දෙවියන් වහන්සේගේ ත්‍යාගවලින් දීම
ස්ටැන්ලිගේ ත්‍යාගශීලිත්වය මා විශ්මයට පත් කිරීම නවත්වන්නේ නැත. ඔහු නිතරම පාහේ සභාවේ වැඩිමහල් සාමාජිකයන්ට, නගර සභා පවිත්‍ර කරන්නන්ට, හෝ උද්‍යෝගය ඇවැසි අයට ආහාර පාන සහ ත්‍යාග ගෙන දුන්නේය.
ඊටත් වඩා පුදුමය වන්නේ ස්ටැන්ලි ධනවත් නොවීමත් බොහෝ ආයෝජන කර නොතිබීමත්ය. නමුත් ඔහුගේ කුඩා ආයෝජන යහපත්ව ක්‍රියාත්මක වෙමින් ඔහුට දීමට හැකියාව ලබා දුන්නේය. කෙනෙකු ඔහුට ස්තුති කළ විට ඔහු ඉහළට අත ඔසවා…
අපගේ කොටස, දෙවියන් වහන්සේගේ කොටස
සිංගප්පූරුවේ රජය යහපත් හේතූන් සඳහා සමාන වන දීමනාවන් ලබා දීමට ජනතාව දිරිමත් කරයි. ඒ විශේෂ ආයතන වලට කරන අධාර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් රජය මඟින් ප්‍රදානය කිරීමෙනි. කාර්යක්‍ෂම ලෙස ජනතාවගේ දීමනාවන් වැඩි කරමින් රජය බලාපොරොත්තු වන්නේ ඔවුන්ව තව තවත් ත්‍යාගශීලී දීමනාවන්ට සම්බන්ධ කර ගැනීමටය.
මෙම පැති දෙකේ ළඟාවීම මට සිහිපත් කරන්නේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රමිතියට සහ ශුද්ධකමට අපගේ…
ජේසුස් වහන්සේගෙන් ප්‍රීතිය
නැන්සිගේ පිළිකා ප්‍රතිකාර ඇයගේ මුඛයෙහි සහ උගුරෙහි බොහෝ තුවාල ඇති කළ නිසා ඇයට පාන් කෑල්ලක් වත් ගිලීමට අපහසු විය. වේදනාකාරී දින ගණනාවක් ඇයට කිරි වලින් බඩ පුරවා ගැනීමට සිදු විය. හැට හැවිරිදි ඇගේ මුහුණට සිනහවක් ගෙන ආවේ ජේසුස් වහන්සේව දැන ගැනීමේ ප්‍රීිකිය සහ ඇගේ මුණුපුරන්ය. සෑම සතියකම ඔවුන් සමඟ සිටි නිසා ඇයට ඇගේ තත්ත්වය අමතක කිරීමට හැකි විය. “කොල්ලෝ නැත්නම්…
දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් කැපවී
සිංගප්පූරුවේ සියලු පිරිමින් මෙන් මටද වයස දහඅට වුන විට හමුදාවට සේවය කිරීමට සිදු විය. අනිවාර්ය බැඳීමට එකඟ වීමට මට සිදු විය. මහත් අකමැත්තෙන් වුවද වසර දෙකහමාරක් එය කිරීමට මම එකඟ වීමි. අනිත් බොහෝ පිරිමින් මෙන් අවමය කිරීමට මම උත්සාහ කළෙමි. උපදෙස් අකුරටම පිළපැදීමි. වැඩියෙනුත් නොවේ අඩුවෙනුත් නොවේ.
සමහරු කාර්යයට මුළුමණින්ම කැැපවී අත් දැකීමෙන් බොහෝ දේ එනම් නායකත්වය සහ දරා ගැනීම…
සත්‍ය අවංකකම
රැකියා සම්මුඛ පරීක්‍ෂණයකදී කැරල් ගෙන් නැවත නැවත ඇසුවේ “ඔබ පෙර රැකියාව අත්හැරියේ මන්ද?” කියාය. සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයවූ තැනැත්තාට ඇගේ පළමු සේවා යෝජකයා සහ ඇය අතර තිබූ ඝට්ටනය ගැන යම් ඉඟියක් තිබුණි. එම නිසා එයට හේතුව දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.
“වැඩ කරන ක්‍රමයන් වල විෂමතා තිබෙනවා” යන්න පිළිගත්තද කැරල් ඇයගේ පෙර සේවා යෝජකයා ගැන තමන් තුළ තිබූ අදහස එළිදරව් කිරීමට…
දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීම
ජෝසෙප් රැකියා ලැයිස්තු දෙස අසහනයෙන් බලා සිටියේය. වේටර් කෙනෙකු ලෙස පෙර කළ රැකියාවලින් හොඳ වැටුපක් ලැබුණි. නමුත් ආපනශාලා ක්‍ෂේත්‍රයේ වැඩ මුරයන් නිසා ජේසුස් වහන්සේ තුළ නව ඇදහිලිවන්තයෙක් ලෙස ඔහුට නිතිපතා සභාවට යාම අසීරු විය. “දෙවියන් වහන්සේ මගේ යාච්ඤාවට පිළිතුරු නොදෙන්නේ මන්ද?” කියා ඔහු වැළපුණේය. “සභාවට යනවාට උන් වහන්සේ කැමති නැද්ද?”.
ඔහුගේ බලාපොරොත්තු වෙනස් කර ගෙන වෙනත් ක්‍ෂේත්‍රයකට යා යුතු බව…
දේදුන්නෙන් දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව
ඕවන් පිටරටක නිවාඩුවක සිටින විට හවුල් සේවකයෙක් විසින් සිත කලබලයට පත් කරවන පණිවුඩයක් එවීය.
“ප්‍රධානියා ඔබ වෙනුවට වෙන කෙනෙකු ගන්න හොයන්නේය”. බොහෝ සෙයින් කලකිරී එක් උදෑසනක ඔහු යාච්ඤා කරමින් “ඔබ වහන්සේ කොහේද” කියා දෙවියන් වහන්සේගෙන් ඇසුවේය. ඊට පසු ඔහු ජනේලය වෙත ගොස් කඩතුරාව විවෘත කළේය. විශාල, අලංකාර දේදුන්නක් වැවට ඉහළින් පායා තිබෙනවා ඔහු දුටුවේය. එකෙණෙහිම සැනසුම් සහගත උණුසුමක් ඔහුට දැණුනි.…
ඇදහිල්ල තුළ බලාපොරොත්තුව
වයස අවරුදු හත වන විට ක්‍රිස්ටීන්ගේ පුත්‍රයා පිළිකාවකින් මිය ගියේය. දැන්, වසර තුනකට පසුව, ඇයගේ වැඩිමහල් පුත්‍රයාද තදබල රෝගයකින් පීඩා විඳියි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවන මිතුරෝ ඇය සමඟ දුක් වූහ. නමුත් ඇය තවමත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නේ මන්ද කියා ඔවුන්ට තේරුම් ගත නොහැකි වුනි. “ඔබගේ දෙවියන් වහන්සේ මේවාට ඉඩ දෙන්නේ කෙසේද? උන් වහන්සේව තවමත් විශ්වාස කරන්නේ මන්ද?” කියා ඔවුහු…
දෙවියන් වහන්සේ තුළ විවේක ගැනීම
මාගේ අසල්වැසි සෑම් එක් රාත්‍රියක නිවසට පැමිණියේ තම මෝටර් රථය නොමැතිවය. “එය සොරාගෙන ඇත” කියා ඔහු තම භාර්යාවට පවසා “දැන් මම නිදා ගන්න යනවා. ඒක ගැන හෙට බලමු” යයි වැඩිදුරටත් කීවේය. ඔහුගේ භාර්යාව වියරුව සිටියාය. සෑම් එතරම් සාමකාමීව සිටීම ඇයට තේරුම් ගත නොහැකි විය. නමුත් ඔහු විස්තර කළේ “නැතුව මම වෙන මොනවා කරන්නද? මම කලබල වුනා කියා කිසිදු වෙනසක් සිදු…
යුතු යාච්ඤාව
කා යටතේවත් නොමැති ව්‍යාපෘතිය සාර්ථක වූයේ නැත. කළ නොහැකි යයි සිතිය හැකි දේවල් සේවාදායකයෝ ඉල්ලූහ. මම ආතතියට පත්ව අධෛර්ය වූයෙමි. මාගේ පළමු ප්‍රතිචාරය වූයේ ඉන් ඉවත් වීමයි. එයින් අදහස් වන්නේ මා කළ වැඩ වලට මට ගෙවීමක් නොලැබීමයි. එසේම ඔවුන් සමඟ ඉදිරි ව්‍යාපෘති අහිමි වීමයි. එවිට මට අදහසක් පහළ වූයේය : “ඔබ ඒ ගැන දෙවියන් වහන්සේට යාච්ඤා කළාද?”.
මනසින් මාගේ හිසට…