9 - දෙවියන්වහන්සේ විසින් දන්නා
අද දවසේ දේව වචනය - යොහන් 20:16
“මෙම අමුත්තා කවුද?” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ සිසුවෙක් මෙම ප්රශ්නය ඇසුවේ ඔහුත් සමග සිටි තවත් සිසුවෙක් එවූ කෙටි පණිවුඩයක් නිසාය. එහි සඳහන් වූයේ තමන් සහෝදරයන් විය හැකි බව ඩිඑන්ඒ (DNA) පරීක්ෂණයක් පෙන්වා ඇති බවයි. වසර විස්සකට පෙර හදා වඩා ගැනීම සඳහා වෙන් කරන ලද තරුණයා අනෙක් සිසුවාට නැවතත් කෙටි පණිවුඩයක් යවමින් උත්පත්තියේදී ඔහුට ලබා…
8 - රහස් පරීක්ෂක වැඩ
අද දවසේ දේව වචනය - *1 කොරින්ති 15:20*
1686 දී රහස් පරීක්ෂක හර්කියුල් පොයිරට් ලෙස රඟපෑ ඉංග්‍රිසි ජාතික නළුවෙක් වන සර් ඩේවිඩ් සකේ යේසුස්වහන්සේගේ නැවත නැගිටීම ගැන තේරුම් ගැනීමට ගවේෂණයක් ආරම්භ කළේය. තමන් මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි කියා කල්පනා කරමින් ඔහු රෝම පොත කියවන්න පටන් ගත්තේය. වසර විස්සක් පුරාවට පරෙස්සමින් සළකා බැලූ පසු යේසුස්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට ඔහු තමන්ව…
7 - ශීත කාලයට පසු වසන්තය එන්නාක් මෙන්
අද දවසේ දේව වචනය - *ගීතාවලිය 2:12*
වෙනත් කෙනෙක්ගේ ආක්‍රමණයක් නිසා කුපිත නොවී සිටින, ඔහුගේ දේශය ගැන ලිවීමේ “අපරාධය” නිසා විනිශ්චය සඳහා නැගිට සිටින මාධ්‍ය වේදියෙක් ඔහුගේ අවසාන ප්‍රකාශය කළේය. එසේ වූවත් ඔහු තමාව ආරක්ෂා කර ගැනීමක් කළේ නැත. ඒ වෙනුවට ඔහු එඩිතරව කථා කළේය. “අපේ රට වසාගෙන ඇති අඳුර පහ කරන දිනයක් පැමිණේවි. ඒ දෙකයි දෙක තවමත් හතර බවත් යුද්ධය…
6 - දෙවියන්වහන්සේ සිහි කරන සේක
අද දවසේ දේව වචනය - නික්මයාම 2:24
සොක් චිං කෝවිඞ් 19 න් සුවපත් වූ කාලයේම වාගේ ඇගේ වයසක මව රෝගාතුර වූවාය. දින කිහිපයකට පසුව ඇය මිය ගියාය. ඉන්පසුව භේද වී සිටි ඇගේ ස්වාමිපුරුෂයා දික්කසාද නඩුවක් පවරා ඇගේ කුඩා පුතාගේ භාරකරත්වය ලබා ගන්නා බවට ඇයට තර්ජනය කළේය. ජීවිතය සම්පූර්ණයෙන්ම දියවී ඇය කාන්තාරයක් තුළින් යන්නාක් මෙන් සොක් චිංට දැණුනි. දෙවියන්වහන්සේ කොහේද? ඇය කල්පනා…
5 - පාර අතුගාන්නාගේ යාච්ඤාව
අද දවසේ දේව වචනය - යොහන් 14:6
මනුෂ්‍යයෙක් පාර අතුගානවා දුටු රාසා ඔහු ගැන අනුකම්පා සිතී ඔහුට මුදල් වගයක් දුන්නේය. මනුෂ්‍යයා රාසාට ස්තුති කර රාසා වෙනුවෙන් තමාට යාච්ඤා කළ හැකි දැයි රාසාගෙන් ඇසුවේය. පුදුමයට පත්වූ රාසා එයට පිළිතුරු දෙන්නේ කෙසේදැයි කල්පනා කළත් ඔහුට ඒ මනුෂ්‍යයා සතුටු කිරීමට අවශ්‍ය වුනි. ඔහු කැමැත්ත පළ කළ පසුව පාර අතුගාන්නා ලැබුණු මුදල්වලට ස්තුති කරමින්ද රාසා…
4 - බොහෝ දේ
අද දවසේ දේව වචනය - යොහන් 13:7
යේසුස්වහන්සේ ගැන අන් අයට කීමේ මහත් ආශාවක් ජෝර්ජ්ට තිබුණි. ඔහුගේ විශ්ව විද්‍යාලයේ ඔහු ශුභාරංචි රැස්වීමක් සංවිධානය කළේය. මෙක්සිකෝවේ බයිබල් බෙදා හැරීම සඳහා ඔහු තම මිතුරන් දෙදෙනෙක්ව බඳවා ගත්තේය. ජෝර්ජ් වර්වර් පසුව ඔපරේෂන් මොබලයිසේෂන් නැමැති ජාත්‍යන්තර සේවාව ආරම්භ කළේය.
ඔහු සාර්ථක වූ නමුත් තමාගේ වැරදි ගැන දැන සිටියේය. වියවුල්භාවය ගැන ඔහු ලිවූ පොතේ ඔහු මෙසේ…
3 - ආශාව තුළ ප්‍රීතිය සොයා ගැනීම
අද දවසේ දේව වචනය - රෝම 8:25
කර්තෘ සූසන් කෙයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මනුෂ්‍යයන් ඔවුන්ගේ ගීත රුචිකත්වය දැක්වෙන ලැයිස්තුවල දළ වශයෙන් ප්‍රීතිමත් ගීත 175 ස් වතාවක්ද ශෝක ගීත 800 වතාවක්ද වාදනය කරන බවයි. ශෝක ගීත වලට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ කුමක්ද? කෙයින් යෝජනා කරන්නේ ඒ අපගේ ආශාවන් වලට ඇති සාගින්න බවයි. එනම් “ශෝකය හා බැඳී ඇති ප්‍රීතියයි. බොහෝ සෙයින් විශිෂ්ඨ යම්කිසි දෙයක්…
2 - බලාපොරොත්තු බිඳුණු විටදී
අද දවසේ දේව වචනය - රෝම 5:5
තමාගේ බලාපොරොත්තු බිඳී යාමෙන් වැළකීමට උත්සාහ කළ අයෙක් තමා සන්තක සියල්ල වෙන්දේසි කිරීමට තීරණය කළේය. “මා සන්තක සියල්ල විකුණා අවසන් කළ පසු මගේ පසුම්බිය සහ ගමන් බලපත්‍රය පමණක් රැගෙන මගේ ඉස්සරහ දොරින් පිටතට යාමට මම අදහස් කර ගෙන සිටිමි” කියා ඔහු කීවේය. ගුවන් තොටුපළට යාමට පෙර තමාගේ මව මුණ ගැසීමට යාමට ඔහු සැළසුම් කළේය.…
1 - පාවෙන
අද දවසේ දේව වචනය - ලූක් 19:1-10
රැකියාවක් සඳහා ඉතාමත් උවමනාවෙන් සිටි එක් මිනිසෙක් වෙරළෙන් සැතපුම් ගණනාවක් එහායින් වූ මසුන් ඇල්ලීමට තනන ලද පාවෙන කුඩා මඩුවක මාස හයක් ගත කළේය. ඔහු මසුන් ආකර්ෂණය කර ගැනීමට පහන් දල්වා ගෙන සිටියේය. මනුෂ්‍යයන් සමග ඔහුගේ එකම සම්බන්ධතාවය වූයේ සතියකට වරක් ඔහුට අවශ්‍ය දේවල් ගෙන එන අය සමග පමණි. පාවෙන මඩුව එකතැන නවතා ගැනීම සඳහා…
