අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කැරන් පිම්පෝ විසින් රචිත ලිපි

දයාව සහ අපගේ වියවුල

සබත් පාසැලේදී තුන් හැවිරිදි පීටර් සමඟ මගේ ඉවසීම අඩුවෙමින් තිබුණි. ඔහු දුකෙන් සිටියේය. අනික් දරුවන්ට අකරුණාවන්ත විය. අප ඔහුට ඉතා වටිනා සෙල්ලම් බඩු දුන්නත් සාමකාමීව සිටින්න සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. මගේ කරුණාව කෝපයට හැරුණේය. ඔහු තව දුරටත් මුරණ්ඩු වන්නේ නම් මම ඔහුව ඔහුගේ දෙමාපියන් වෙතට යවමි. එවිට ඔහුට සියලු විනෝදය නැති වන්නේය.

බොහෝ අවස්ථාවන් වලදී මාගේ සානුකම්පාවට සීමා ඇති බව මට…

ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ජේසුස් වහන්සේ

“අපට ගෙන ආ හැකි මීට වඩා මිහිරි සංගීතය කුමක්ද? ගායනා කරන කැරොල් ගීතිකාවක් හැර අපගේ ස්වර්ගීය රජුන්ගේ උපත වෙනුවෙන්” යන ගීතය දහහත් වන සියවසේදී රොබර්ට් හෙරික් විසින් ලියන ලද්දකි. මෙම ගීතය නූතන සංගීත සංස්කාරක ජෝන් රටර් විසින් නැවත සකසා කාලයේ ජනප්‍රීය ගීතයක් බවට පත්කර තිබේ. එහි මෘදු රිද්මය විස්තර කරන්නේ දීර්ඝ සීත සෘතුවක් පසුකර ජේසුස් වහන්සේගේ පැමිණිම ඉටුවන වසන්ත කාලයක…

සෙවීමට වටිනා නගරයක්

1925 මැයි 29 වන දින පර්සි ෆෝර්සෙට් බ්‍රසීලයේ සිතියමේ නොතිබූ වනාන්නතරවල ඈතට යාමට පෙර තම භාර්යාවට අවසන් ලිපිය ලීවේය. ඔහු නැති වූ අලංකාරත්වයකින් යුතුවූ මිථ්‍යා නගරයක් සොයමින් ගියේය. බොහෝ කාලයක් සෙව්වත් සම්බ නොවුනු ස්ථානයේ පළමු විමර්ශකයා වීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ විමර්ෂක කණ්ඩායම අතරමං වූහ. නගරය කිසිදාක හමු නොවීය. බොහෝ සෙවීම් කළත් නගරය සොයා ගැනීමට අපොහොසත් වුහ.

පර්සිගේ ධෛර්ය…

දෙවියන් වහන්සේ තුළ ඉගෙනීමට කැමති වෙමින්

කැට් ගර්භණී බව දැනගත් පසු තම දියණිය බලා ගැනීමට ඇය උසස් පාසැලෙන් අස් විය. වසර පහළොවකට පසු බලපත්‍රලාභි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මැවූ කැට් ඒ වන විට තුන් දෙනෙක්ගේ මවක් වූවාය. යටහත්කමෙන් සහ අධිෂ්ඨානයෙන් ඇය සිසුන්ට උපකාර වන ව්‍යාපෘතියක් තුළින් නැවත සිසුවියක් බවට පත් වූවාය. දීර්ඝ කාලයකට පසුව නැවත පාසැලට යාම යටහත් පහත් කමකි. “මෙම වැඩ සටහන මාව වෙනස් කළා”…

දෙවියන් වහන්සේ සමඟ සමාදානය

මිතුරියගේ උපන් දිනය දවසේදී ඇයගේ සැලෝනයට ඇයත් සමඟ මා ගිය කල අපට ලැබුණු පිළිගැනීම නිසා අපි උද්දාමයට පත් වුනෙමු. සිත් සනසන සංගීතය සහ පුද්ගලික සේවිකාවක් අපව නිසල ආලෝකයෙන් සම්භාහනය මධ්‍යස්ථානයකට පිළිගත්තාය. මුළු අත්දැකීමම නිසල සාමකාමී එකක් විය. එහි මේසයක් මත තිබූ සටහන් පුවරුවක් දැක සිනහව තද කර ගැනීමට මට සිදු විය. එහි සඳහන් වූයේ “මෙම ස්වාභාවික හිසකෙස් ප්‍රතිකාරය ඔබට අලංකාර…

ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යය වැළඳ ගැනීම

මාගේ මිත්‍ර කොනර් ඔහුගේ පැරණි කැමරාවෙන් ඡායාරූප ගන්නා විට ඔහු ආකර්ෂණීය ආලෝක කිරීම් හෝ කැළැල් මැකීම් හෝ අලංකාර නැති කොටස් ඉවත් කිරීම් හෝ කරන්නේ නැත. ඔහුගේ ඡායාරූප පුදුමාකාර ලෙස ස්වභාවිකය. මගේ සමාජ මාධ්‍යයේ තදින් සංස්කරණය කරන ලද ලස්සන සෙනඟ සහ ස්ථාන වල ඡායාරූප අතර ඒවා කැපී පෙනේ. සාම්ප්‍රදායානුකූල නොවූවත් ඔහුගේ වැඩ අලංකාරය. මන්දයත් ඒ ඒ දේවල් සත්‍යය ලෙස තිබෙන ආකාරය…

අන් අයට ඉඩ සළසා දීම

සෑම වසරකම මගේ පවුලේ අය බිත්ති දින දර්ශනයක් සැළසුම් කරති. නමුත් දැන් දැන් එය ඉඩ නැති තත්ත්වයකට පත්ව ඇත. සෑම මාසයක්ම අපි කැමතිම ඡායරූප ඇලවීමෙන් සහ වැදගත් දිනයන් සළකුණු කිරීමෙන් අපි එය හැඩ කරන්නෙමු. අපේ පවුල අලුත් සාමාජිකයන් සහ දරුවන් පිළිගන්නා විට අපි ඡායාරූප එක එක ළඟින් තබන්න උත්සාහ කරන්නේ සෑම කෙනෙක්ම ඇතුළත් වන බව සහතික කරමිනි. දැන් අපට බෙදා…

පුරුදු සහ ශුද්ධාත්මයාණන් වහන්සේ

“ඔබ හැදුනෙ වැඩුණේ මේ අවටද?” දන්ත වෛද්‍යවරයාගේ ප්‍රශ්නයට උත්තර දීමට මට නොහැකි වූයේ ඇගේ වෛද්‍ය උපකරණ තවමත් මගේ කටෙහි තිබෙන නිසාය. ඇය විස්තර කළේ 1945 දී පළමු වරට ෆ්ලෝරයිඩ් පානීය ජලයට එකතු කළේ අපගේ නගරය කියාය. දත් කුහර වළක්වන බවට සිතුවිල්ලකි. නමුත් ප්‍රතිකර්මයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ එක් වතුර ලීටරයකට ෆ්ලෝරයිඩ් මිලි ග්‍රෑම් 0.7 ක් පමණි. පුහුණු වෘත්තිකයෙක්ට…

තේජසින් තේජසට

වෙරළ බඩ නගරයක ජීවත් වන නිසා වැලරි උණුසුම් කාලගුණයට, වනාන්තර ජීවිතය සහ ජලයේ සිටීමට කැමති වූවාය. ඒ සැමට වැඩියෙන් සාගරයට ඉහළින් හිරු බැසීම නැරඹීමට ඇය ආශා කළාය. සෑම උදෑසනකම ඉරු නැගීමට පෙර ඇය අවදි වන්නේ ජලය දකින පිණිසය. වලාකුල් සහ ගමන් කිරීම් මධ්‍යයේ වුවද වැලරි පවසන්නේ සෑම වසරකම තුන්සිය වතාවක්වත් ඇයට හිරු නගිනවා බැලිය හැකි බවයි. ඒවා බැලීමෙන් ඇය කිසි…

ප්‍රශංසාව ලැබිය යුතු ස්ථානයට

සිය ගණන් අමුත්තන් රන්වන් ශාලාවකට රැස් වූයේ ලාභ නොලබන ආයතනයක පනස් වන සංවත්සරය සැමරීමට සහ විශේෂයෙන් එය සාර්ථක කර ගැනීමට දශක ගණනාවක් වෙහෙස වූ අයට ගරු කිරීමටත්ය. ස්වෙච්ඡා සේවකයන්ගේ පැය දහස් ගණනක් සහ ඩොලර් මිලියන ගණනක දීමනාවන් ලැබුණත් දෙවියන් වහන්සේ නොමැතිව ඔවුන් සාර්ථක නොවනු ඇති බව ආරම්භක සාමාජිකයෙක් කෘතඥතා පූර්වකව බෙදා ගත්තේය. ඔහු නැවත පැවසුවේ මනුෂ්‍යය උත්සාහයන් බහුලව තිබුණ නිසා…