අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ආතර් ජැක්සන් විසින් රචිත ලිපි

දීමේ දීමනාව

ව්‍යාපාරික බිලියනපති රොබට් හේල් විසින් 2024 දී විශ්ව විද්‍යාල සිසුන් 1,200 කට ආමන්ත්‍රණය කරමින් “මේ අසීරු කාලය බෙදා ගැනීම, සැළකීම සහ දීම උද්දීපනය කර ඇත. (මගේ බිරිඳ සහ මම) ඔබට තෑගි දෙකක් දෙන්නෙමු. පළමු එක ඔබට අප දෙන ත්‍යාගයයි. දෙවැන්න දීමේ ත්‍යාගයයි” පැවසුවේය. ඔහුගේ වචන වලින් පසු බලාපොරොත්තු නොවූ උපාධිධාරීන්ට ඩොලර් පන්සීයය බැගින් වූ ලියුම් කවර දෙක බැගින් දෙනු ලබීය.…

වාව්!

“වාව්!” භාවනා මධ්‍යස්ථානයක් නැරඹීමට ගිය අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ප්‍රතිචාරය වූයේ එයයි. දේව සේවයේ මෙහෙවර කරන අය ධෛර්යමත් කිරීමට සහ ප්‍රබෝධමත් කිරීමට ආසාවක් තිබූ අයෙක් එය විශාල මුදලකට මිළදී ගෙන තිබුණි. තට්ටු දෙකට තිබුණු රජෙකුට පවා සුදුසු විශාල ඇඳන්, විශාල කාමර දැක අපි විශ්මපත් වූයෙමු. එසේම විශිෂ්ඨ ලෙස සකසා තිබූ මුළුතැන් ගෙය සහ කෑම ශාලාව මහත් සතුටක් ගෙන දුන්නේය. ඔබ සියල්ල…

ශුභාරංචි මූලාශ්‍ර බෙදා ගැනීම

චිකාගෝ නගර මධ්‍යයේ අපගේ නායකත්ව රැස්වීම තිබූ ස්ථානය සහ අපගේ පහසුකම් මා එහි එන විට දුටු අවශ්‍යතාවයන් සමග විශාල පරස්පරයක් පෙන්වීය. එම සෙනඟට ආහාර සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතාවයන් නොතිබුණි. ඒ වෙනස්කම් මට උපකාර වූයේ ශුභාරංචි මූලාශ්‍ර (දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සැළැස්ම ව්‍යාප්ත කිරීමට උදව් වන උන් වහන්සේ දී ඇති ඕනෑම දෙයක්) නගරයට හෝ ඒවා අත්‍යාවශ්‍යය වෙනත් ස්ථානවලට බෙදා හැරීමට…

ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවන්තකමේ ජයග්‍රහණය

1947 මැයි 9 වන දින පිලඩෙල්ෆියාවේ ෂිබ් උද්‍යානයේ පළමු කළු ජාතික බේස්බෝල් ක්‍රීඩක ජැකිී රොබින්සන් ක්‍රීඩා කරන විට වයස දහයක් වූ ඩොරිස් ඉහළ බංකු පේළියේ තම පියා සමග සිටගෙන සිටියාය. ඔවුන් අසළ වාඩි වීමට වයසක කළු ජාතික මිනිසෙකු පැමිණි විට ඇගේ පියා ඔහු සමග මිතුරු වීමට පළමු පියවර ගත්තේය. ඔවුන් ලකුණු තැබීම ගැන කථා කරන විට තමාටද වැඩිහිටියෙකුය යන හැඟීම…

ජේසුස් වහන්සේට නිසැකවම සුදුසුය

එරික්ගේ ළමා කාලයට දරුණු සමේ රෝගයක්, පාසැලේ කරදර, සහ බොහෝ සෙයින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය යන අභියෝගයන් ඇතුළත් විය. “අයහපතේ රජු” යන අන්වර්ථ නාමයෙන් තමාවම හඳුනාගත් ඔහු බේස්බෝල් ක්‍රීඩාවේ නිපුණයෙක් වූයේය. වෙනස්ව සැළකීම නිසා අධෛර්යයට පත් වූ ඔහු ක්‍රීඩාව අත්හැර දැමුවේය. ඒ නිසා ඔහුට තව තවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට සහ විකිණීමට ඉඩ ලැබුණේය.

කෙසේ වෙතත් දේවස්ථාන මෙහෙයකට සහභාගී වෙමින් සිටියදී ජේසුස්…

ක්‍රිස්තුස්වහන්සේ තුළ අන් අය ගැන බැලීම

මාගේ මිතුරු ඩ්වේන්ගේ මව වන චාර්ලින් අනූහතර වන වියේ පසු වූවාය. ඇගේ උස අඩි පහට අඩුය. බර රාත්තල් සියයකටත් වඩා අඩුය. නමුත් තමාගේම දේවල් කර ගැනීමට අපහසු ඇගේ පුත්‍රයා ගැන තමාට හැකි අයුරින් සැළකීම නැවැත්වීමට මේවා සමත් නොවේ. එම නිවසට යන විට ඇය බොහෝ සෙයින් නැවතී සිටින්නේ දෙවන මහලේය. අමුත්තන් පිළිගැනීමට ඇය සෙමෙන් පඩි දහසයක් බැස එන්නීය. ඒ ඇය ප්‍රේම…

පැවසීමට බලකරනු ලැබ සිටීම

“ඔබ දන්නවා ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන බව. උන් වහන්සේ සැබවින්ම ඔබට ප්‍රේම කරන සේක.” ඒවා ජෝන් ඩැනියෙල්ගේ අවසන් වචන විය. නිවසක් නැතිව මාර්ගයේ විසූ කෙනෙකුට මුදල් දී එම අවසන් වචන පවසා විනාඩි කීපයකින් ඔහු කාරයකට හැප්පී එතැනම මියගියේය. ජෝන් ඩැනියෙල්ගේ අවමංගල්‍ය මෙහෙයේ දුන් මුද්‍රිත පත්‍රිකාවල මේ වචන ඇතුලත්ව තිබුණි. “වැඩිපුර මනුෂ්‍යයන් වෙතට ළඟා විය හැකි ආකාරය දැන ගැනීමට ඔහුට…

දෙවියන්වහන්සේ සමග කාලයට මුහුණ දෙමු

2022 වසර මගේ භාර්යාවටත් මටත් ඉතා විශේෂ වුනි. ඒ අවුරුද්දේ අපගේ මුණුපුරන් අටදෙනෙක් අතරෙහි එකම මිණිපිරිය වන සොෆියා ඈෂ්ලි උපන් අවුරුද්දයි. සොෆියාගේ ආච්චි සහ සීයා තවමත් සිනහව නවතා ගෙන නැත. අපගේ පුත්‍රයා වීඩියෝ හරහා කථා කරන විට සතුට තවත් තීව්ර වන්නේය. මගේ භාර්යාව සහ මම වෙනත් කාමරවල සිටින වෙලාවක වුවද ඇයගේ ප්‍රීතිමත් ශබ්දය පවසන්නේ ඇය සොෆියාව දකින බවයි. අපට දුරින්…

ආත්මික යෝග්‍යතාව

ට්‍රේ යෝග්‍යතා මධ්‍යස්ථානයේ නිත්‍ය සාමාජිකයෙක් වූ අතර එය පෙනෙන්න තිබුණේය. ඔහුගේ උරහිස් පුළුල්ය. මාංස පේශීන් කැපී පෙනෙයි. ඔහුගේ බාහු මාගේ කලවා හා සමානය. ඔහුගේ ශාරිරික තත්ත්වය ඔහු සමග ආත්මික සාකච්ඡාවක් කිරීමට මාව පෙළඹවීය. ඔහුගේ ශාරිරික යෝග්‍යතාව කුමන හෝ ආකාරයකින් දෙවියන්වහන්සේ සමග යහපත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේදැයි ඔහුගෙන් ඇසුවෙමි. අප ගැඹුරටම නොගිය නමුත් ටේ්‍ර ඔහුගේ ජීවිතයේ දෙවියන්වහන්සේ සිටින බව පිළිගත්තේය. අප කථා කළ…

අනතුරේ මාර්ගය

මම උදෑසන ඇවිදින විට මාර්ගයේ වැරදි දිසාවට වාහනයක් නවත්වා තිබෙනවා දුටුවෙමි. රියැදුරු කාන්තාව මත්පැන් වලින් මත්ව සිටිය අතර ඇය නිදා සිටි බැවින් ඇයටත් අන් අයටත් සිදුවිය හැකි අනතුර ගැන දැන නොසිටියාය. තත්ත්වය භයංකාර විය. මට ක්‍රියාත්මක වීමට සිදු විය. ඇගේ අවධානය ලබා ගෙන ඇයව මගී අසුනට යන්න සළස්වා මම රියැදුරු අසුනට ගොඩ වී ආරක්‍ෂිත ස්ථානයකට රථය පැදවූයෙමි.

අප මුහුණ දෙන්නේ…