පිටට යාමට පෙර ඔවුන්ගේ පියාසැරි වෙහෙසින් විවේකයක් ලබා ගැනීමට කාලය ගත කළහ. දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට හැකි වන පරිදි පාන් සහ වයින් ගෙන ඒමට ගගනගාමී බස් ඕල්ඩ්‍රින්ට අවසර ලැබී තිබුණි. දේව වචනය කියවීමෙන් පසු ඔහු සඳ මතුපිට ප්‍රථම ආහාරයේ…