අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ ආත්ම දමනය

1972 අධ්‍යයනයක් “මාෂ්මෙලෝ පරීක්ෂණය” ලෙස හඳුන්වනු ලැබුවේ දරුවන්ගේ ආශාවන් තෘප්තිමත් කිරීම ප්‍රමාද කිරීමට ඇති හැකියාව මැන බැලීම සඳහා ය. ළමයින්ට රස විඳීමට මාෂ්මෙලෝ එක බැගින් පිරිනමන ලදී. නමුත් විනාඩි දහයක් එය අනුභව කිරීමෙන් වැළකී සිටිය හැකි නම්, ඔවුන්ට දෙවන මාෂ්මෙලෝවක් ලබා දෙන බව දන්වන ලදී. ළමයින්ගෙන් තුනෙන් එකක් පමණ විශාල ත්‍යාගය සඳහා රැඳී සිටියහ. තවත් තුනෙන් එකක් තත්පර තිහක් ඇතුළත…

නැණවත් ලෙස තෝරාගන්න

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමනක් යාමට නියමිතව සිටි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියා වන අභ්‍යවකාශගාමි ක්‍රිස් ෆර්ගසන් අසීරු තීරණයක් ගත්තේය. නමුත් ඒ තීරණය පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාවට හෝ ඔහුගේ සෙසු ගගනගාමීන්ගේ ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නොවීය. නමුත්, එය ඔහු තම වැදගත්ම කාර්යය ලෙස සළකන දේට අදාළ විය: එනම් ඔහුගේ පවුල. ෆර්ගසන් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට හැකි වන…

අපි එකට එකතු වූ විට

ලෝක සතුට වාර්තාවට අනුව ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර වේ. ඩෙන්මාර්ක ජාතිකයන් ඔවුන්ගේ දිගු, අඳුරු ශීත කාලය මිතුරන් සමඟ බෙදා ගැනීමට උණුසුම් බීම හෝ ආහාර වේලක් භුක්ති විඳීමට රැස් වෙති. එම අවස්ථා හා බැඳුනු හැඟීම් සඳහා ඔවුන් භාවිතා කරන වචනය හයිග්ගි (හු-ගා) යන්නයි. පහත් අක්ෂාංශ වලදී ඔවුන්ගේ සගයන්ට වඩා අඩු හිරු එළිය භුක්ති විඳීමේ බලපෑම සමනය කිරීමට හයිග්ගි නොහොත්…

සත්‍යය විකාශ කිරීම

ආසාදන අවදානම හේතුවෙන් තම මුණුබුරන් සහ මිනිබිරියන් පෞද්ගලිකව දැකීමට හැකියාවක් නොමැතිව, බොහෝ ආච්චිලා සීයලා කෝවිඞ්-19 වසංගතය අතරතුර සම්බන්ධ වීමට නව ක්‍රම සොයන්න පටන් ගත්හ. මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කළේ බොහෝ ආච්චිලා සීයලා තම මුණුබුරන් සහ මිනිබිරියන් සමඟ ඇති වටිනා බැඳීම පවත්වා ගැනීම සඳහා කෙටි පණිවිඩ යැවීම සහ සමාජ මාධ්‍ය භාවිතය කළ බවයි. ඇතැමෙක් තම පවුල්වල සාමාජිකයන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් පවා…

සිහින කණ්ඩායම

මිතුරන් වන මෙලනි සහ ටේ‍රවොර් එක්ව කඳුකර මංපෙත්වල සැතපුම් ගණන් තරණය කර ඇත. එසේ වුවද එකිනෙකාගේ උපකාරය නොමැතිව එසේ කිරීමට නොහැකි වනු ඇත. කොඳු ඇට පෙළේ රෝගයකින් උපන් මෙලනි රෝද පුටුවක් භාවිතා කරයි. ග්ලුකෝමාව නිසා ටේ‍රවොර්ට පෙනීම නැති විය. කොලරාඩෝ වනාන්තරය භුක්ති විඳීමට ඔවුන් එකිනෙකා පරිපූර්ණ ඒකාබද්ධ කණ්ඩායමක් බව ඔවුන් දෙදෙනා තේරුම් ගත්හ. ඔහු මංපෙත්වල ගමන් කරන විට ටේ‍රවොර් මෙලනිව…

බහුලත්වය අවශ්‍යතා සපුරාලයි

විශාල ආහාර සැපයුම් ව්‍යාපාර මෙන් පාසැල් ආපන ශාලා බොහෝ විට පරිභෝජනයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් පිළියෙල කරන්නේ ඔවුන්ට අවශ්‍යතාවය හරියට කිව නොහැකි නිසාය. ඒ හේතුවෙන් ඉතිරි වූ ආහාර අපතේ යයි. එසේ වුවද නිවසේ කෑමට ප්‍රමාණවත් ආහාරයක් නොමැතිව සති අන්තයේ බඩගින්නේ සිටින සිසුන් බොහෝය. එක් එක්සත් ජනපද පාසැල් දිස්ත්‍රික්කයක් මෙයට විසඳුමක් සෙවීම සඳහා දේශීය ලාභ නොලබන ආයතනයක් සමග හවුල් විය. ඔවුන්…

යේසුස්වහන්සේ තුළ නව ජාන (DNA)

තමාගේ ජීවිතාරක්‍ෂක ඇට මිදුළු බද්ධ කිරීමෙන් වසර හතරකට පසු ඔහුගේ රුධිරය නැවත පරීක්‍ෂා කර ඇත. පරිත්‍යාගශීලි තැනැත්තාගේ ඇට මිදුළු ක්‍රිස්ව සුව කිරීමට අවශ්‍ය දේ සපයා තිබුණත් පුදුමයට පත් වීමට කරුණක් ඉදිරිපත් වූයේය. ක්‍රිස්ගේ රුධිර වල තිබූ ජාන ඒ තැනැත්තාගේ මිස ක්‍රිස්ගේම ඒවා නොවුණි. ඇත්තෙන්ම එය අර්ථවත් දෙයක් හෙළි කරයි. මෙම ක්‍රියා පටිපාටියේ අරමුණ වූයේ ඔහුගේ දුර්වල වූ රුධිරය වෙනුවට පරිත්‍යාග…

පේ‍්‍රමයෙන් ලබා දීම

සෑම දිනකම ග්ලෙන් පාර අසළ ඇති මෝටර් රථයෙන් ඉවත් නොවී සේවය ලබා ගත හැකි අවන් හලකින් ඔහුගේ උදෑසන කෝපි මිළදී ගන්නේය. තවද සෑම දිනකම ඔහු පිටුපස මෝටර් රථයේ සිටින පුද්ගලයාගේ ඇණවුම සඳහාද මුදල් ගෙවමින් එම පුද්ගලයාට සුභ දවසක් ප‍්‍රාර්ථනා කරන ලෙසට අයකැමියාගෙන් ඉල්ලා සිටින්නේය. ග්ලෙන්ට ඒ අය සමග කිසිදු සම්බන්ධකමක් නොමැත. ඔවුන්ගේ ප‍්‍රතිචාර ගැනත් ඔහු දන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ…

එළිය වේවා

මගේ දුවගේ කුඩා දවස්වල මම නිතරම ඇයට හමුවූ දේවල් සඳහා නම් තැබුවෙමි. මම වස්තූන් හඳුනා ගෙන හෝ ඇයට නුහුරු යමක් ස්පර්ශ කරන්න දීමෙන් හෝ ඇය වෙනුවෙන් වචනය දීමට ඉඩ හැරියේ ඇය ගවේශණය කරමින් සිටින විශාල ලෝකය ගැන අවබෝධය සහ වචන මාලාව ගෙන දෙමිනි. ස්වාභාවිකව ඇගේ පළමු වචනය “අම්මා හෝ තාත්තා” වනු ඇතැයි මගේ සැමියාත් මමත් අපේක්‍ෂා කළත් (බලාපොරොත්තු වූවත්) ඇය…

වැදගත් දේවල්

ඇය කුමන දේශපාලන පක්‍ෂයට අයත් දැයි ඇදිලිවන්තයෙක් වූ සගයෙකු විසින් ඇගෙන් පැහැදිළිවම ඇසූ ආකාරය මගේ මිතුරිය මට විස්තර කළාය. ප්‍රශ්නය ඇසීමේ ඔහුගේ අරමුණ වුයේ දැනට ඔවුන්ගේ ප්‍රජාව බෙදීමට හේතු වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඇය සමග එකඟ වන්නේදැයි අනාවැකි කීමටයි. ඔවුන් අතර පොදු පදනමක් සොයා ගැනීමට උත්සාහ කරමින් ඇය සරලව පිළිතුරු දුන්නේ “අප දෙදෙනාම ඇදහිලිවන්තයන් වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ එකමුතුකම…