ත්‍යාගශීලීවන්න සුදානම්ව
මාගේ සීයා වන අයෙක්ගේ සිහි කිරීමේ මෙහෙය, බැදපු මස්, බඩ ඉරිඟු සහ බෝංචි වලින් සෑදූ ආහාර වලින් සමන්විත විය. ඒ ඔහු සහ ඔහුගේ භාර්යාව ජීවත් වූ සත්කාරක ජීවිතය සැමරීමක් ලෙසය. සෑම ඉරිදාවකම සභාවට යෑමට පෙර ඔව්හු විශාල බැදපු මස් කුට්ටියක් සහ එළවළු සහිත භාජනයක් තබති. දේව මෙහෙයෙන් පසුව දිවා ආහාරය සඳහා ඔව්හු ආරාධනා කරන්නේ කවරෙකුටදැයි සොයා බලති. සමහර විට ඒ…
විශ්‍රාමය සොයා ගැනීම
“උපක්‍රමික නින්ද” යනු විනාඩි දහයක් හෝ තිහක් නිදා ගැනීමට සොල්දාදුවන්ට ලබා දී ඇති නිර්නායක ලැයිස්තුවේ එකකි. ඇඩ්‍රලීන් ගලා ඒම, පාළුව, කණස්සල්ල නින්ද නොලබන භටයන් අත් විඳින හෙයින් ඔවුන්ට නිස්කලංකව සිටීමට නොහැක. උපදෙස් වලට කන් වසන උපකරණ, නින්දට පෙර කියවීම අඩංගු වේ. ඔවුන්ට බොහෝ විට කැෆේන් අඩංගු චුවිංගම් ලැබේ. ඒ නින්දෙන් පසු මත්වූ ගතිය අවම කිරීමටය.
අපට නින්ද අවශ්‍යම වෙලාවට නින්ද…
යාච්ඤාවෙහි විශ්වාසවන්ත කම
මාගේ මිත්තණිය වන ක්ලෙරා මිය ගිය පසුව ඇය නිරන්තරයෙන් යාච්ඤා කළ සෙනඟගේ නම් ඇතුළත් අඩි දහයක් දිග ලැයිස්තුව පවුලේ උරුමයක් බවට පත් විය. එහි බොහෝ පවුල් සාමාජිකයන්, මිතුරන් සහ ඇයගේ මිතුරන් යාච්ඤා කරන අයගේ විස්තරද ජනප්‍රිය ඉවැන්ජලිස්ත වරු, සභාපාලකයන් සහ සේවාවන් වල විස්තරද යතුරු ලියනය කර තිබුණි. අලුත් පවුල් සාමාජිකයන් සහ විශේෂිත යාච්ඤා ඉල්ලීම් මාර්ජින් වල (සීමා තීරයේ) අත් අකුරින්…
උන් වහන්සේගේ ආශීර්වාදය නෙළා ගැනීම
ඇලන් පස්වන පරම්පරාවේ ගොවියෙකි. ඔහුගේ පවුලේ ගොවිපළ ඔහු කළමණාකරණය කරයි. එහි චෙරි, පීච් සහ ඇපල් වගා බිම් ඇත. වසර ගණනාවක් පුරා ඔහුගේ පවුලේ අය උපරිම ඵලදාවක් ලැබීම සඳහා ශාඛ දියුණු කර ඇත. ඔව්හු අනාගතය සඳහා පරෙස්සමින් පැළ සිටුවා තිබේ. මුවන් නොඑන පිණිස වැටක් ගසා හිම තර්ජනයක් වන විට වායුව උණුසුම් කිරීමට විශේෂ විදුලි පංකා සවි කලහ. එසේ වූවත් ඔවුන්ට හොඳ…
දෙවියන් වහන්සේට කැපවූ ජීවිත
“දෙවියන් වහන්සේ නිර්මාණය කළ සුන්දර සිතුවමට රාමුවක් ලෙස මෙම පුළුල් මංසන්ධිය ගොඩනැගීමට මට දායක වීමට අවසර දුන් දෙවියන් වහන්සේගේ යහපත්කමට ස්තුතියි” යනුවෙන් සමරු ඵලකයේ සඳහන් වේ. මෙම ඵලකය 1915 දී මහාමාර්ග ඉංජිනේරු සැමුවෙල් ක්‍රිස්ටෝපර් ලැන්කැස්ටර්ට ආරෝපණය කර ඇත. එය ඔහු නිර්මාණය කළ අධිවේගී මාර්ගයේ අලංකාර දර්ශනීය පෙදෙසත පිහිටා ඇති අතර, වනාන්තර, දිය ඇලි සහ පර්වත කඳු බෑවුම් සහිත විශ්මයජනක කොලොම්බියා…
දෙවියන් වහන්සේගේ නිරන්තර ප්‍රේමයට ලක්වූවන්
මුලු ඉතිහාසයේම ඉතාමත්ම නාට්‍යානුසාර සහ අභිරහස් පෙම් හසුන ලියා ඇත්තේ සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන් විසිනි. එය සොයා ගනු ලැබුවේ 1827 ඔහුගේ මරණින් පසුවය. ඉක්මණින් ලියා ඇති ලිපියෙහි ලයාන්විත වැකි බොහෝමයක් තිබුණි. “මාගේ නිරන්තර ප්‍රේමවන්තිය.... මට ජීවත් විය හැක්කේ සම්පූර්ණයෙන් ඔබ සමඟය. නැතිනම් ජීවත් විය නොහැක”. අවාසනාවට එම ලිපි කිසිදා යවා නොතිබුණි. එසේම ඔහු ඒවා යැවීමට බලාපොරොත්තු වූ කෙනාද තවමත් නොදනි.…
දයාව සහ අපගේ වියවුල
සබත් පාසැලේදී තුන් හැවිරිදි පීටර් සමඟ මගේ ඉවසීම අඩුවෙමින් තිබුණි. ඔහු දුකෙන් සිටියේය. අනික් දරුවන්ට අකරුණාවන්ත විය. අප ඔහුට ඉතා වටිනා සෙල්ලම් බඩු දුන්නත් සාමකාමීව සිටින්න සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. මගේ කරුණාව කෝපයට හැරුණේය. ඔහු තව දුරටත් මුරණ්ඩු වන්නේ නම් මම ඔහුව ඔහුගේ දෙමාපියන් වෙතට යවමි. එවිට ඔහුට සියලු විනෝදය නැති වන්නේය.
බොහෝ අවස්ථාවන් වලදී මාගේ සානුකම්පාවට සීමා ඇති බව මට…
ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ජේසුස් වහන්සේ
“අපට ගෙන ආ හැකි මීට වඩා මිහිරි සංගීතය කුමක්ද? ගායනා කරන කැරොල් ගීතිකාවක් හැර අපගේ ස්වර්ගීය රජුන්ගේ උපත වෙනුවෙන්” යන ගීතය දහහත් වන සියවසේදී රොබර්ට් හෙරික් විසින් ලියන ලද්දකි. මෙම ගීතය නූතන සංගීත සංස්කාරක ජෝන් රටර් විසින් නැවත සකසා කාලයේ ජනප්‍රීය ගීතයක් බවට පත්කර තිබේ. එහි මෘදු රිද්මය විස්තර කරන්නේ දීර්ඝ සීත සෘතුවක් පසුකර ජේසුස් වහන්සේගේ පැමිණිම ඉටුවන වසන්ත කාලයක…
සෙවීමට වටිනා නගරයක්
1925 මැයි 29 වන දින පර්සි ෆෝර්සෙට් බ්‍රසීලයේ සිතියමේ නොතිබූ වනාන්නතරවල ඈතට යාමට පෙර තම භාර්යාවට අවසන් ලිපිය ලීවේය. ඔහු නැති වූ අලංකාරත්වයකින් යුතුවූ මිථ්‍යා නගරයක් සොයමින් ගියේය. බොහෝ කාලයක් සෙව්වත් සම්බ නොවුනු ස්ථානයේ පළමු විමර්ශකයා වීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ විමර්ෂක කණ්ඩායම අතරමං වූහ. නගරය කිසිදාක හමු නොවීය. බොහෝ සෙවීම් කළත් නගරය සොයා ගැනීමට අපොහොසත් වුහ.
පර්සිගේ ධෛර්ය…
දෙවියන් වහන්සේ තුළ ඉගෙනීමට කැමති වෙමින්
කැට් ගර්භණී බව දැනගත් පසු තම දියණිය බලා ගැනීමට ඇය උසස් පාසැලෙන් අස් විය. වසර පහළොවකට පසු බලපත්‍රලාභි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මැවූ කැට් ඒ වන විට තුන් දෙනෙක්ගේ මවක් වූවාය. යටහත්කමෙන් සහ අධිෂ්ඨානයෙන් ඇය සිසුන්ට උපකාර වන ව්‍යාපෘතියක් තුළින් නැවත සිසුවියක් බවට පත් වූවාය. දීර්ඝ කාලයකට පසුව නැවත පාසැලට යාම යටහත් පහත් කමකි. “මෙම වැඩ සටහන මාව වෙනස් කළා”…