අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩැනියෙල් රයන් ඩේ විසින් රචිත ලිපි

විනය උගන්වන ප්‍රේමය

ඇය දොර තදින් වැසුවාය. ඇය නැවතත් දොර තදින් වැසුවාය. මම ගරාජයට ගොස් මිටියක් සවිට අහ ඉස්කුරුප්පු නියනක් ගෙන මගේ දියණියගේ කාමරයට ගියෙමිමි. “දුව. ඔබේ කෝපය පාලනය කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි” සන්සුන්ව ඇයට කීවෙමි. පසුව මම ඇයගේ කාමරයේ දොර ඉවත් කර ගරාජයට ගෙන ගියෙමි. මගේ බලාපොරොත්තුව වූයේ තාවකාලිකව දොර ඉවත් කිරීම ඇයට ආත්ම දමනයෙහි වැදගත්කම මතක් කර දීමට උපකාර වේ…