අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

එබනීසර් මෝහන් විසින් රචිත ලිපි

පාලනය කරන්නේ කවුද?

ඉන්දියාවේ චෙන්නායි හී රිය පැදවීම ඉගෙන ගන්නා අතරතුර මම උදේ පාන්දර රථවාහන තදබදය තුළ රිය පැදවීමි. එය මාව භිය ගැන්වූ අතර එක් අවස්ථාවකදී මම කොපමණ භියට පත්වූවාද කිවහොත් මම තිරිංග වෙනුවට ඇක්සලේටර් පැඩලය පෑගුවෙමි. මම තිගැස්සුණෙමි. රිය ඉදිරියට ගොස් නැවතුණි. එසේ වූයේ උපදේශකයා තමා වාඩිවී සිටී මගී අසුනේ සිට තිරිංග තද කළ නිසාය. මම භීතියට පත්ව සිටියදී මගේ උපදේශකයා සන්සුන්ව…