දේව වචනය ක්‍රියාවට නඟන්නෝ
මතක් කිරීම් සහිත කුඩා ඵලකයක් මාගේ මේසය මත තිබේ. එහි මා විසින් වසර ගණනාවකට පෙර පෝෂණ සඟරාවකින් කපා වෙන් කර ගන්නා ලද “යහපත් සෞඛ්‍යය තත්ත්වයක් සඳහා පුරුදු දහයක්” යයි සඳහන් ලැයිස්තුවක් අමුණා තිබේ. මෑතකදී මාව පුදුමයට පත් කළේ මෙම ලැයිස්තුව මම සෑමදාම දුටුවත් මට මතක ඇත්තේ කාරණා හතරක් පමණක් වීමය. ලැයිස්තුව මාගේ ජීවිතයේ සුපුරුදු කොටසක් වූවත් එය හරියට නොදැක මම…
කුඩා අවශ්‍යතා තුළ දෙවියන් වහන්සේ
මාගේ ඥාති දියණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ වූ අතර ඇගේ පාසැල් වැඩ සහ නව නිවසකට සුදානම් වීම නිසා කාර්ය බහුල විය. මෑතකදී සිදුවූ ආරක්‍ෂිත කාරණා නිසා ඈ යන එන වාහනය ගැන බලපත්‍රයක් පාසැලට අවශ්‍ය විය. ඇගේ වැඩ ලැයිස්තුවේ මෙය තවත් එක් කාරණයක් වූ නිසා මම එය කර දීමට මැදිහත් වූයෙමි. විශ්ව විද්‍යාල කාර්යාලයේදී මට වැය වූයේ විනාඩි කිහිපයක් වූ නිසා…
දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න
දරුවාගේ විභාග ප්‍රශ්න පත්‍රය අතෙහි තබා ගෙන, ඇති යාන්තම් ඔහු සමත්වෙලා කියා ජෙස් සිතුවාය. ඔහු ගණන් විෂයට ඔහුගේ පුත්‍රයාට උපකාර කළේය. නමුත් ගෙදර වැඩ සහ රැකියා ප්‍රධානියා දුන් අමතර වැඩ සමඟ එක්ව පාඩම් වැඩ කිරීම අසීරු විය. අධෛර්යට පත්ව ඔහු මෑතකදී මිය ගිය ඔහුගේ භාර්යාව ගැන සිතුවේය : “ලීසා කරන්න ඕනේ මොනවද කියලා ඔයා දන්නවා. ඔයා තරම් ගෙදර වැඩවලට මම…
උන් වහන්සේගේ ත්‍යාගවලට ස්තුතිවන්ත වන්න
වෙළඳ සැළේ තිබුණ දරුවන්ගේ බෑග් දෙස වයසක මනුෂ්‍යයා බොහෝ වේලාවක් බලා සිටියේය. ඔහු මට කීවේ
“අද මගේ මිණිපිරියගේ උපන් දිනයයි. ඇය මගේ තෑග්ගට කැමති වේයැයි මම සිතමි” යනුවෙනි. මුදල් ගෙවන තැනදී කාටූන් චරිතයක් සහිත රෝසපාට බෑගයක් ඔහු ගත්තේය. ඔහු ආශාවෙන් සිටියේය.
පසුව ආපන ශාලාවක ඔහු කුඩා දැරියත් ඇයගේ දෙමාපියනුත් සමඟ සිටිනවා මම දුටුවෙමි. දැරිය තෑග්ග විවෘත කර “මම මේ චරිතයට…
දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමය
වැඩිහිටි නිවාසයක අපගේ සභා වැඩසටහනක් අතරතුර වැඩිමහල් නේවාසිකයෙකු පැවසුවේ වසර ගණනාවකට පෙර ඔහුගේ දියණිය ඔහුව ගෙනවුත් අතුරු පාරක ඔහුව දමා ගිය බවයි. ඔහු රෝද පුටුවේ සිටි නිසා එඩ්ට ඇය පසුපස දිවීමට නොහැකි විය. ඇය ආපසු නොබලාම මෝටර් රථයට නැඟ එය පදවා ගෙන ගොස් ඇත. “අපි හොඳ හෝටලයකට යන්නෙමු” කියා ඇය කලින් කීවාය. ඔහු ඇයව දුටු අවසාන දිනය එය විය.
වැඩිහිටි…
හොඳින් ජීවත්වන්නේ කෙසේද?
වයස පනහේදී පේඩ්රෝ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වූයේය. ඔහු කෝප වන පළිගන්නා මනුෂ්‍යයෙක් වූ අතර අවට සිටි අයට හිරිහැර කළ අයෙක්ද වූයේය. ඔහු සභාවෙන් අනුශාසනා ගත් විට තම අතීතය ගැන පසුතැවුණේය. “මාගේ ඉදිරියේ ඇත්තේ පසුපස තිබූ කාලයට වඩා අඩු කාලයකි” කියා ඔහු පැවසුවේය. “මට ඒ කාලය හොඳින් ගත කරන්න අවශ්‍යය. නමුත් කෙසේද?”.
පේඩ්‍රෝට නොපෙනෙන මූලාශ්‍රයක එනම් පෙළපත් ලේඛණයකින් පිළිතුරු ලැබුණේය. ආදම්ගේ…
ජේසුස් වහන්සේ අපට කර ඇති දේ
ඉලෙක්ට්‍රොනික සමාගමක අයිතිකරුවන ඇන්ඩේරස් තම සේවකයන් අතරින් කැපී පෙනෙන වෙළඳ වාර්තා තැබූ අය සඳහා වෙරළ අද්දර නිවාඩු නිකේතනයක දිනෙක විනෝද ගමනක් සංවිධාන කළේය. ඇන්ඩේරස් ඔහුගේ හත් හැවිරිදි පුත්‍රයා වන ජිමිවද ගෙන ගියේය. පිටවීමට පෙර සියල්ලෝම වෑන් රථයට ගොඩ වෙන විට ඔහු ආශාවෙන් පියාගේ අත අල්ලා ගෙන සිටියේය. “ඔබත් අප සමඟ එනවාද? ඔබ කොපමණ වෙළඳාම් කර තිබේද?” එක් සේවකයෙක් විහිළුවට ජිමීගෙන්…
ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ ඇවිදීම
මාගේ ඥාති දියණියන් කුඩා කාලයේදී රාත්‍රී කෑමෙන් පසු ක්‍රීඩාවක් කිරීමට මට ඇවිටිලි කරති. ඔව්හු නිවසේ සියලුම විදුලි පහන් නිවා දමා අඳුරේ ඇවිදිමින් එකිනෙකා අල්ලා ගෙන සිනහසෙති. ඕනෑම වෙලාවක විදුලි පහන් නැවත දැල්විය හැකියයි දැන ගෙන ඔව්හූ අඳුරේ ඇවිදිමින් එකිනෙකා භය කිරීමෙන් විනෝදයක් ලබති.
ජේසුස් වහන්සේ තුළ මුල් ඇදහිලිවතුන්ට ලිවූ ඔහුගේ ලිපියෙහි අපෝස්තුලු ජොහන් වෙනස් ආකාරයක අඳුරේ ඇවිදීමක් තෝරා ගැනීම ගැන…
අහඹු සිදුවීම් සහ දෙවියන් වහන්සේගේ රැකවරණය
මැනිලාවේ ඩාන්ටේ සිටි ප්‍රදේශය නිතර ජල ගැලීම්වලට ගොදුරු විය. වැසි දිනයන්හි කුඩා දරුවා අසල්වැසියන් විසින් සාදන ලද පාලමකින් එගොඩ වූයේය. “තෝමස් මහතා සමාජයට එකතු වීමට උපකාර කළේය. ඔහු පාලමෙන් මාව එගොඩ කරමින් වැස්සෙන්ද ආරක්‍ෂා කළේය” කියා ඩාන්ටේ පැවසීය.
වසර ගණනාවකට පසුව ඩාන්ටේ උතුරු මැනිලාවේ සභාවකට එකතු වූයේය. ඔහුගේ බයිබල් අධ්‍යයන නායක ලියෝ ඔහුට උපදෙස් දෙන්නා විය. ඔවුන්ගේ ළමා කාලය ගැන…
දෙවියන් වහන්සේගේ ශක්තිය
තම ස්වාමි පුරුෂයාගේ මරණය නෝරාට සංක්‍රාන්ති කාලයක් උදා කළේය. ඇය ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරය කරමින් තම දරුවන් තිදෙනාට සැළකුවාය.“ශක්තිමත්ව සිටින්න” කියා ඇගේ මිතුරන් බොහෝ විය ඇයට කීහ. නමුත් එයින් අදහස් වන්නේ කුමක්? ඇය කල්පනා කළාය. ඒ මාගේ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමද?
ඉශ්රායෙල් සෙනඟගේ සංක්‍රාන්ති සමයේදී දෙවියන් වහන්සේ ඔත්නියෙල්ට විශාල වගකීම් දුන් සේක. ජාතියේ රූප වන්දනාවට දඬුවමක් වශයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව…