
සකපෝරුව
1952 දී නුහුරු හෝ නොසැළකිලිමත් පුද්ගලයින් විසින් සාප්පුවක බඩු කැඩීම වැළැක්වීමේ උත්සායහක් ලෙස මියාමි බීච් වෙළඳ සැළක හිමිකරුවෙක් දැන්වීම් පුවරුවක දැන්වීමක් සවි කළේය. “ඔබ එය කැඩුවහොත් ඔබ එය මිළදී ගත යුතුයි”. මෙම ආකර්ශණීය වාක්‍යය පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් විය. මෙවැනි සළකුණු දැන් බොහෝ කඩ සාප්පු වල දැකිය හැකිය.
හාස්‍යයට කරුණ නම් කුඹල් කඩයක වෙනත් ආකාරයක දැන්වීමක් තිබූ බවයි. “ඔබ එය බිඳ…







