








10 - ඇණ කැළැල් සහිත අත්
අද දවසේ දේව වචනය - යොහන් 20:27
කැළැල් ඇති කරන ලද සමහර තුවාල ගැන මා මෙන්ම ඔබත් දන්නවා ඇත. මගේ අතේ මැණික් කටුවේ ඇති කුඩා කැළැලට හේතු වූයේ විද්‍යාලයේ තූර්ය වාදක මණ්ඩලයේ සාමාජිකයෙක් ඔහුගේ හදිසිය නිසා සිදු වූවකි. මගේ වැලමිටේ ඇති කැළලට හේතු වූයේ තිරිංග යයි වරදවා වටහා ගෙන රියැදුරෙක් ඇක්සලේටරය ගත් නිසා රථය අපගේ මෝටර් රථයේ වැදීමෙනි. තුන්වැන්න සිදුවූයේ ශල්‍ය…