Archives: අගෝස්තු 2023

දරුවෙකුගේ ඇදහිල්ල

අපව හදාවඩා ගත් ආච්චි කම්පන තත්ත්වයකට පසු ආරෝග්‍ය ශාලාවේ සිටින විට ඇගේ මොළයට කෙතරම් හානි වී ඇත්දැයි වෛද්‍යවරුන්ට සිතා ගත නොහැකි විය. ඇගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම සඳහා ඇය ටිකක් සුව වන තුරු බලා සිටීමට ඔවුන්ට අවශ්‍ය වූහ. ඇය කථා කළේ වචන කිහිපයක් පමණක් වූ අතර එයින්ද තේරුම් ගත හැකි වූයේ ස්වල්පයකි. නමුත් මගේ දුවව වසර දොළහක් බලා ගත්…