Archives: ජනවාරි 2023

ප්‍රීතිය තෝරා ගන්න

වෙළඳසැලේ රාක්ක අතර ගමන් කරන විට කීත් නමැති තැනැත්තාට දැනුනේ මානසික වැටීමකි. පාකින්සන් රෝගයේ පළමු රෝග ලක්ෂණ වලින් ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහුගේ ජීවන තත්ත්වය පහත වැටුණේ කොපමණ කලකට පෙරද? ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මෙයින් අදහස් වන්නේ කුමක්ද? හදිසියෙන්ම ඇසුණු සිනහවකින් කීත්ගේ ශෝකය දෙදරා ගියේය. වෙළඳ සැලේ අර්තාපල් ගොඩක් අසළ, එක් පුද්ගලයෙක් රෝද පුටුවක වාඩිවී සිනාසෙමින් සිටි පිරිමි දරුවෙකුව තල්ලු…